Excellent DesignWork

Excellent DesignWork 𝗙𝗟𝗔𝗦𝗛𝗕𝗔𝗖𝗞 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟 𝗗𝗘𝗦𝗜𝗚𝗡 𝗣𝗔𝗥𝗧𝗡𝗘𝗥
𝐷𝑒𝑠𝑖𝑔𝑛𝑠 𝑤𝑖𝑡ℎ 𝐸𝑥𝑐𝑒𝑙𝑙𝑒𝑛𝑐𝑒..✅
(1)

Digital Printing, Banners,Name Bord, Offset Printing, Digital Photo Printing, Vehicle Branding, Graphic Design, Social Media Advertising

05/10/2026

Godakawela වේදිකාව දෙවනත් කරපු වෙනස්ම Live එකක්! 💥🎤

මේක නම් වෙනස්ම Vibe එකක්! 🔥 දමිත් අසංක x ඉන්දික ප්‍රසාද් සුසංයෝගයට
Flashback දුන්න සුපිරිම Baking එක! 🎸🎧

අහලම බලන්නකෝ මේ ලස්සන වෙනස...

🎉❤️ 16,000 FOLLOWERS! ❤️🎉අපේ ආදරණීය Excellent Designwork පවුල 16Kක්! 🙏✨අපේ නිර්මාණවලට ආදරය කරමින් ❤️Like 👍 Comment 💬 Sha...
04/10/2026

🎉❤️ 16,000 FOLLOWERS! ❤️🎉

අපේ ආදරණීය Excellent Designwork පවුල 16Kක්! 🙏✨
අපේ නිර්මාණවලට ආදරය කරමින් ❤️

Like 👍 Comment 💬 Share 🔄 කරමින්
අපිව හැමදාමත් දිරිමත් කරන ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 🙏

ඔබේ විශ්වාසය, ආදරය සහ සහයෝගය තමයි
Excellent Designwork හි ඉදිරි ගමනේ ලොකුම ශක්තිය! 💪❤️

🎨 Excellent DesignWork
Design | Advertising | Printing

අමතක නොවන රැයක සොඳුරු මතක සටහන්... 📸✨ 🎸✨FlashbacK  කියන්නේ මගේ ජීවිතේ සුන්දර මතකයක් විතරක් නෙවෙයි, මගේ නිර්මාණ දිවියේ නො...
03/10/2026

අමතක නොවන රැයක
සොඳුරු මතක සටහන්... 📸✨ 🎸✨

FlashbacK කියන්නේ මගේ ජීවිතේ සුන්දර මතකයක් විතරක් නෙවෙයි, මගේ නිර්මාණ දිවියේ නොමැකෙන සංධිස්ථානයක්. මේ බැඳීමට දැන් වසර 10ක්! ❤️

මුළු ලංකාවම ආදරය කරන ආදරණීය නායකත්වයත් සමඟ Official Design Partner විදිහට එකට වැඩ කරන්න ලැබීම ඇත්තටම මට ලොකු ආඩම්බරයක් සහ ගෞරවයක්. ලංකාවේ වේවා, ලෝකයේ කොතැනකදී වේවා Flashback පවුලෙන් මට දෙන වටිනාකම සහ ඇගයීම එදා වගේම අදටත් නොවෙනස්ව තියෙනවා.

ගොඩකවෙලදී ඒ කියන්නේ මගේ ගමෙන් Flashback 35 වන සංවත්සරය සමඟ 'හීන්කළුවරේ' අතිඋත්කර්ෂවත් ලෙස නිමාවට පත්වෙද්දී, ලැබුණු සුන්දර මතකයන් සහ සිහිවටන ගොඩක් වටිනවා.

හැමදාමත් ලබාදෙන මේ ආදරණීය ඇගයීමට සහ ලෙන්ගතුකමට හදවතින්ම ස්තූතියි
Roshan Fernando අයියේ! 🙏💫

Anniversary cake Design ✨ Shashi Amarakoon

01/10/2026

🌸 යහලවෙල ඉස්කෝලේ පුංචි පැටවුන්ට ආදරණීය ළමා දිනය දවසේ
අපි නිර්මාණය කල මග් තිළිණය ! 🌸

𝗦𝗨𝗕𝗟𝗜𝗠𝗔𝗧𝗜𝗢𝗡 𝗠𝗨𝗚 𝗣𝗥𝗜𝗡𝗧 ❤️💚
𝗣𝗿𝗲𝗺𝗶𝘂𝗺 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗶𝘇𝗲𝗱 𝗠𝘂𝗴𝘀!

ඔබගේ ආයතනයේ, පාසලේ හෝ ඕනෑම විශේෂ අවස්ථාවක ආදරණීය සිහිවටන උසස්ම ප්‍රමිතියෙන් සහ
නිමාවෙන් නිමවා ගැනීමට අදම අප හා එක්වන්න.

✅ උසස්ම තත්ත්වයේ Printing (Vibrant & Long-lasting Colors).
✅ ඔබේම Unique Design එකකට අනුව සකස් කරගැනීමේ හැකියාව.
✅ ඕනෑම ප්‍රමාණයක් ඉක්මනින් හා විශ්වාසනීයව ලබාදීම.

🎁 අමතක නොවන මතකයන් හැමදාටම ළඟින් තබාගන්න හොඳම තිළිණය!

Design & Print 🙋
ExcellentDesignwork 🆑 077 566 5776

🔥🎸 𝗔 𝗟𝗘𝗚𝗘𝗡𝗗𝗔𝗥𝗬 𝗠𝗔𝗥𝗞 𝗜𝗡 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔𝗡 𝗠𝗨𝗦𝗜𝗖 — 𝗪𝗔𝗥𝗠𝗘𝗦𝗧 𝗖𝗢𝗡𝗚𝗥𝗔𝗧𝗨𝗟𝗔𝗧𝗜𝗢𝗡𝗦 𝗧𝗢 𝗙𝗟𝗔𝗦𝗛𝗕𝗔𝗖𝗞 𝗢𝗡 𝟯𝟱 𝗬𝗘𝗔𝗥𝗦 🎸🔥For 35 remarkable years, Fl...
01/10/2026

🔥🎸 𝗔 𝗟𝗘𝗚𝗘𝗡𝗗𝗔𝗥𝗬 𝗠𝗔𝗥𝗞 𝗜𝗡
𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔𝗡 𝗠𝗨𝗦𝗜𝗖 —
𝗪𝗔𝗥𝗠𝗘𝗦𝗧 𝗖𝗢𝗡𝗚𝗥𝗔𝗧𝗨𝗟𝗔𝗧𝗜𝗢𝗡𝗦 𝗧𝗢 𝗙𝗟𝗔𝗦𝗛𝗕𝗔𝗖𝗞 𝗢𝗡 𝟯𝟱 𝗬𝗘𝗔𝗥𝗦 🎸🔥

For 35 remarkable years, Flashback has created an unforgettable legacy in the Sri Lankan music industry, captivating hearts not only across Sri Lanka but around the world. 🌎❤️

My heartfelt congratulations to our beloved FLASHBACK, its Founder Mr. Donald Cyrus Fernando, the legendary Leader Roshan Fernando, and the entire Flashback family on this incredible milestone! 🥂✨

Being privileged to serve as the Official Graphic Designer of Flashback for the past 10 years has been one of the greatest honours and proudest chapters of my creative journey. ❤️

For a decade, I have had the privilege of standing alongside this incredible musical family and contributing creatively to the journey of the FLASHBACK name. The trust, friendship, memories, and experiences gained along the way will always hold a special place in my heart. 🙏❤️

Here’s to 35 years of music, memories, passion, and excellence — and to many more unforgettable musical journeys ahead! 🎶🔥

Long Live FLASHBACK! 🇱🇰✨
35 Years Strong — The Journey Continues! 🎸❤️

30/09/2026

❤️❤️𝗚𝗟𝗔𝗦𝗦 𝗟𝗢𝗢𝗞 𝗣𝗛𝗢𝗧𝗢 ❤️❤️

අලුත්ම ට්‍රෙන්ඩ් එකට, සුපිරිම Quality එකෙන් ඔබේ පින්තූරයත් Glass Look එකට හදාගන්න.

Turn your favorite photos into stunning Glass Look Designs! ✨

සාමාන්‍ය Photo Frame එකකට වඩා වෙනස්, Premium & Elegant පෙනුමක් එක්ක ඔබේ ඕනෑම ඡායාරූපයක් Glass Look Photo Design එකක් බවට පත් කරගන්න අදම අපට කතා කරන්න.

🎁 ඔබ කැමති ඕනෑම අවස්ථාවක් වෙනුවෙන්…

💍 Wedding | ❤️ Anniversary | 👨‍👩‍👧 Family | 👶 Baby Memories | 🎓 Graduation | 🎂 Birthday | 🏆 Special Moments

❤️වීදුරු නිමාවකින් යුතු සුපිරි Luxury පෙනුම
❤️06 කලර් සුපිරිම HD ප්‍රින්ට් එක
❤️Design එක සම්පූර්ණයෙන්ම නොමිලේ
(Free Design)
❤️ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම
ගෙන්වා ගත හැක

🚚 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්න පුළුවන්!

💎 Premium Look • Vibrant Colors • High Quality Finish
ඔබේ Photo එකක්… අදට වඩා ලස්සන මතකයක්! ❤️

📞 Order / විමසීම්:
Excellent DesignWork 🆑 ⁨077 566 5776

29/09/2026

❤️❤️ 𝗞𝗨𝗟𝗔𝗥𝗔𝗧𝗛𝗡𝗔 𝗖𝗘𝗡𝗧𝗥𝗔𝗟 𝗖𝗢𝗟𝗟𝗔𝗚𝗘
𝗚𝗢𝗗𝗔𝗞𝗔𝗪𝗘𝗟𝗔 - 𝗪𝗘𝗟𝗙𝗔𝗥𝗘 𝗦𝗢𝗖𝗜𝗘𝗧𝗬 ❤️❤️

අලුත්ම ට්‍රෙන්ඩ් එකට, සුපිරිම Quality එකෙන් ඔබේ පින්තූරයත් Glass Look එකට හදාගන්න.

Turn your favorite photos into stunning Glass Look Designs! ✨

සාමාන්‍ය Photo Frame එකකට වඩා වෙනස්, Premium & Elegant පෙනුමක් එක්ක ඔබේ ඕනෑම ඡායාරූපයක් Glass Look Photo Design එකක් බවට පත් කරගන්න අදම අපට කතා කරන්න.

🎁 ඔබ කැමති ඕනෑම අවස්ථාවක් වෙනුවෙන්…

💍 Wedding | ❤️ Anniversary | 👨‍👩‍👧 Family | 👶 Baby Memories | 🎓 Graduation | 🎂 Birthday | 🏆 Special Moments

❤️වීදුරු නිමාවකින් යුතු සුපිරි Luxury පෙනුම
❤️06 කලර් සුපිරිම HD ප්‍රින්ට් එක
❤️Design එක සම්පූර්ණයෙන්ම නොමිලේ
(Free Design)
❤️ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම
ගෙන්වා ගත හැක

🚚 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්න පුළුවන්!

💎 Premium Look • Vibrant Colors • High Quality Finish
ඔබේ Photo එකක්… අදට වඩා ලස්සන මතකයක්! ❤️

📞 Order / විමසීම්:
Excellent DesignWork 🆑 ⁨⁨077 566 5776⁩

"ආරම්භය ලස්සනයි - ලස්සන සිහින වලට පරිස්සමට යමු..." ✨අපේ පුරවරයේ ආඩම්බරය ඔයයි...💎❤️The biggest show in Sri Lanka SIRASA V...
27/09/2026

"ආරම්භය ලස්සනයි - ලස්සන සිහින වලට පරිස්සමට යමු..." ✨

අපේ පුරවරයේ ආඩම්බරය ඔයයි...💎❤️
The biggest show in Sri Lanka
SIRASA VOICE TEENS - SEASON 03 ✨🎙️

ලාංකීය තරගකරුවන් දහස්ගනනක් අතරින් sirasa voice teens live audition සදහා තරග වැදුන්
තරග කරුවන් 180 අතරින් අතිසුදක්ෂයින් අවසන් 04 දෙනා අතරට යමින්...

තම හැකියාව ලොවටම කියාපාමින්
පුරවරයට අභිමාණයක්, ආඩම්බරයක් ගෙනදුන් 💎 පුංචි මැණික 💎

CONGRATULATION 🌟THARINDU NIMESH 💎❤️
THANK YOU 🌟 SIRASA VOICE TEENS

🔥🎸 යුරෝපයෙන්…කොරියාවෙන්… අපේ ගොඩකවෙලට! 🇮🇹🇫🇷🇰🇷🇱🇰යුරෝපයේ VERONA 🇮🇹 → PARIS 🇫🇷 → MILANO 🇮🇹 සිට කොරියාවේ PARAN 🇰🇷 → GWANGJU ...
27/09/2026

🔥🎸 යුරෝපයෙන්…කොරියාවෙන්…
අපේ ගොඩකවෙලට! 🇮🇹🇫🇷🇰🇷🇱🇰

යුරෝපයේ VERONA 🇮🇹 → PARIS 🇫🇷 → MILANO 🇮🇹 සිට
කොරියාවේ PARAN 🇰🇷 → GWANGJU 🇰🇷 → GIMHAE 🇰🇷 සිට GODAKAWELA 🇱🇰 ට.

ලෝක සංචාරයේ සංගීත රිද්මය රැගෙන
අති සාර්ථක ප්‍රසංග මාලාවකට පසු … ✈️🌍🔥
ආයෙත් ලංකාවේ 🇱🇰 වේදිකාවට…

මෙවර පලමු වරට අපේම 🇱🇰 ගොඩකවෙලේදී! 🔥

🔥🎸 FLASHBACK 36th ANNIVERSARY – GODAKAWELA 🎸🔥

🔥හීන්කළුවරේ Capter - 05 Live in Concert🔥
📅 2026 OCTOBER 02📍
GODAKAWELA

🎸 DON’T MISS THE BEAT! 🎸

මේක තවත් සාමාන්‍ය සංගීත රාත්‍රියක් නෙවෙයි…
වසර 36ක FLASHBACK උණුසුම එකම වේදිකාවක දැවැන්තම රාත්‍රියක්! ⚡🎶

Address

Excellent Designwork, Kosnathota
Godakawela
70160

Alerts

Be the first to know and let us send you an email when Excellent DesignWork posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Excellent DesignWork:

Shortcuts

Share