ITDLH - Central Province

ITDLH - Central Province IT Training and Computer Courses

A batch of ICT Teachers &  ITDLH instructors, Level 3 training, of Teacher Digital Competency Curriculum  (TDCC) was con...
06/07/2024

A batch of ICT Teachers & ITDLH instructors, Level 3 training, of Teacher Digital Competency Curriculum (TDCC) was conducted at ITDLH CP Gurudeniya from 3rd July to 5th July.

2023 Second Batches of CCA, ACCA and  Web Designing Courses successfully completed the courses with relevant competencie...
15/10/2023

2023 Second Batches of CCA, ACCA and Web Designing Courses successfully completed the courses with relevant competencies with , - , - ITDLH CP Gurudeniya

2023 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පූර්ව නියාමක වැඩසටහන - තොරතුරු තාක්ෂණය
03/03/2022

2023 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පූර්ව නියාමක වැඩසටහන - තොරතුරු තාක්ෂණය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලංකාවේ සියලුම ගුරු විදුහල්පතිවරුන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ කාර්යය සඳහා පර්යේෂණා...
03/03/2022

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලංකාවේ සියලුම ගුරු විදුහල්පතිවරුන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ කාර්යය සඳහා පර්යේෂණාත්මක පුර්ව වැඩසටහන පෙබරවාරි මස 17 වෙනි දින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය උපාලි එම් සේදර , අතිරේක ලේකම් නීල් ගුණදාස සහ එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රේමරන්ජිත් දේවබන්දු යන මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් සහ සහභාගිත්වයෙන් පැවැත්වින.මධ්‍යම පළාත් තොරතුරු තාක්ෂණ සහ දුරස්ථ අධ්‍යාපන සම්බන්ධීකරණ නිලධාරී ප්‍රියන්ති කොඩිතුවක්කු මහත්මිය සහ සම්පත් දායක මහත්ම මහත්මින් විසි දෙනෙකු ඒ සඳහා සහාභාගී විය

Address

IT And Distance Learning Hub, Haragama Road
Gurudeniya

Alerts

Be the first to know and let us send you an email when ITDLH - Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share