Electronic Shop

Electronic Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Electronic Shop, Electronics Store, Colombo, Homagama.

28/02/2025

ගන්න ගානට වටිනම Bluetooth Speaker දෙකක්.

ලොකු එක Charge Mini 3+ එක. මේක Bluetooth වලින් ඔයාගේ ෆෝන් එකට සම්බන්ද කරලා සිංදු අහන්න පුළුවන්. මෙමරි කාඩ් , පෙන් ගහන්නත් පුළුවන්. මේකේ එන බැටරිය 6000mAH බැටරියක්. කිසි අවුලක් නැතිව ෆුල් චාජ් එකකින් පැය 8ක් 10ක් අතර සිංදු අහන්න පුළුවන්. ඉන්බිල්ට් මයික් එකක් එනවා. Handsfree විදිහට කෝල් වලට ආන්සර් කරන්නත් පුළුවන්.

මේකේ ගාන 1700/=
ඩිලිවරි චාජස් 350/=

පොඩි එක M3 Mini එක. පොඩි උනාට සද්දේ නියමයි. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරම් පොඩියි. මෙමරි කාඩ් එකක් ගහන්න පුළුවන් Bluetooth වලට අමතරව. පැය 2ක් 3ක් සිංදු අහන්න පුළුවන් ෆුල් චාජ් එකකින්.

පොඩි M3 එකේ ගාන 950/=
ඩිලිවරි චාජස් 350/=

ඕඩර් එකක් දාන්න පහළ WhatsApp බට්න් එක උඩ ටච් කරන්න. 👇 💚

28/02/2025

ගන්න ගානට වටිනම Bluetooth Speaker දෙකක්.

ලොකු එක Charge Mini 3+ එක. මේක Bluetooth වලින් ඔයාගේ ෆෝන් එකට සම්බන්ද කරලා සිංදු අහන්න පුළුවන්. මෙමරි කාඩ් , පෙන් ගහන්නත් පුළුවන්. මේකේ එන බැටරිය 6000mAH බැටරියක්. කිසි අවුලක් නැතිව ෆුල් චාජ් එකකින් පැය 8ක් 10ක් අතර සිංදු අහන්න පුළුවන්. ඉන්බිල්ට් මයික් එකක් එනවා. Handsfree විදිහට කෝල් වලට ආන්සර් කරන්නත් පුළුවන්. ඒ වගේම හදිස්සියකට ඔයාගේ පෝන් එක චාජ් කරගන්න පුළුවන් USB එකට ඔයාගේ පෝන් එකේ චාර්ජින් කේබල් එක ගහල..

මේකේ ගාන 1700/=
ඩිලිවරි චාජස් 350/=

පොඩි එක M3 Mini එක. පොඩි උනාට සද්දේ නියමයි. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරම් පොඩියි. මෙමරි කාඩ් එකක් ගහන්න පුළුවන් Bluetooth වලට අමතරව. පැය 2ක් 3ක් සිංදු අහන්න පුළුවන් ෆුල් චාජ් එකකින්.

පොඩි M3 එකේ ගාන 950/=

ඩිලිවරි චාජස් 350/=

ඕඩර් එකක් දාන්න පහළ WhatsApp බට්න් එක උඩ ටච් කරන්න. 👇 💚

ට්‍රිප් එකක් ගිහින් සින්දුවක් අහන්න , කැරෝකි මොඩ් එකක් යාලුවෝ එක්ක සෙට් වෙලා සිංදුවක් කියන්න... අලුත්ම Bluetooth Speaker...
21/02/2025

ට්‍රිප් එකක් ගිහින් සින්දුවක් අහන්න , කැරෝකි මොඩ් එකක් යාලුවෝ එක්ක සෙට් වෙලා සිංදුවක් කියන්න... අලුත්ම Bluetooth Speaker පෙළක් දැන් අපගෙන් ලබාගන්න පුළුවන්.

ඕඩර් එකක් දාන්න ඕනේ නම් අපිට WhatsApp 071 797 4838 එකෙන් මැසේජ් එකක් තියන්න. නැත්නම් ඔයාට පහසු වෙලාවකට අපි කෝල් එකක් ගන්නම්..

JBL Charge 3 – Your Ultimate Portable Music Companion!මේක අපි ගාව තියෙන කොලිටිම Bluetooth Speaker එකක්. මේක  ඔරිජිනල් එක...
28/01/2025

JBL Charge 3 – Your Ultimate Portable Music Companion!

මේක අපි ගාව තියෙන කොලිටිම Bluetooth Speaker එකක්. මේක ඔරිජිනල් එකේ කොපි එකක්. ඒකයි මේක අපි මෙච්චර අඩු ගානකට දෙන්නෙ.

Order එකක් දාන්න whatsapp මගින් අපිව සම්බන්ද කරගන්න පුළුවන් 071 797 4838

Price: 1699/=
Delivery Charges: 375/=
Cash on Delivery Available

Take your music experience to the next level with the JBL Charge 3 Portable Bluetooth Speaker. This speaker is perfect for indoor and outdoor use, combining powerful sound, premium features, and a sleek design.
Powerful Stereo Sound: Experience deep bass and crystal-clear audio for every beat.
Long Battery Life: Enjoy up to 15 hours of uninterrupted music
Bluetooth Connectivity: Connect effortlessly with your phone, tablet, or laptop for wireless streaming.
Why Choose JBL Charge 3?
Ideal for both outdoor adventures and home use.
Durable and stylish design that suits any lifestyle.
Perfect for parties, travel, and everyday use.
Portable Bluetooth Speaker. Place your order now and enjoy the perfect blend of quality, performance, and portability!

Bluetooth Speaker Price: 780/=Delivery Charge: 375/=Cash on Delivery (COD): Availableමේක අපි ගාව තියෙන කොලිටිම Bluetooth...
28/01/2025

Bluetooth Speaker Price: 780/=
Delivery Charge: 375/=
Cash on Delivery (COD): Available
මේක අපි ගාව තියෙන කොලිටිම Bluetooth Speaker එකක්. මේක ඔරිජිනල් එකේම කොපි එකක්. ඒකයි මේක අපි මෙච්චර අඩු ගානකට දෙන්නෙ. ඒත් මේකේ ඇතුලේ තියන Bluetooth chip එක එහෙම ඔරිජිනල් එකේ වගේම හොඳම එකක්. සවුන්ඩ් වල වෙනසක් හොයන්නත් බැහැ. මේ පෝස්ට් එකේම තියෙන වීඩියෝ එක බලල ඔයාලට සවුන්ඩ් කොලිටිය ගැන අදහසක් ගන්නත් පුළුවන්..

Order එකක් දාන්න whatsapp මගින් අපිව සම්බන්ද කරගන්න පුළුවන් 071 797 4838

Experience powerful, crystal-clear sound with the JBL M3 Portable Bluetooth Speaker. This compact, lightweight speaker is perfect for enjoying your favorite music anywhere – at home, outdoors, or on the move.
Superior Sound Quality: Enjoy rich bass and clear treble for an immersive listening experience.
Portable Design: Lightweight and easy to carry, perfect for outdoor adventures or travel.
Bluetooth Connectivity: Seamlessly connect with your smartphone, tablet, or other devices for wireless music streaming.
Long-Lasting Battery: Stay entertained for hours with a reliable battery life.
Stylish Look: Modern design that matches any setting.
, lightweight
Don’t miss out on the perfect combination of style, portability, and sound performance. Order your JBL M3 today and elevate your music experience!

Arduino  Development Boards CollectionAll boards includes a cableCall Whatsapp any time
28/04/2021

Arduino Development Boards Collection
All boards includes a cable
Call Whatsapp any time

Arduino Sensor / Module collection just arrivedCall / Whatsapp anytime :)
28/04/2021

Arduino Sensor / Module collection just arrived
Call / Whatsapp anytime :)

ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්Item : TIP 122 NPN Power TransistorPrice : 50/=Delivery : ඔබට ආසන්නත...
09/04/2018

ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්

Item : TIP 122 NPN Power Transistor

Price : 50/=

Delivery : ඔබට ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ මුදල් ගෙවා පාර්සලය ලබාගත හැක. තැපැල් ගාස්තු නොමිලේ!

ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්Item : Electrolytic Capacitor CollectionMinimum Order Quantity : 10 ...
09/04/2018

ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්

Item : Electrolytic Capacitor Collection

Minimum Order Quantity : 10 Capacitors
Price : 5/= per Capacitor

Delivery : ඔබට ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ මුදල් ගෙවා පාර්සලය ලබාගත හැක. තැපැල් ගාස්තු නොමිලේ!

ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්Item : LM 35 DZ Temperature SensorPrice : 155/=Delivery : ඔබට ආසන්නත...
09/04/2018

ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්

Item : LM 35 DZ Temperature Sensor

Price : 155/=

Delivery : ඔබට ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ මුදල් ගෙවා පාර්සලය ලබාගත හැක. තැපැල් ගාස්තු නොමිලේ!

Address

Colombo
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Electronic Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share