21/07/2026
රැකියා අවස්ථාවක්!
නිෂ්පාදන සහායක / සහයිකා
මුද්‍රණ හා ඇසුරුම් (Printing & Packaging) ක්ෂේත්‍රයේ සමාගමක් සඳහා නිෂ්පාදන සහායක / සහයිකා තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✅ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම
✅ පෙර පළපුරුද්ද තිබේ නම් විශේෂ සුදුසුකමක්
අපි ඔබට ලබාදෙන්නේ
✔️ ආකර්ෂණීය වැටුප
✔️ අතිකාල (OT) දීමනා
✔️ වෘත්තීය පුහුණුව සහ ඉදිරියට යාමේ අවස්ථා
✔️ මිත්‍රශීලී සේවා පරිසරයක්
📍 348/9/3, Habarakada, Homagama.
📞 0717342424
අදම අයදුම් කර ඔබගේ වෘත්තීය ගමන අප සමඟ ආරම්භ කරන්න!