21/08/2026
කළුතරට ගිය කලබලකාරී වැඩක් 🥴😵💫🤯 Costumer මල්ලිට අවශ්‍ය විදියට වැඩේ කරල දුන්නා 🤝 වැඩ ගොඩක් තියෙනවා හෙමින් දාන්නම් 😌 කරනවනම් හරියට කරන්න නැත්තං නොකර ඉන්නෝන (කොහෙන් කොහොම කරත්) අපෙන් කරනවනම් වැඩේ ඒ විදියට කරනවා ඒක නීතියක් !!🙌🙂 ඉක්මනින් සුපිරි වැඩ ටිකක් එලියට දාන්නම් 🫡
Note* (මේ වගේ වැඩක් සඳහා අවමය දින 4 ක් ගත වේ.ඊට අඩුවෙන් නම් බෑ අම්මපා කලින්ම කිව්වා ඔන්න වැස්ස කලින් බුක් කරල වහින්නෑ කිව්වොත් බලමු 😁🫡)