Wimalasurendra Power Station

Wimalasurendra Power Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wimalasurendra Power Station, Electronics, Gelioya.

All arrangements are ready.✔️
31/03/2026

All arrangements are ready.✔️

Occupational Health & Safety Training Program - 2026.01.12
14/01/2026

Occupational Health & Safety Training Program - 2026.01.12

''පොහොසත් රටක් ලස්සන ජිවිතයක්'' තේමාව කරගනිමින් , 2026 නව වසරේ ඇරඹුම සනිටුහන් කරමින් පිරිත් සජ්ජායනය හා කිරි ඉතිරවිමේ සු...
01/01/2026

''පොහොසත් රටක් ලස්සන ජිවිතයක්'' තේමාව කරගනිමින් , 2026 නව වසරේ ඇරඹුම සනිටුහන් කරමින් පිරිත් සජ්ජායනය හා කිරි ඉතිරවිමේ සුභ කටයුත්ත සිදුකරනු ලැබු විමලසුරේන්ද්‍ර විදුලි බලස්ථානය....

ගංවතුරින්  විපතට පත් ගෙලිඔය සහා කහටපිටිය ප්‍රදේශයේ අපේම මිනිසුන් වෙනුවෙන් දෙවන දින (2025.12.07)සාර්ථක ලෙස නිවාස හතලිහකට ...
07/12/2025

ගංවතුරින් විපතට පත් ගෙලිඔය සහා කහටපිටිය ප්‍රදේශයේ අපේම මිනිසුන් වෙනුවෙන් දෙවන දින (2025.12.07)සාර්ථක ලෙස නිවාස හතලිහකට අදික ප්‍රමාණයක් සහ ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන ජාතික පසලේ ඇතුලත විදුලි පද්ධතිය බිද වැටීම් හා දෝෂ නිරාකරණය කිරීමට හැකි උනි

ගංවතුරින්  විපතට පත් ගම්පොල සහා ගලහා ප්‍රදේශයේ අපේම මිනිසුන් වෙනුවෙන් පලමු දින (2025.12.06)සාර්ථක ලෙස නිවාස පනහකට අදික ප...
06/12/2025

ගංවතුරින් විපතට පත් ගම්පොල සහා ගලහා ප්‍රදේශයේ අපේම මිනිසුන් වෙනුවෙන් පලමු දින (2025.12.06)සාර්ථක ලෙස නිවාස පනහකට අදික ප්‍රමාණයක් සහ ගම්පොල ගගසිරිපුර විදුහල ඇතුලත විදුලි පද්ධතිය බිද වැටීම් හා දෝෂ නිරාකරණය කිරීමට හැකි උනි( දෙවන දිනය ගෙලිඔය සහා කහට පිටිය ප්‍රදේශවලදී 2025.12.07)

මෙය share කර සහයෝගය අප වෙත ලබා දෙන්න🤝
03/12/2025

මෙය share කර සහයෝගය අප වෙත ලබා දෙන්න🤝

Castlereigh reservoir  start  to spill now...
27/11/2025

Castlereigh reservoir start to spill now...

විදුලි අධිකාරි වරයෙක් වසයෙන් ල.ං.වී.ම. තුල පුරා වසර 25 ක කාලයක් සේවය කර,  විමලසූරිය මහතාට නිදුක් නීරෝගී වාසනාවන්ත විශ්‍ර...
07/11/2025

විදුලි අධිකාරි වරයෙක් වසයෙන් ල.ං.වී.ම. තුල පුරා වසර 25 ක කාලයක් සේවය කර, විමලසූරිය මහතාට නිදුක් නීරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියක් වේවා !!!
(විමලසුරේන්ද්‍ර විදුලි බලස්ථාන සුභ සාධක සංගමය...)
Vasantha Wimalasuriya

"Clean Sri Lanka" ජාතික සංකල්පය හා එක්ව, විමලසුරේන්ද්‍ර විදුලි බලස්ථානයේ සේවක මහතුන් විසින් කාසල්රි  වේල්ල අසල බස් නැවතු...
23/09/2025

"Clean Sri Lanka" ජාතික සංකල්පය හා එක්ව, විමලසුරේන්ද්‍ර විදුලි බලස්ථානයේ සේවක මහතුන් විසින් කාසල්රි වේල්ල අසල බස් නැවතුම්පල නවීකරණය කර ජනතා අයිතියට පත් කීරීම... 2025.09.23

ඩි ජේ විමලසුරේන්ද්‍ර  මහතාගේ 151 වෙනි ගුන  සැමරුම
22/09/2025

ඩි ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ 151 වෙනි ගුන සැමරුම

Address

Gelioya

Website

Alerts

Be the first to know and let us send you an email when Wimalasurendra Power Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category