Kavimina Book Shop & Communication කවිමිණ බුක් ෂොප් & කොමියුනිකේෂන්

  • Home
  • Sri Lanka
  • Hanwella
  • Kavimina Book Shop & Communication කවිමිණ බුක් ෂොප් & කොමියුනිකේෂන්

Kavimina Book Shop & Communication කවිමිණ බුක් ෂොප් & කොමියුනිකේෂන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavimina Book Shop & Communication කවිමිණ බුක් ෂොප් & කොමියුනිකේෂන්, 7D, Cross Road, Hanwella.
(1)

06/06/2026
25/11/2025

🔥 මග් ප්‍රින්ටින්, පොටෝ ෆ්‍රේම්, ප්‍රින්ට් කරලා ඔයාගේ අතටම ගෙන්ව ගන්න 🔥
ඔයා ලන්කාවේ කොහේ හිටියත් ගෙදර ඉදන් අපිට කියලා ඩිසයින් එක කරගන්න පුලුවන්. අවශ්‍ය විස්තර සහ පොටෝ අපිට whatsapp කරන්න. අපි ඩිසයින් එක හදලා ඔයාට බලන්න එවන්නම්. ඔයා අඩු පාඩු තියෙනවනම් කියන්න අපි හදලා ප්‍රින්ට් කරලා ඔයාගේ අතටම එවන්නම්.

👉 ඔයා එයාට ගිෆ්ට් එකක් විදිහට යවනවනම් අපි ලස්සනට පැක් කරලා එයාගෙ ඇඩ්‍රස් එකටම යවන්නම්.

👉 නෝර්මල් වයිට් මග්, මැජික් මග් සහ පොටෝ ෆ්‍රේම් සයිස් හතරකින් ලබා ගන්න පුලුවන්.

👉 වැඩි විස්තර දැනගන්න අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.

👉 අපේ ශොප් එක තියෙන්නෙ හංවැල්ලේ, ඔයා මේ ලග ඉන්න කෙනෙක්නම් එන්න ඇවිත් හදාගන්නත් පුලුවන්.

Location : https://share.google/i3On17pUCATs2ywvY

👉 කොලිටිය වැඩි උනා කියලා මිල වැඩි නෑ. සාදාරන මිලකට ඔයාගේ වැඩේ සුපිරියටම කර ගන්න පැමිනෙන්න, නැත්නම් අපිට ඇමතුමක් දෙන්න.
👉👉👉👉👉👉

Call : 036 2 251 661
WhatsApp : 070 521 2213

👉කවිමින බුක් ශොප් ඇන්ඩ් කොමියුනිකේශන්, 👈
හරස් පාර, හංවැල්ල.

22/11/2025

ඔයා කොලිටි ප්‍රින්ට් එකක්ද හොයන්නෙ, දාන හැමතැනකම ප්‍රින්ට් එකේ ඉරි නේද,
🔥 එහෙනම් ඔයා දැම්ම එන්න හන්වැල්ල හරස් පාරේ කවිමින බුක් ශොප් ඇන්ඩ් කොමියුනිකේශන් උඩු මහලට.
🔥 ඉරි නැති කොලිටි ප්‍රින්ට් එකක් ඔබට,
👉 ක්ලාස් කාඩ්
👉 ඉන්විටේශන් කාඩ්
👉 කවර් පේජ්
👉 ලේබල්
👉 ලේසර් ප්‍රින්ට් අවුට්
👉 ලීෆ්‍ලට්
👉 මෙනු කාඩ්
👉මග් ප්‍රින්ටින්
👉ෆොටෝ ෆ්‍රේම්

ඇතුලු ඔබේ මුද්‍රන අවශ්‍යතාවන් කොලිටියට සහ අඩු මිලට දැන් අපෙන්.

👉 ඔයා දුර බැහැර ඉන්න කෙනෙක්නම් අපිට ඇමතුමක් දෙන්න, අපිට whatsapp මැසෙජ් එකක් දාන්න. අපි ප්‍රින්ට් කරලා ගෙදරටම එවන්නම්.

👉 කොලිටිය වැඩි උනා කියලා මිල වැඩි නෑ. සාදාරන මිලකට ඔයාගේ වැඩේ සුපිරියටම කර ගන්න පැමිනෙන්න, නැත්නම් අපිට ඇමතුමක් දෙන්න.
👉👉👉👉👉👉
Call : 036 2 251 661
WhatsApp : 070 521 2213
කවිමින බුක් ශොප් ඇන්ඩ් කොමියුනිකේශන්,
හරස් පාර, හංවැල්ල.

හන්වැල්ල අපගේ ආයතනයට ග්‍රැෆික් ඩිසයින් සහ ටයිප් සෙටින් සදහා සේවක සේවිකාවන් අවශ්යව ඇත.ආකර්ශනීය වැටුප්.Call  -           0...
19/11/2025

හන්වැල්ල අපගේ ආයතනයට ග්‍රැෆික් ඩිසයින් සහ ටයිප් සෙටින් සදහා සේවක සේවිකාවන් අවශ්යව ඇත.
ආකර්ශනීය වැටුප්.

Call - 071 3 27 66 97
WhatsApp - 074 1 82 28 09

🔥 මග් ප්‍රින්ටින්, පොටෝ ෆ්‍රේම්,  ප්‍රින්ට් කරලා ඔයාගේ අතටම ගෙන්ව ගන්න 🔥ඔයා ලන්කාවේ කොහේ හිටියත් ගෙදර ඉදන් අපිට කියලා ඩි...
12/10/2025

🔥 මග් ප්‍රින්ටින්, පොටෝ ෆ්‍රේම්, ප්‍රින්ට් කරලා ඔයාගේ අතටම ගෙන්ව ගන්න 🔥

ඔයා ලන්කාවේ කොහේ හිටියත් ගෙදර ඉදන් අපිට කියලා ඩිසයින් එක කරගන්න පුලුවන්. අවශ්‍ය විස්තර සහ පොටෝ අපිට whatsapp කරන්න. අපි ඩිසයින් එක හදලා ඔයාට බලන්න එවන්නම්. ඔයා අඩු පාඩු තියෙනවනම් කියන්න අපි හදලා ප්‍රින්ට් කරලා ඔයාගේ අතටම එවන්නම්.

👉 ඔයා එයාට ගිෆ්ට් එකක් විදිහට යවනවනම් අපි ලස්සනට පැක් කරලා එයාගෙ ඇඩ්‍රස් එකටම යවන්නම්.

👉 නෝර්මල් වයිට් මග්, මැජික් මග් සහ පොටෝ ෆ්‍රේම් සයිස් හතරකින් ලබා ගන්න පුලුවන්.

👉 වැඩි විස්තර දැනගන්න අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.

👉 අපේ ශොප් එක තියෙන්නෙ හංවැල්ලේ, ඔයා මේ ලග ඉන්න කෙනෙක්නම් එන්න ඇවිත් හදාගන්නත් පුලුවන්.
Location : https://share.google/i3On17pUCATs2ywvY

👉 කොලිටිය වැඩි උනා කියලා මිල වැඩි නෑ. සාදාරන මිලකට ඔයාගේ වැඩේ සුපිරියටම කර ගන්න පැමිනෙන්න, නැත්නම් අපිට ඇමතුමක් දෙන්න.
👉👉👉👉👉👉

Call : 036 2 251 661
WhatsApp : 070 521 2213

👉කවිමින බුක් ශොප් ඇන්ඩ් කොමියුනිකේශන්, 👈
හරස් පාර, හංවැල්ල.

Address

7D, Cross Road
Hanwella

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kavimina Book Shop & Communication කවිමිණ බුක් ෂොප් & කොමියුනිකේෂන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share