26/08/2023
✅ ඔබගේ නිවසටත් Tile වෙනුවට Titanuim භාවිතා කර මුදල් ඉතිරි කර ගන්න. .
✅ ඔබගේ ගෙබිම,පඩිපෙළ,බිත්ති,නානකාමරය,වැනිටි,ඇතුළු කපරාරු කර ඇති ඕනෑම ස්ථානයකට ඉතාමත් අලංකාර පෙනුමක් ලබා ගැනීමට මෙය යොදාගත හැකිය.
✅ ටයිල් මත වුවද ටයිටේනියම් කල හැක.එසේම පිට බිත්ති වල ජල කාන්දුවීම් සහ දැඩි හිරු රශ්මියට පිලියමක් වශයෙන් 100 % ක් ස්වභාවික අමුද්‍රව්‍ය (මැටි) භාවිතා කර නිෂ්පාදනය කරනු ලබන මෙම විශේෂ ආලේපන දැන් ඔබට Laklo paint හරහා ලබාගත හැකිය.
✅ තෝරාගැනීමට ආකර්ශනීය වර්ණ රැසක් සහ අගනා නිමාවක් සමගින් දිගුකල් පැවැත්මක් ඔබට Laklo Paint Products හරහා ලබාගත හැකිය.
✅ 100 % ක් ස්වභාවික අමුද්‍රව්‍ය (මැටි) භාවිතා කර නිපදවනු ලබන මෙම ආලේපන සදහා patent බලපත්‍රය හා සමමාන රාශියක් ලබා ඇති ලංකාවේ මුල්ම සහ එකම ආයතනය - laklo paint products.
✅ මෙම නිෂ්පාදන සදහා අදාල සියලුම විස්තර ලබාගැනීමට දැන්ම අපිව අමතන්න 👇
Tel :+94 77 718 5780
👉 පේටන්ට් බලපත්රය සහිතයි.
👉 තොග වශයෙන් ද මිලදි ගතහැක.
👉 ආලේපන සදහා සේවක පහසුකම් ද ලබාදිය හැක .
.
.
, , , ,