31/08/2026
සෑම නිර්මාණකරුවෙකුම නිර්මාණකරණ පාසලකින් පැමිණෙන්නේ නැත.
මට නිර්මාණකරණය පිළිබඳ උපාධියක් නැත, මම ඉගනගෙන තියන ගොඩක් subject කලාවට කිසිම සම්බන්දයක් නැති දේවල්. 🌝
ඒත් කාලයත් සමඟ මට වැටහුණේ කිසිම සේවාදායකයෙකු මම ඉගෙන ගත්තේ කොහේදැයි කිසිදා අසා නැති බව. 🙌 ඔවුන් බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කතාව වඩා හොඳින් සමාජයට ගෙන යාමට මට ඔවුන්ට උදව් කළ හැකිද යන්න දැන ගැනීමට පමණි.
ඉතින් හොදම පාසල තමන්ම පමණයි. උත්සාකරන්න වරදින සෑම පියවරක්ම අලුත් දේයක් ඉගනගැනීමක්.