14/03/2025
🚀 Master Full-Stack Development with React & Laravel! 🎯
Get more details :
https://academy.findx.lk/rl/
✅ Want to become a high-demand Full-Stack Developer?
✅ Learn how to build modern, scalable web applications?
✅ Looking for a complete beginner-to-advanced guide?
📌 Live Sessions via Zoom
✨ Web Hosting Training Included
✨ Medium: Sinhala
💰 Special Discounts Available – Contact Us for Details!
💡 Why Learn React + Laravel?
🔹 React (Frontend) → Fast, interactive, and used by top companies (Meta, Netflix, Airbnb)
🔹 Laravel (Backend) → Secure, scalable APIs & database management
🔹 Full-Stack Power → Build complete applications from scratch!
📚 What You’ll Learn in This Course:
🔰 React: Components, Hooks, State Management, API Calls
⚡ Laravel API: Authentication, CRUD, Middleware, JWT Tokens
💼 Real-World Project: Build a Full-Stack Web Application!
🎓 Perfect for Beginners & Developers Wanting to Go Full-Stack!
📅 Limited-Time Offer! Enroll Now & Start Building Real-World Apps!
📩 DM us for more details!
📞 070 223 5044
✅ React + Laravel Web App Development උගත යුත්තේ ඇයි ?
- Industry එක තුළ භාවිතා වන ජනප්‍රියම Framework එකක් වීම
- Web Development රැකියා සදහා වඩාත් අවශ්‍ය වන සුදුසු කමක් වීම
- Coding භාවිතා කර ඕනෑම ආකාරයක වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් නිර්මාණය කිරීමට
- උසස් අධ්‍යාපනය සදහා අවශ්‍ය සියළු Module ඉතා හොදින් පුහුණු වීමට
- මෘදුකාංග ඉංජිනේරුවන් ලෙස කටයුතු කිරීමේදී
- අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඉතා පහසු මඟක් වීම.
- තමන්ගේ ම ව්‍යාපාරක් ලෙස වෙබ් අඩවි නිර්මාණය ඉතා පහසුවෙන් ආරම්භ කිරීමට හැකි වීම.
✅ පාඨමාලාව හැදැරීමට FIND X ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- වෙබ් අඩවි නිර්මාණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුදු ගුරුවරුන් / Developers ලා විසින් ඉගැන්වීම.
- සම්පූර්ණ විෂය නිර්දේශය විශාල ක්‍රියාකාරකම් කොටසක් සමඟින් පැහැදිලි කිරීම.
- Web Hosting/Deployment පිළිබද පුහුණු කිරීම
- අන්තර්ජාලය හරහා නිවැරදිව මුදල් සෙවීම පිළිබඳව නොමිලේ උපදෙස් ලබා දීම
📑 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමි වීම.
📑 පාඨමාලාවෙන් පසු industrial Training සදහා සම්බන්ධ වීමට හැකි වීම.
🔵 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා නම හා email ලිපිනය පහත අංකයට WhatsApp කරන්න
070 223 5044
FIND X (Pvt) Ltd.