Sethmi electrical onlne. Lk

Sethmi electrical onlne. Lk Authorized Dealers and Suppliers of a Wide Range of Electrical & Electronic Accessories coll 0777910720
(1)

තොන්ඩමන් ගේ වහල් කඳවුරට එරහිව මාලිමාවේ රත්තරන් මිනිස්සු ' වතුකරය ' කියන වචනය වෙනුවට අපි   ' කඳුකරය '  කියන වචනය පාවිච්චි...
14/10/2024

තොන්ඩමන් ගේ වහල් කඳවුරට එරහිව මාලිමාවේ රත්තරන් මිනිස්සු

' වතුකරය ' කියන වචනය වෙනුවට අපි
' කඳුකරය ' කියන වචනය පාවිච්චි කරොත් වැරදි ද ?

ඒක අපේ ආදරණීය දමිළ සහෝදර සහෝදරියන්ට කරන ගෞරවයක් නේද යාළුවනේ ?

අමතක කරන්නෙපා අපි යන්නෙ නැවුම් පුනරුද යුගයකට ,

පරණ නරාවළටම නෙමෙයි .

අපේ අවංක ආදරණීය හෘදයාංගම වචනවලට පුළුවන් වෙයි , ආදරණීය , අහිංසක , අපේම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙ ජීවිතවල ගොඩක් දේවල් ලස්සනට වෙනස් කරන්න .

ඉතින් , ඒ වෙනුවෙන් අපිට උහුලන්න බැරි තරමෙ ලොකු ලොකු බර අවි වගෙ අනවශ්‍ය වචන නම් නැතුවට කමක් නෑ .... මනුස්සකම් දන්න , පොළොවෙ පය ගහලා ඉන්න ඉතා සරල හැබැයි බුද්ධිමත් , අවංක , හොඳ පිරිසක් හිටියොත් හොඳටම ඇති නේ .....

මහ ජාතියෙන් එන අයයි , සුළු ජාතීන් කියලා හඳුන්වන අයයි ඔක්කොම , අවංකව එකම හිතින් හිතලා ,එකම එක රටේ උපන් එකම මනුස්සයො ජාතියක් පමණක් වුනොත් ,රට වෙනුවෙන් ලිවුව පෑන් ඉරවල් ගැන සතුටින් වගෙම සැනසීමෙන් මැරෙන්න පුළුවන් .

තම තමන්ගෙ ජාතික , ආගමික ,සමාජීය සංස්කෘතික අනන්‍යතාවය ලස්සනට රැකගෙන ආදරයෙන් , අන්‍යෝන්‍ය අවබෝධයෙන් , එක්සත්ව , එක්සිත්ව , වඩා ශක්තිමත්ව ඉදිරියට යන්න එතකොට අපිට පුලුවන් වේවි නේද .... ! 💜
පිටපතකි.

මම මේ මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙක්  ප්‍රවර්ධනය නොකරමි.එය තරයේ ක්‍රියාත්මක කරමි.එකිනෙක උරෙන් උර ගැටී සටන් බිම   සටන් කළ...
13/10/2024

මම මේ මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය නොකරමි.
එය තරයේ ක්‍රියාත්මක කරමි.
එකිනෙක උරෙන් උර ගැටී සටන් බිම සටන් කළ ආදරණීය සටන් සගයාගේ සිට කිසිදු දිනයක මුහුණු නොගැසුණු අපේක්ෂකයා දක්වා මම සමානව සලකමි.
එහෙත් මෙම සහෝදරිය පාර්ලිමේන්තුවේ දිකින්න ලැබේ නම් නම් අතිශයින්ම සතුටු වෙමි.
තොන්ඩමන් ඇතුළු පීඩික දෙමල ධනපතියන්ට එරහිව ජාතික ජනබලවේගයේ ආදරණීය සහෝදරිය මම නුඔට සුබ පතමි.

❤❤❤❤❤❤❤❤❤❤❤

"මං කැමතියි මේ සහෝදරියව පාර්ලිමේන්තුවේ දකින්න. ඇය අනුර සහෝදරයාගේ බදුලු දිස්ත්‍රික් රැස්වීමකදී කල ජවසම්පන්න කථාව මම ඇහුවා. (ඇය පැටලෙන සිංහලෙන් කතාකරන විට නම් ලොකු වේදනාවක් දැනුනා ) අනාගතයේ තොණ්ඩමන් ලාට, දිගම්බරම් ලාට, අභියෝගයක් වියහැකි විභවයක් සහිත තරුණ සහෝදරියක්."
පිටපත
කපිල එම් ගමගේ.

🤣
12/10/2024

🤣

දැන් හරිනේ 👇
10/10/2024

දැන් හරිනේ 👇

01/09/2024

ශ්‍රි ලාංකිකයන්ගේ බුද්ධි පරික්ෂණය සැප්තැම්බර් 21

🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
01/09/2024

🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

30/08/2024

අම්මෝ ඒ වයිබ් එක.. තනිකරම පිස්සුවක්..
මේ පිටරට සෙට් එකක් නෙවෙයි ලංකාවෙ අපේ සෙට් එකක්.🖤

හුසම ටී ශර්ට් අලුත්ම සෙට් එකමේ ටී ශර්ට් එකක් 5000/- වෙනවා. ගාන ටිකක් වැඩි උනාට එක ටී ශර්ට් එකකින් පිලිකාරෝගී එක බබෙක්ට එ...
08/08/2024

හුසම ටී ශර්ට් අලුත්ම සෙට් එක
මේ ටී ශර්ට් එකක් 5000/- වෙනවා. ගාන ටිකක් වැඩි උනාට එක ටී ශර්ට් එකකින් පිලිකාරෝගී එක බබෙක්ට එක පෝශන අතිරේකයක් ගන්න පුලුවන් ඒක ඒ දරුවෙක්ට සතියකට ප්‍රමානවත් . පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ටී ශර්ට් එකක් අරං උදව්වක් කරන්න
කරන්න තියෙන්නේ

Husma foundation
106914030908
Sampath bank
Homagama

හුස්ම ටීශර්ට් ගිනුමට 5000/-තැන්පත් කරලා ස්ලිප් එක 0777348822 කට වට්ස් අප් කරන එක විතරයි.
ගන්න බැරි වෙන්න පුලුවන් එත් ගන්න පුලුවන් කෙනෙක්ට පේන්න ශෙයර් කරමූ.

🛑  අරුණ පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් පස්වැනි තැන දිනයිපැරිස් ඔලිම්පික් උලෙලේ මිටර 400 පිරිමි ධාවන ඉසව්වෙ දෙවන අවසන් ...
06/08/2024

🛑 අරුණ පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් පස්වැනි තැන දිනයි

පැරිස් ඔලිම්පික් උලෙලේ මිටර 400 පිරිමි ධාවන ඉසව්වෙ දෙවන අවසන් පුර්ව තරගයට එක් වූ අරුණ දර්ශන අද පස්වැනි තැන දිනා ගත්තා.

ඒ තත්පර 44.75ක දක්ෂතාවක් වාර්තා කරමින්. එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වන අතර එය දෙවැනි වන්නේ සුගත් තිලකරත්නට පමණයි.

සුගත් තිලකරත්න - 44.61
අරුණ දර්ශන - 44.75

සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේඋදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථා...
06/08/2024

සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ
උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා
මාසිකව අපට ටින් 1500 ක් අවශ්‍ය වෙනවා
ඔයාලාට අරන් දෙන්න පුලුවන් නම් ඔයාලා අතින්ම ඒ දරුවන්ට බෙදන්න අපිත් එක්ක එකතු වෙන්න

Husma foundation
106914030823
Sampath bank
Homagama

හුස්ම පදනම පිලිකාරෝගි දරුවන්ගේ බෙහෙත් හා පෝශන අවශ්‍යතා වෙනුවෙන් රජයේ ලියාපදිංචි කල විගනනය වන ගිනුමකි. හුස්ම අරමුදල වෙනුවෙන් ඔබ කරන මූල්‍යමය පරිත්‍යාග කිසිදු පුත්ගලයෙකුට හෝ වෙනත් ගිනුමකට තැම්පත් කිරීමෙන් වලකින්න
වැඩි විස්තර 0777348822 / 0777138822

03/08/2024

අපිට හිතන්න දේවල් ගොඩයි 😍

31/07/2024

ඔයලට ගොඩක් පිං කොල්ලනේ ඒ අහිංසක මූණට හිනාවක් ගෙනාවට..🤗☺️

Address

75/B, Station Road
Homagama
10200

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94777910720

Website

Alerts

Be the first to know and let us send you an email when Sethmi electrical onlne. Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sethmi electrical onlne. Lk:

Share