singer hanwella

singer hanwella Trusted Excellence

📱 අතේ ඇති මුදලට සුපිරි ස්මාර්ට්ෆෝනයක්     පොකට් එකට බරක් නැතුව ගමුද?  එහෙනම්,දැන්ම හංවැල්ල Singer එකට එන්න! 🥳​මුළු මුදලම...
04/07/2026

📱 අතේ ඇති මුදලට සුපිරි ස්මාර්ට්ෆෝනයක් පොකට් එකට බරක් නැතුව ගමුද?

එහෙනම්,
දැන්ම හංවැල්ල Singer එකට එන්න! 🥳
​මුළු මුදලම එකවර ගෙවන්න අමාරුද? කරදර වෙන්න එපා! ඔයා කැමතිම Brand එකේ (Samsung,Honor,nubia,ZTE) අලුත්ම ජංගම දුරකථනයක් දැන් පහසුගෙවීමේ ක්‍රමයට හංවැල්ල සිංගර් ශාඛාවෙන් ලබාගන්න පුළුවන්. 😍
​✨ අපෙන් ඔබට ලැබෙන විශේෂ වාසි:
# ​අවම ලියකියවිලි ප්‍රමාණයක් පමණයි.
# ​ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards) සඳහා විශේෂ පොලී රහිත ගෙවීමේ ක්‍රම.
# ​කාඩ්පත් නොමැති අයටත් පහසු මාසික වාරික ක්‍රම.
# ​විශ්වාසනීය Singer වගකීම සමඟින්.

​📍 ස්ථානය: සිංගර් ප්‍රදර්ශනාගාරය, හංවැල්ල.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 0753193636
0724100700

11/06/2026

හොඳමදේ හොඳම තැනින් ගන්න ඔබත් එන්න හංවැල්ල සිංගර් ශාඛාවට..

අඩුම මුලික ගෙවීමක්
පහසුවෙන් ටික ටික ගෙවන්න
ජුනි මස 30 දක්වා හංවැල්ල සිංගර් එකෙන් පමණයි..
0724 100 700

Trusted Excellence

රෝද 3ක් ගන්න කලින් 10 පාරක් හිතන්න! 01. ලීටරයකින් 38km ක් 02. 500kg ට වැඩි බරක් 03. සර්විස් එකක් රු . 7,500 ක් පමණයි 04....
19/05/2026

රෝද 3ක් ගන්න කලින් 10 පාරක් හිතන්න!

01. ලීටරයකින් 38km ක්
02. 500kg ට වැඩි බරක්
03. සර්විස් එකක් රු . 7,500 ක් පමණයි
04. මගී හා භාණ්ඩ ප්‍රවාහනයට වැඩි ඉඩක්
05. ලොව සුපතල ඉතාලි තාක්ෂණය
06. පෑස්සුම් රහිත ශක්තිමත් තනි චැසිය
07. ඉහළ සෙකන්ඩ් හෑන්ඩ් මිලක්
08. දිවයින පුරා ව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලයක්
09. කාලයක් පදින්න පුළුවන් විශාල ටයර්
10.කාර්යක්ෂම හා ජවසම්පන්න එන්ජිම

Singer එකෙන් Piaggio නම් හිතන්න දෙයක් නෑ! 0753193636

14/04/2026
ඉලෙක්ත්‍රික් බයික් එකක් ගන්නවානම්අදම හංවැල්ල සිංගර් ශාකාවට පැමිණෙන්න..🏃🏃🏃0753193636
19/03/2026

ඉලෙක්ත්‍රික් බයික් එකක් ගන්නවානම්
අදම හංවැල්ල සිංගර් ශාකාවට පැමිණෙන්න..🏃🏃🏃
0753193636

අතටයි හිතටයි දෙකටම වාසියි...අලුතෙන්ම හඳුන්වාදෙන බජට් BEDS..දැන් හංවැල්ල සිංගර් ආයතනයෙන් ලබාගත හැක🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃26,999/...
13/03/2026

අතටයි හිතටයි දෙකටම වාසියි...
අලුතෙන්ම හඳුන්වාදෙන බජට් BEDS..දැන් හංවැල්ල සිංගර් ආයතනයෙන් ලබාගත හැක
🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃
26,999/= සිට..
අදම අමතන්න 0753193636

සැමට සැප මෙට්ට අඩුම මිලට.. ඇරඹි අලුත් අවුරුදු සමය සඳහාම පමණයි..අතේ ඇති ගානට හිතේ හැටියට නිදාගන්න..අදම සිංගර් හංවැල්ල ප්‍...
08/03/2026

සැමට සැප මෙට්ට අඩුම මිලට.. ඇරඹි අලුත් අවුරුදු සමය සඳහාම පමණයි..

අතේ ඇති ගානට හිතේ හැටියට නිදාගන්න..
අදම සිංගර් හංවැල්ල ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න..🏃🏃🏃
0753193636
0724100700

Google Tv කියලම ඉල්ලන්න... ( samart උනාට වැඩක් නෑ updates එන්නෙ නැත්තම්, original OS තියෙන Google Tv එකක් අරගන්න දැන්ම හ...
08/03/2026

Google Tv කියලම ඉල්ලන්න...
( samart උනාට වැඩක් නෑ updates එන්නෙ නැත්තම්, original OS තියෙන Google Tv එකක් අරගන්න දැන්ම හංවැල්ල සිංගර් ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න )
🏃🏃🏃🏃

Address

Hanwella

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when singer hanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share