02/07/2026
💧 ප්‍රජා ජල සම්පාදන සමිති සඳහා නවීන කළමනාකරණ පද්ධතිය 💧
💦ඔබගේ ප්‍රජා ජල සම්පාදන සමිතිය තවමත් පොත්, Excel හා අතින් ගණනය කරන ක්‍රම භාවිතා කරනවාද?💦
🚀 දැන් සියල්ලම එක් පද්ධතියකින් කළමනාකරණය කරන්න!
✅ ජල බිල්පත් ස්වයංක්‍රීයව ගණනය කිරීම
✅ සාමාජික තොරතුරු කළමනාකරණය
✅ ජල මීටර් කියවීම් ඇතුළත් කිරීම
✅ හිඟ බිල්පත් සහ ගෙවීම් පාලනය
✅ SMS මගින් ගෙවීම් මතක් කිරීම්
✅ මුදල් එකතු කිරීම් සහ බැංකු ගිණුම් පාලනය
✅ භාණ්ඩ තොග සහ වියදම් කළමනාකරණය
✅ ජල අපතේ යාම (Water Loss) විශ්ලේෂණය
📈 ඔබගේ ජල සම්පාදන සමිතිය ඩිජිටල් කරගෙන කාලය, මුදල් සහ ශ්‍රමය ඉතිරි කරගන්න.
📞 Demo එකක් සඳහා අදම අප අමතන්න.
071 203 4498
Networking, Structured Cabling, Security Camera, Electrical Solutions, and System Development.
Horana, Ingiriya, Handapangoda, Padukka ,Moragahahena