Gelioya Abans

Gelioya Abans Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gelioya Abans, Electronics, Kandy Road, Gelioya.

වැඩි ඉඩක්. වැඩි සිසිලසක්. ❄️ඔබේ ව්‍යාපාරයටත්, ගෙදර storage අවශ්‍යතා වලටත් ගැලපෙන Abans සහ Haier Freezers දැන් විශේෂ මිලට...
17/07/2026

වැඩි ඉඩක්. වැඩි සිසිලසක්. ❄️

ඔබේ ව්‍යාපාරයටත්, ගෙදර storage අවශ්‍යතා වලටත් ගැලපෙන Abans සහ Haier Freezers දැන් විශේෂ මිලට Abans වෙතින්!
Single Door, Double Door, Curved Glass Top සහ 2 in 1 Chiller + Freezer මාදිලි රැසක් සමග, ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිෂ්පාදාන වැඩි කාලයක් නැවුම්ව තියාගන්න හොදම තෝරාගැනීම.

- රු. 117,990 සිට ඉහලට
- මාස 20ක් දක්වා ගෙවීමේ පහසුකම්
- 0% පොලී රහිත වාරික පහසුකම්

මිලදී ගැනීමට, ගෙලිඔය Abans ප්‍රදර්ශනාගාරයෙන්... 💰

☎ 0773669224

ඔබට ගැලපෙන freezer එක අදම Abans වෙතින් තෝරාගන්න.

*Conditions Apply.

Live Cooking Stories by Abansඔබේ ඉවුම් පිහුම් කුසලතා ඉහළ නැංවීමට සූදානම්ද?එසේනම් නව ඉවුම් පිහුම් ක්‍රම අලුත් අලුත් විදිහ...
16/06/2026

Live Cooking Stories by Abans

ඔබේ ඉවුම් පිහුම් කුසලතා ඉහළ නැංවීමට සූදානම්ද?

එසේනම් නව ඉවුම් පිහුම් ක්‍රම අලුත් අලුත් විදිහට ඉගෙන ගන්නත්, රසවත් කෑම රස බලන්නත් Abans විසින් පවත්වනු ලබන Live Cooking Stories by Abans හා එක්වන්න!

🥳 සහබාගී වීම නොමිලේ

මෙවර වැඩසටහන ජූනි 19 පෙ.ව. 10.30 සිට ගෙලිඔය අබාන්ස් ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ.

Address

Kandy Road
Gelioya
20620

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Gelioya Abans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category