Shenora Collection

Shenora Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shenora Collection, Printing Service, Kossinna Ganemulla, Colombo.

18/09/2026

SHENORA Cute Headband 💗

ඔයාගේ Self-Care Routine එක තවත් ලස්සන කරගන්න… ✨

🌸 Cute • Soft • Comfy • Stylish
🎀 මුහුණ සෝදන විට
💆‍♀️ Skincare කරන විට
💄 Makeup කරන විට
🏠 ගෙදරදී Relax වෙන වෙලාවට

අතිට දැනෙන සුමුදු හා සුවපහසු material එකක් සමඟින් ඔබේ දෛනික beauty routine එකට ලස්සන එකතුවක්. 💕

🎁 Cute Gift Idea එකක් විදිහටත් perfect!

🛍️ Wholesale & Retail Available😊

✨ Little Things Make You Prettier ✨

📲 Order Now: 076 391 0640
📍 Ganemulla

💗 SHENORA COLLECTION
Crafted For Every Moment

17/09/2026

ආදරෙයි ඉතින් අහස තරම් හාද❤️

✨ T-Shirt Orders Are Open! 👕💖

ඔයාට කැමති T-Shirt එකක් customize කරගන්න දැන්ම order කරන්න! 😍
ඔයාගේ own design / name / photo / special print එකක් දාගෙන unique T-Shirt එකක් හදාගන්න පුළුවන්. ✨

📩 Orders සඳහා DM කරන්න
📱 WhatsApp: 076 391 0640

📏 Size එක + Design එක + Quantity එක අපිට එවන්න.

ඔයාගේ idea එක අපි ලස්සන custom T-ེShirt එකක් කරලා දෙන්නම්! 🥰👕✨

💗 Order yours today!

SHENORA Collection 🤍✨

✨ SHENORA COLLECTION – Personalized Gifts for Every Moment ✨ඔබ ආදරය කරන අයට විශේෂ මතකයක් තෑගි කරන්න… ❤️ඔබේම අදහසට, ඔබේම ...
16/09/2026

✨ SHENORA COLLECTION
– Personalized Gifts for Every Moment ✨

ඔබ ආදරය කරන අයට විශේෂ මතකයක් තෑගි කරන්න… ❤️
ඔබේම අදහසට, ඔබේම photo එකට, ඔබේම design එක අපි නිර්මාණය කර දෙන්නෙමු. 🎁

👕 T-Shirt Printing
☕ Mug Printing
🖼️ Photo Frame Printing
🎁 Personalized Gifts
✨ Custom Designs & More

💝 Birthday | Anniversary | Wedding | Valentine’s Day | Mother’s Day | Father’s Day | Special Moments

ඔබේ මතකයන් ලස්සන තෑගි බවට පත් කරමු.
SHENORA – Crafted for Every Moment ❤️

📍 Location: Ganemulla

📲 WhatsApp: +94 76 391 0640
📧 Email: [email protected]

💬 ඔබට අවශ්‍ය design එක හෝ idea එක අපට WhatsApp කරන්න.
ඔබේ special moment එකට ගැලපෙන personalized gift එකක් අපි සූදානම් කර දෙන්නම්. 🎀

✨ Gift Happiness. Create Memories. Choose SHENORA. ✨



fans

15/09/2026

ආදරෙන් හදන ඒවා..❤️

✨ T-Shirt Orders Are Open! 👕💖

ඔයාට කැමති T-Shirt එකක් customize කරගන්න දැන්ම order කරන්න! 😍
ඔයාගේ own design / name / photo / special print එකක් දාගෙන unique T-Shirt එකක් හදාගන්න පුළුවන්. ✨

📩 Orders සඳහා DM කරන්න
📱 WhatsApp: 076 391 0640

📏 Size එක + Design එක + Quantity එක අපිට එවන්න.

ඔයාගේ idea එක අපි ලස්සන custom T-Shirt එකක් කරලා දෙන්නම්! 🥰👕✨

💗 Order yours today!

SHENORA Collection 🤍✨

15/09/2026

ඔන්න SHENORA COLLECTION එකෙන් අපි ඔයාලට ගෙනාවා ලස්සනම ලස්සන Ladies watch Collection එකක් 😍

🎁 ආදරණීය කෙනෙකුට ලස්සන තෑග්ගක් දෙන්නද බැලුවේ එහෙම නම් ඔන්න අපි ගෙනාවා ඔයාට ලස්සනන ලස්සන පාට ගොඩකින් ලස්සන watch එකක් ඕනේ නම් මැසේජ් එකක් එවන්න අපිට!

🚚 Islandwide Delivery Available 🇱🇰

📲 Orders සඳහා WhatsApp: 076 391 0640

✨ SHENORA COLLECTION
Crafted For Every Moment 💕

14/09/2026

ඔන්න SHENORA COLLECTION එකෙන් අපි ඔයාලට ගෙනාවා ලස්සනම ලස්සන Ladies watch Collection එකක් 😍 ලස්සන පාට 6ක් තියෙනවා ඔයාටත් ඕනේ නම් දැන්ම අපිට මැසේජ් එකක් එවන්න

Elegant & classy Ladies’ Watches 💎
ඔබේ everyday look එකටත්, special occasion එකකටත් perfect match එකක්. 🌸

🎁 ඔබටත්… ආදරණීය කෙනෙකුටත් ලස්සන තෑග්ගක්!

🚚 Islandwide Delivery Available 🇱🇰

📲 Orders සඳහා WhatsApp: 076 391 0640

✨ SHENORA COLLECTION
Crafted For Every Moment 💕

ඔන්න SHENORA COLLECTION එකෙන්  අපි ඔයාලට ගෙනාවා ලස්සනම ලස්සන Ladies watch Collection එකක් 😍 ලස්සන පාට 6ක් තියෙනවා ඔයාටත්...
14/09/2026

ඔන්න SHENORA COLLECTION එකෙන් අපි ඔයාලට ගෙනාවා ලස්සනම ලස්සන Ladies watch Collection එකක් 😍 ලස්සන පාට 6ක් තියෙනවා ඔයාටත් ඕනේ නම් දැන්ම අපිට මැසේජ් එකක් එවන්න

Elegant & classy Ladies’ Watches 💎
ඔබේ everyday look එකටත්, special occasion එකකටත් perfect match එකක්. 🌸

🎁 ඔබටත්… ආදරණීය කෙනෙකුටත් ලස්සන තෑග්ගක්!

🚚 Islandwide Delivery Available 🇱🇰

📲 Orders සඳහා WhatsApp: 076 391 0640

✨ SHENORA COLLECTION
Crafted For Every Moment 💕

14/09/2026

ඔයාටත් ඕනිද... 😍

☕️✨ Your Special Mug, Made Just for You! ✨☕️

ආදරෙන් හදපු තවත් ලස්සන Mug Oder එකක් 🌸❤️

ඔයාටත් ඔයාගේ ආදරණීයන්ට ලස්සනම ලස්සන මතක සටහනක් විදියට මේ වගේ ගිෆ්ට් එකක් දෙන්න ඕනේ නම් SHENORA Collection අපිට දැන්ම WhatsApp Message එකක් එවන්න...

🌸WhatsApp 076 391 0640


ඔයා ආදරේ කරන නමක්, photo එකක් හෝ special message එකක් එක්ක
ඔයාටම විශේෂ වූ Mug එකක් මෙන්න මේ වගේ customize කරගන්න. 💕

🎁 Perfect Gift for Your Loved Ones
✨ Premium Quality
💖 Made with Love
📦 Islandwide Delivery Available

Place your order today & make every sip a little more special! 🌸

📩 DM us to place your order
SHENORA Collection 🤍

13/09/2026

ලස්සනට අදින්න ආස කෙල්ලෝ ටික කෝ😍

✨ NEW ARRIVAL –
Your Perfect Stylish Look Starts Here! ✨

🧶 Knitted Material Full Kit
🤎 Top + Overcoat Set 🤎

Soft, comfortable, and effortlessly stylish 💫
Everyday wear එකටත්, special outing එකකටත් perfect! 😍
ඔයාගේ look එකට elegant touch එකක් එක්කරගන්න නම් මේ දැන්ම මැසේජ් එකක් දාන්න❤️

📏 Available Sizes:
🔸 L 🔸 M 🔸 XL

🔥 Limited Stock Available!

📲 WhatsApp Orders: 076 391 0640

🚚 Islandwide Delivery Available 🇱🇰

✨ SHENORA Collection ✨
Elegance in every look 🤍

11/09/2026

බතලි කියන්න ඔට්ටු නැ ඔන්න 😁🤭

Address

Kossinna Ganemulla
Colombo
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Shenora Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shenora Collection:

Shortcuts

Share