𝖲𝗇𝗈𝗐𝗀𝗋𝖺𝗉𝗁𝗒

𝖲𝗇𝗈𝗐𝗀𝗋𝖺𝗉𝗁𝗒 WE ARE GENERATING COOL IDEAs . ❄

Things gonna be alright 🖤
02/01/2024

Things gonna be alright 🖤

"මන් දැකලා තියෙනවා 🥺ප්‍රතික්ශේප වෙන්න ඕන  උපරිමේටම  ප්‍රතික්ශේප වෙලත් ඒ තැන්වල කලින් වගේම සුහදව හැසිරෙන මිනිස්සු ....අහි...
30/12/2023

"මන් දැකලා තියෙනවා 🥺

ප්‍රතික්ශේප වෙන්න ඕන උපරිමේටම ප්‍රතික්ශේප වෙලත් ඒ තැන්වල කලින් වගේම සුහදව හැසිරෙන මිනිස්සු ....

අහිමි බව දැන දැනත් ජීවිත කාලයක් එක හිතින් ආදරෙ පරිස්සම් කරන මිනිස්සු ...

තමන් වෙනුවෙන් කිසිම වර්නණයක් නොලැබුනත් තව කෙනෙක් ගේ දෙයක් නිර්ලෝභී ව අගය කරන මිනිස්සු ....

තමන්ට සතුරුකම් කරන අයෙක් බව දැන දැනත් ඔවුන්ට උපකාරයක් අවැසි තැනින් පිහිට වෙන මිනිස්සු ....

ගමන කොච්චර වෙහෙසකාරි උනත් යුතුකම් නොපිරිහෙලා ඉටුකරන මිනිස්සු .....

වචනයක ස්තූතියක් බලාපොරොත්තු නොවී තවකෙකුගේ හිනාවක් වෙනුවෙන් හැකි උපරිමය ඉටු කරන මිනිස්සු ....

මන් විශ්වාස කරනවා .....
ඒ තමයි අඩුවක් පාඩුවක් නැතුව සැනසීම
හිමිවිය යුතුම මිනිස්සු .....!!

- Madu -

(Credit goes to 1st owner )

20/11/2023

🫡❤️ Respect Kaali-කාලී
In this game you are a legend . 🫡

Everyone need this type of peace ❤️🫰
15/11/2023

Everyone need this type of peace ❤️🫰

15/11/2023

In your story You are the hero.❤️🫰

This one will be helpful for your lifetime ❤️It's easier to live.
23/05/2023

This one will be helpful for your lifetime ❤️
It's easier to live.

The choise is yours...🌻
01/02/2023

The choise is yours...🌻

❤😍
13/08/2022

❤😍

07/08/2022

❤️

Address

Godagama

Alerts

Be the first to know and let us send you an email when 𝖲𝗇𝗈𝗐𝗀𝗋𝖺𝗉𝗁𝗒 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share