Pixel Mark

Pixel Mark Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pixel Mark, Graphic designer, Horana.
(1)

We are Designing For Your Success..
💙💙💙

FB Post | CV | Mug | Photo Frames | Invitation Cards | Stickers | Thank You Cards | Greating Cards | Business Cards | Banners | Class Cards

••• 💙 •••
Whatsapp - 0777 586874 / 076 451 7942
Delivery Available

Add a cute touch to your cupcakes! 🧁💕**1.5" Tags** - Square / Round / Heart✅ Free Design✅ Cutting + Hole Punch IncludedY...
02/08/2026

Add a cute touch to your cupcakes! 🧁💕

**1.5" Tags** - Square / Round / Heart
✅ Free Design
✅ Cutting + Hole Punch Included

You just print them! Easy peasy 😍
Inbox for orders 📩

🩵🌻
01/08/2026

🩵🌻

Cup Cake Tag 🏷️Thank You for your Purchase RNS CAKE WORLD ❤️Whatsapp - 0777586874
28/07/2026

Cup Cake Tag 🏷️

Thank You for your Purchase RNS CAKE WORLD ❤️

Whatsapp - 0777586874

26/07/2026

ඔයාලගේ විශේෂ දවසේ Cupcakes වලට, Sweet boxes වලට තවත් ලස්සනක් එක් කරන්න Customize tags අපෙන්!

✨ (Round) (Heart) (Rectangle) ඕනෑම හැඩයකින් තෝරාගන්න පුලුවන්.

ඔයාට ඕන විදිහට customize කරගන්න අපිට Inbox මැසේජ් එකක් දාන්න. 👇

077 75 86 874

Tricno වලට ගිය කාඩ් සෙට් එකේ තවත් Reprint එකක්...💛💫Invitation Card with Printed Envelope 💌Whatsapp - 0777586874
25/07/2026

Tricno වලට ගිය කාඩ් සෙට් එකේ තවත් Reprint එකක්...💛💫

Invitation Card with Printed Envelope 💌

Whatsapp - 0777586874

අලුතින්ම විවෘත වූ "Sasii Cakes Art" කේක් ෂොප් එක වෙනුවෙන් අප විසින් හැඩගැන්වූ ආකර්ෂණීය බැනර් නිර්මාණ (Banner Designs). 🎂...
20/07/2026

අලුතින්ම විවෘත වූ "Sasii Cakes Art" කේක් ෂොප් එක වෙනුවෙන් අප විසින් හැඩගැන්වූ ආකර්ෂණීය බැනර් නිර්මාණ (Banner Designs). 🎂 ඔවුන්ගේ නව ව්‍යාපාරයට අපෙන් උණුසුම් සුබපැතුම්!

(WhatsApp):** 077 758 6874

THANK YOU STICKER DESIGN & PRINT 💜💫Thank you Sasii Cakes ArtWhatsapp - 0777586874
16/07/2026

THANK YOU STICKER DESIGN & PRINT 💜💫

Thank you Sasii Cakes Art

Whatsapp - 0777586874

එයාලගෙන් වෙන් වෙලා යන ඔෆිස් එකේ යාලුවෙක්ට දෙන්න එයාගේ අතින්ම හදපු මල් පොකුරකට අපෙන් හදා ගත්ත ඩිස්ප්ලේ කාඩ් එකක් 🌸🩷මේ වගේ...
05/07/2026

එයාලගෙන් වෙන් වෙලා යන ඔෆිස් එකේ යාලුවෙක්ට දෙන්න එයාගේ අතින්ම හදපු මල් පොකුරකට අපෙන් හදා ගත්ත ඩිස්ප්ලේ කාඩ් එකක් 🌸🩷

මේ වගේ ඩිස්ප්ලේ කාඩ් ප්‍රින්ට් කර ගන්න Whatsapp මැසේජ් එකක් දාන්න.. 0777586874

මේ ආයුර්වේද වෛද්‍යවරයෙකුට කරපූ ඕඩර් එකක්... 🤎බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් තමයි මේ ඩිසයින් එක ඕනෙ කිවුවේ.. Thank You for your...
02/07/2026

මේ ආයුර්වේද වෛද්‍යවරයෙකුට කරපූ ඕඩර් එකක්... 🤎

බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් තමයි මේ ඩිසයින් එක ඕනෙ කිවුවේ..

Thank You for your purchased Ayurveda

මේ වගේ රෝගියා බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය විස්තර සටහන් පත්‍රිකා ප්‍රින්ට් කර ගන්න Whatsapp මැසේජ් එකක් දාන්න.. 0777586874

Double Side Business Card 💛🖤මට මතක විදියට මේ එයාගෙ හතරවෙනි හෝ පස්වෙනි කාඩ් ඕඩර් එක 🤭 Thank You for your Purchase  TECHNO...
01/07/2026

Double Side Business Card 💛🖤

මට මතක විදියට මේ එයාගෙ හතරවෙනි හෝ පස්වෙනි කාඩ් ඕඩර් එක 🤭

Thank You for your Purchase TECHNOLOGY

Business Card , Thank You card ප්‍රින්ට් කර ගන්න ඕනිනම් Whatsapp මැසේජ් එකක් දාන්න.. 0777586874

Delivey Available ??

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Pixel Mark posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share