Techneg Lanka Electronics

Techneg Lanka Electronics Mobile phone / Laptop, Projectors,Tablet PC & All Modern Electronic Devices Repairing All repairs can be made with a minimum of 03 months warranty.

Maintenance and Repair Division
We are repairing following items
⦁ Laptop (chip level repairing)
⦁ Desktop PC (chip level repairing)
⦁ Any kind of Printers
⦁ Any kind of UPS
⦁ Multimedia Projectors
⦁ Refrigeration & Air Conditioners
⦁ Generator Repairing
⦁ Medical equipment and Devices. Unfortunately, if spare parts are not found at all, (Within 2-days) we can import parts and repair defective i

tem. One Free service for all major repairs. This is because a major repair requires that cleaning be done at all times and that is severely affects the life of the machine.

🚀 ✅ iPhone 11 - Back Glass And High-Grade Battery ​📌 ​🆕 Brand New And Premium Quality 🔋 Grade 1 Quality Battery: ඉහළම qu...
12/05/2026

🚀 ✅ iPhone 11 - Back Glass And High-Grade Battery

​📌

​🆕 Brand New And Premium Quality

🔋 Grade 1 Quality Battery: ඉහළම quality එකේ battery එකක් තමයි අපි පාවිච්චි කළේ.

⏳ 6 Months Warranty: මේ Battery එකට මාස 6ක Full Warranty එකක් අපි දෙනවා!

​💯 අපේ හැම Repair එකකටම පාවිච්චි කරන්නේ Premium Quality Parts විතරයි. ඔයාලගෙත් Phone එකේ තියෙන ඕනෑම ලෙඩකට විශ්වාසයෙන් විසඳුම් ගන්න Techneg Lanka Electronics වෙත එන්න.

​📲 Call Now:0713 167 803
📍 Location: Techneg Lanka Electronics, Horana, Sri Lanka
💬 Call or Message Us (😎ෆෝන් answer නොවේනම් Whatsapp Message එකක් දාලා තියන්න😏 .)

26/04/2026

Infinix Hot 40I No Power Repair.
එහෙ මෙහෙ අරන් ගියාට හරියටම හදන්න යන්න ඕනේ Town එකට නම් නෙවේ ඕන්. 😀

08/03/2026

⚠️ විනාඩි 5න් ෆෝන් හදන තැන්වලට යන්න කලින් දෙපාරක් හිතන්න! ⚠️
​මේ තියෙන්නේ විනාඩි 5න් ටවුමෙන් හදපු Button Phone එකක Charging Port එකක්. වැඩේ ඉක්මන් වුණාට තත්ත්වය කොහොමද කියලා පළමු පින්තූරයෙන්ම පේනවා නේද? මේ වගේ තැන්වලින් හැදුවම අන්තිමට ෆෝන් එකේ බෝඩ් එකත් සවුත්තු වෙනවා. 😂
​ඔයාගේ වටිනා Phone එකටත් මේ දේම වෙන්න දෙන්න එපා. අපි Techneg Lanka වෙතින් මේ Phone එකේ Port එක නැවතත් Factory-Level Quality එකටම, කිසිම අඩුවක් නැතුව බොහොම පිළිවෙලට අලුත්වැඩියා කරලා දුන්නා. (අපේ වැඩේ කොහොමද කියලා අනිත් පින්තූරවලින් බලන්න 😎).
​✅ එකම ලෙඩේ ආයේ ආයේ එන්නේ නැති වෙන්න අලුත්වැඩියා කරගන්න.
✅ කල්පැවැත්ම සහ ඉහළම ගුණාත්මක බව.
✅ ඉතාමත් සුපරික්ෂාකාරී සහ පිළිවෙල සේවාව.
​නියම ප්‍රමිතියට, වගකීමක් ඇතුව වැඩේ කරගන්න ඕන අයට විතරයි Techneg Lanka ඉලෙක්ට්‍රොනික්ස්! 💯

⚠️ විනාඩි 5න් ෆෝන් හදන තැන්වලට යන්න කලින් දෙපාරක් හිතන්න! ⚠️හා හා Nokia 105 නේද.. පොඩි එකක්නේ 😂😂..ලොකු පොඩි කතා නෑ. අපි ...
08/03/2026

⚠️ විනාඩි 5න් ෆෝන් හදන තැන්වලට යන්න කලින් දෙපාරක් හිතන්න! ⚠️

හා හා Nokia 105 නේද.. පොඩි එකක්නේ 😂😂..
ලොකු පොඩි කතා නෑ.

අපි CPU Reball එහෙමත් කරනවා😂.. හොඳේ..

​මේ තියෙන්නේ විනාඩි 5න් ටවුමෙන් හදපු Button Phone එකක Charging Port එකක්. වැඩේ ඉක්මන් වුණාට තත්ත්වය කොහොමද කියලා පළමු පින්තූරයෙන්ම පේනවා නේද? මේ වගේ තැන්වලින් හැදුවම අන්තිමට ෆෝන් එකේ බෝඩ් එකත් සවුත්තු වෙනවා. 😂
​ඔයාගේ වටිනා Phone එකටත් මේ දේම වෙන්න දෙන්න එපා. අපි Techneg Lanka වෙතින් මේ Phone එකේ Port එක නැවතත් Factory-Level Quality එකටම, කිසිම අඩුවක් නැතුව බොහොම පිළිවෙලට අලුත්වැඩියා කරලා දුන්නා. (අපේ වැඩේ කොහොමද කියලා අනිත් පින්තූරවලින් බලන්න 😎).

​✅ එකම ලෙඩේ ආයේ ආයේ එන්නේ නැති වෙන්න අලුත්වැඩියා කරගන්න.
✅ කල්පැවැත්ම සහ ඉහළම ගුණාත්මක බව.
✅ ඉතාමත් සුපරික්ෂාකාරී සහ පිළිවෙල සේවාව.
​නියම ප්‍රමිතියට, වගකීමක් ඇතුව වැඩේ කරගන්න ඕන අයට විතරයි
Techneg Lanka ඉලෙක්ට්‍රොනික්ස්! 💯

📍 Techneg Lanka

03/03/2026

Normal Charging Ok But
Fast &PD Charging Not detect and not charging at all

Samsung A05 Not Charging| Repair
03/03/2026

Samsung A05 Not Charging| Repair

Samsung Galaxy A7 Tab Charging Port Replacement || A7 2020 10.4inch      එයාලා හදන්න ගන්නකොට කිවුවද ඩිස්ප්ලේ එකෙන් ගලවන්...
01/03/2026

Samsung Galaxy A7 Tab Charging Port Replacement || A7 2020 10.4inch


එයාලා හදන්න ගන්නකොට කිවුවද ඩිස්ප්ලේ එකෙන් ගලවන්න තියෙන්නේ ඔයාට වගකීම ගන්න පුලුවන්ද කියලා😂😂😂...
එයාලා ගලවන්න ඔයාලා වගකීම ගන්න.. ශෝයි නේ... 😀

ඔන්න අපි Factory එකෙන් එන විදිහටම හදලා දෙනවා...
විනාඩි 10න් Charging Port Fix කරන තැන් වලින් පරිස්සම් වෙන්න...
10Min ~ 01-02Months😂😂

🚀 This Samsung Tab A7 charging fault was a real challenge. Sri Lanka වල මේ specialized USB-C charging port එක හොයාගන්න එක ටිකක් අමාරු නිසා අතහැරලා දානවා..
But for us, impossible is just a word. Rare parts? We got them. A perfectly executed micro-soldering job later, and this Tab is back to life. Share with friends who need those impossible-to-find components!


21/02/2026

🔧✨ Techneg Lanka Electronics ✨🔧
💻📱 Your Trusted Laptop & Phone Repair Experts in Horana! 🇱🇰

🚨 Having Trouble with Your Device? We Fix It FAST & RELIABLY! 🚨

💻 Laptop Repair Services:
🔋 No Power or Won’t Turn On
🖥️ No Display or Screen Issues
🛠️ Display Replacement & Backlight Repair
🔐 BIOS Problems & Admin Password Removal 🎮 GPU Issues & Performance Slowdowns
🐢 Slow or Lagging Laptop
🔥 Overheating & Auto Shutdown Fixes⚡ System Upgrades & More

📱 Phone Repair Services:
📱 Cracked or Broken Screens 🔌 Battery & Charging Problems
🤏 Touchscreen Not Responding
📸 Camera, Speaker & Microphone Repairs
💧 Water Damage Recovery
🛡️ Software Issues & Virus Removal
🔧 All Other Hardware Faults

✅ Why Choose Techneg Lanka? ✅

🏛️ We’re a Government-Registered Repair Service Provider (Service Reg No: W/MM/1552)

⏰ Fast Turnaround — We Fix Your Device Within 3 Days (Conditions Apply)

⚡ Express One-Day Service Available for No Power Issues (By Appointment)
🔒 40-Day Repair Guarantee — If It Breaks Again, We Fix It Again Free!
🔍 FREE Inspection & FREE Quotation — No Hidden Charges
💰 No Fix, No Pay! You Don’t Pay Unless We Fix It
🌍 All Island Service Available (Courier Service with Conditions)
💯 Excellent Service & Trusted by Thousands

📞 Contact & Book Your Repair Today!

📱 Call or WhatsApp:

📞 076 537 5026
📞 071 316 7803 (24/7/365)
☎️ 034 225 1815

💬 WhatsApp Chat:

👉 Click to Chat

WhatsApp https://wa.me/message/LPATF53GHMF7K1

Facebook
https://m.facebook.com/Techneg

📧 Email:
✉️ [email protected]
✉️ [email protected]

🖥️ Online Booking Form:

https://forms.gle/hXkEFKmAYErNNhJNA

🌐 Book Your Repair Here

📍 Visit Us:

🏠 Techneg Lanka Electronics,
Temple Junction,
Ivudugoda,
Anguruwathota,
Horana 12320.

🗺️ Find Us on Google Maps

🌟 Follow & Shop With Us:

🎵 TikTok:
📘 Facebook: Techneg Lanka
🛒 Daraz Store: Techneg Lanka Microchip Store










📱 හැම ගැටලුවකටම සාමාන්‍ය විසඳුම් හරියන්නේ නෑ... 💡​මේ තියෙන්නේ අද අපිට ආපු වෙනස්ම විදිහේ අභියෝගයක්. මේ ෆෝන් එකේ FRP Unloc...
17/02/2026

📱 හැම ගැටලුවකටම සාමාන්‍ය විසඳුම් හරියන්නේ නෑ... 💡
​මේ තියෙන්නේ අද අපිට ආපු වෙනස්ම විදිහේ අභියෝගයක්. මේ ෆෝන් එකේ FRP Unlock එකක් කරන්න තිබුණත්, සාමාන්‍ය විදිහට USB හරහා ඒක කරන්න කිසිම විදිහක් තිබුණේ නෑ. 🚫🔌
​ගොඩක් වෙලාවට Software Unlock විතරක් කරන තැනකදි මේ වගේ ලෙඩක් ආවම වැඩේ අතාරින්න වෙනවා. ඒත් Software වගේම Hardware පැත්ත ගැනත් හොඳ අවබෝධයක් තියෙන එක මේ වගේ වෙලාවට තමයි ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ⚙️💻
​පොඩි Hardware මැදිහත්වීමකින් පස්සේ, කිසිම ගැටලුවක් නැතුව ෆෝන් එකේ FRP Unlock එක ඉතාම සාර්ථකව නිම කළා. ✔️
​ක්ෂේත්‍රයේ ඉන්න අලුත් අයටත් මතක් කරන්න කැමතියි, එක අංශයකට විතරක් සීමා නොවී Hardware සහ Software කියන අංශ දෙක ගැනම දැනුම එකතු කරගන්න එක ඔයාලගේ ගමනට ලොකු හයියක් වෙයි. 🎓👨‍🔧 තාක්ෂණය කියන්නේ හැමදාම අලුත් දේවල් ඉගෙනගන්න තියෙන තැනක්.
​ඔයාලගෙත් හදාගන්න අමාරු වුණු, වෙන තැන්වලින් බැහැ කියපු ෆෝන් තියෙනවා නම් ගේන්න. අපි පුළුවන් උපරිමයෙන් ඒක ගොඩදාලා දෙන්නම්! 🛠️🤝
​📍 Techneg Lanka Electronics
📞 0765375026

Address

Temple Junction, Ivudugoda, Anguruwathota
Horana

Opening Hours

Monday 09:00 - 22:30
Tuesday 09:00 - 22:30
Wednesday 09:00 - 22:30
Thursday 09:00 - 22:30
Friday 09:00 - 22:30
Saturday 10:00 - 18:30
Sunday 10:00 - 18:30

Telephone

+94713167803

Alerts

Be the first to know and let us send you an email when Techneg Lanka Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Techneg Lanka Electronics:

Share