19/08/2022
ඔබේ ව්‍යාපාරයටත් වෙබ් අඩවියක්/මෘදුකාංගයක්, දැරිය හැකි මිලකට, උසස් තත්ත්වයකින් නිර්මාණය කරගැනීමට අවශ්‍යද? 📣
අපගේ ක්‍රමවේදය 🚦
1) ඔබගේ අවශ්‍යතාවය නිසි ලෙස සාකච්ඡා කිරීම
2) ඔබගේ අදහස් අනුව ආකෘතියක් නිර්මාණය කිරීම
3) ඔබට අවශ්‍යය DOMAIN නාමය වෙන් කිරීම
4) පියවරෙන් පියවර වෙබ් අඩවිය සංවර්ධනය කර සම්පූර්ණ කිරීම
5) වෙබ් අඩවිය HOST කිරීම
💎 වෙබ් අඩවියක් සාදන ඔබට සමාජ මාධ්‍ය තිබීම ඉතා වැදගත් බැවින් ඒ සඳහා ඔබට අවශ්‍යය සහය හා දැනුම අප විසින් ලබා දීම සිදු කෙරේ.
🔔 ඔබේ අවශ්‍යතාවය මත Photography & Videography සේවා සපයනු ලැබේ.
🪄 අප සමඟ ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම ගැන ඔබ කිසි විටෙකත් පසුතැවෙන්නේ නැති බවට අපි සහතික වන්නෙමු.
ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි? ⛱️
🎯 ඔබගේ අවශ්‍යතාවයට අප කිසිදු සීමාවක් දමන්නේ නැත.
🎯 ව්‍යාපෘතිය අතරතුර සහ සේවයෙන් පසු අපි ඔබට ඉතා සුහදශීලී සේවාවක් සපයන්නෙමු.
🎯 ඉතා සාධාරණ අයුරින් මිල ගණන් සකසන අතර සියලුම මූල්‍ය කටයුතු ඉතා වෘත්තීයමය වශයෙන් හසුරවනු ලැබේ.
දැන්ම අමතන්න ☎️
0777685055 / 0759951805 / 0704554049
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
📡 www.clobax.lk
CLOBAX DIGITAL SOLUTIONS 📣