02/06/2026
🛑 ඇස් වහගෙන වාහන පදවන්න පුළුවන්ද?
බැහැ නේද? අනිවාර්යයෙන්ම ලොකු අනතුරක් වෙනවා. නිසි සැලසුමක් (Marketing Plan) නැතුව ව්‍යාපාරයක අලෙවිකරණ කටයුතු කරනවා කියන්නෙත් හරියට අන්න ඒ වගේ වැඩක්! 📉💸
ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඉලක්කයක් නැතුව Ads සඳහා සල්ලි පුච්චන එක විතරයි. නමුත් ඔබේ ව්‍යාපාරයට ඇත්තටම අවශ්‍ය කරන්නේ සල්ලි නාස්ති නොවන, ප්‍රතිඵල සහතික ප්ලෑන් එකක්.
🎯 සාර්ථක ඩිජිටල් උපායමාර්ගයක් (Digital Strategy) කියන්නේ:
නිවැරදි පුද්ගලයා වෙත (Right Audience): ඔබේ භාණ්ඩය හෝ සේවාව සැබෑ ලෙසම අවශ්‍ය අය වෙත ළඟාවීම.
නිවැරදි වේලාවට (Right Time): පාරිභෝගිකයා මිලදී ගැනීමට සූදානම් මොහොතේම ඔබේ දැන්වීම පෙන්වීම.
මුදල් නාස්තියෙන් තොරව: අනවශ්‍ය වියදම් පාලනය කරමින් ඉහළම ලාභයක් (ROI) උපයා ගැනීම.
ඔබේ ව්‍යාපාරයේ අයවැයට (Budget) මැනවින් ගැළපෙන, සාර්ථකම අලෙවිකරණ සැලසුම නිර්මාණය කරගන්න අදම අප හා සම්බන්ධ වන්න! 🚀💼
📞 Call or WhatsApp: 077 699 3097
🔗 Direct WhatsApp Link: https://wa.me/94776993097
✨ Yaksen - Where Creativity Meets Business.