Git Solutions

Git Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Git Solutions, Computer Company, Abagamuwa Road, gampola, Gampola Town.

The only computer shop you need, computer repair, computer network, computer network (computer networking), CCTV Camera Installation, CCTV Camera Installation, and the same computer shop around the village. .

26/02/2022

EPS - TOPIK exam
GCE AL
GCE OL
සඳහා විශේෂ පන්ති පවත්වනු ?

05/07/2021

වයස අවුරුදු 18ත් 39ත් අතර දැයේ තරුණ තරුණියන්ට සුන්දර කොරියාවේ අනගි රැකියා.

මේ ඔබගේ තීරණාත්මක මොහොතයි.

REGISTER NOW - https://chat.whatsapp.com/JCA4Rg8RGAnBI6ezvnwyMr

සුදුසුම දේ සුදුසුම මොහොතක..... විරැකියාවට ඔබ ගන්නා අසහාය පියවර... කොරියානු රැකියා.

ඔබගේ අරමුණ ඉටුකර ගැනීමට අප ඔබ‍ට දක්ෂ පළපුරුදු ගුරුවරයෙකු හදුන්වා දෙන්නෙමු.
*පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.
*කොරියානු භාෂාව පළි බඳව SIBA ඇකඩමියේ ඩිප්ලෝමාධාරිකි.
*කොරියානු අත්දැකීම් සහිතව මනා පළපුරුද්දක්‌ ඇති ඔහු සිසුන් හත්සියකට ආසන්න ප්‍රමාණයක් කොරියාවට යැවූ දක්ෂ ගුරුවරයෙකි.

දිනක් එන්න. ඇවිත් බලන්න. ඔහු ඔබ‍ට ජීවිතය දිනන මඟ කියා දෙනු ඇත.

20/04/2021
උසස් පෙළ ඉතිහාසය විෂය තෝරා ගන්නා දරුවන්වාසනාවන්තම දරුවන් පිරිසක් යැයි අවිවාදයෙන්ම සඳහන් කළ හැකිය Register now click this...
19/03/2021

උසස් පෙළ ඉතිහාසය විෂය තෝරා ගන්නා දරුවන්වාසනාවන්තම දරුවන් පිරිසක් යැයි අවිවාදයෙන්ම සඳහන් කළ හැකිය

Register now click this - https://forms.gle/6cwL1jv8w5wAqwUGA

1 පහසුවෙන්ම විෂය කරුණු තේරුම් ගැනීමට හැකි වීමයි .
2 ඕනෑම විෂයක් අධ්‍යනය කළ දරුවෙකු එනම් ගණිත විද්‍යා යැයි සිතමු එවැනි දරුවෙකුට වුවත් කෙටි කලක් ඇතුළත උසස්ම සාමාර්ථයක් ලබාගත හැකිය .
3 විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේදී විශේෂ ප්‍රවේශය ඇති එකම විෂය වන්නේ ද ඉතිහාසයයි (ඉතිහාසය විශ්වය හදාරපු ළමයිට මෙය විශේෂ වරප්‍රසාදයක් )
4 විෂයට අදාල වන පොත් පත් අවශ්‍ය ඕනෑ තරම් අප රටේ තියෙනවා . ඒ පොත්පත් වල දැනුම විභාගයට වාසිදායක කරගන්න පුළුවන්.
5 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහයක් දීලා රචනා ප්‍රශ්න ලියන්න තියෙන්නෙ තුනක් විතරයි, මෙහි විදිහට ප්‍රශ්න තෝරා ගැනීමේ වැඩි අවස්ථාව ඇති විෂය වන්නේ ද ඉතිහාසයයි .
ඉහත කරුණු වලට අමතරව ප්‍රතිප්‍රතිඵල ලබාගැනීමට නම් දරුවන් මහන්සි විය යුතුයි ඒ වගේම මහන්සි වෙලා උගන්වන ගුරුවරයෙක් ළඟට යා යුතුයිඒ සඳහා කදිම ස්ථානයක් රාවණා ඉතිහාසය පන්තිය තුළ තිබෙනවා .

contact number - 077 5486 164

08/03/2021
08/03/2021

GIT Business School

You Can Register Now
click this - https://forms.gle/jZkt9NvzZMGevwjs6
ගම්පොල අපේ වැඩක්

Give You Free

All Digitel Marketing
1) Word/ Excel/ Power Point/ Access
2) Graphic/ Logo design
3) Web/ CMS/ Dream Viewer
• HTML
• CSS
• JavaScript
• Flash Animation

Git Solutions

click this - https://forms.gle/jZkt9NvzZMGevwjs6

KIDS COURSES REGISTER NOW CLICK - https://forms.gle/qgTPkgAitirTd2Th6ගම්පොල අවට සිටින පෙරපාසල් වයසේ සිට 5 වසර දක්වා ඔබගේ...
20/02/2021

KIDS COURSES

REGISTER NOW CLICK - https://forms.gle/qgTPkgAitirTd2Th6
ගම්පොල අවට සිටින පෙරපාසල් වයසේ සිට 5 වසර දක්වා ඔබගේ දුවා දරුවන් වෙනුවෙන්ම ඇරබූ ඉතා අගනා විශේශ අවස්ථාවක් මෙන්න.
මින්පෙර නොවූ අන්දමෙ ළමා තොරතුරු තාක්ෂණ පන්තිය.
ඔබේ දරුවා තාක්ෂනික ලෝකය තුල බලගැන්වීමේ උවමනාව සහ ආශාව ඇති ඔබ වෙනුවෙන් අරබා ඇත.
100% නිරෝධායන නීති වලට අනුකූලව සිදුකරනු ලබයි..
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව පොඩ්ඩන්ගේ තාක්ශනික දැනුම ඔපනංවා ගැනීමට අප සමග එක් වන්න..
NVQ සුදුසුකම් සහිත ගුරු මඩුල්ලක අදීකශනය යටතේ ඉගැන්වීම් සිදු කරනු ලබයි.
ප්‍රමාද නොවී ඉක්මන් කරන්න..
ආසන සීමිත බැවින් ඔබේ දරුවාගේ ආසනය වෙන් කර ගැනීම සදහා ඉක්මනින් විභාගය සදහා ලියාපදින්චි වන්න.......

contact number - 077 451 2428

REGISTER NOW CLICK - https://forms.gle/qgTPkgAitirTd2Th6

Git Solutions Register now - Click https://forms.gle/yEHjdUQhVfp15NTx9දිනෙන් දින දියුණු වන තොරතුරු හා සංනිවේදන සන්නිවේදන...
15/02/2021


Git Solutions
Register now - Click https://forms.gle/yEHjdUQhVfp15NTx9

දිනෙන් දින දියුණු වන තොරතුරු හා සංනිවේදන සන්නිවේදන තාක්ෂණ විෂය ඉතා සාර්ථකව සහ පහසුවෙන් අවබෝධ වෙන පරිදි ඉගැන්වීමේ හැකියාව ඇති සිසුන් අතර ජනප්‍රියත්වයට පත් වූ පන්තියක් ලෙස lexcical අධ්‍යාපනික ආයතනයේ ශනිදු කුසල් ගුරු මහතා මෙහෙයවන ICT පන්තිය හැඳින්විය හැකිය . 6 සිට 11 ශ්‍රේණිය දක්වා A සාමාර්ථයක් ලබා ගැනීමට කැමතියි දරු දැරියන් සඳහා කෙරෙන ආරාධනයයි.

6 ශ්‍රේණිය සදහා නව සිසුන් බඳවා ගන්නා අතර ඔබේ ආසනය වෙන් කර ගැනීම සඳහා මෙම මස 28 ට පෙර ලියාපදිංචි වන්න

නිරෝධාන රීති රීති වලට අනුකූලව සහභාගි විය හැකි ළමුන් ගණන සීමිත බැවින් ඔබේ ආසන වෙන් කර ගැනීම සඳහා ඉක්මනින් ලියාපදිංචි වන්න

Phone number - 0774512428

Address

Abagamuwa Road, Gampola
Gampola Town
20500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Git Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share