Global Information Systems

Global Information Systems We are GLOBAL INFORMATION SYSTEMS basically engaged in computer training and other computer related

We are GLOBAL INFORMATION SYSTEMS basically engaged in computer training and other computer related services for over 10 years and we remain with you in the future as well to provide with the best dedicated services in the field of the Information Technology. With the dawn of 1990's, many structural changes have been undergone in various organizations, those involved in producing both goods and se

rvices, to face the evolution in the field of Information Technology. This situation has affected the organizations, in the new millennium, because of the rapid growth of IT industry. Under these circumstances, it is necessary to identify the requirements and changes for the future. To face challenges of development of IT industry we have extended our services.

🟡 පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!🪷🪷🪷Have A Blessed Esala Full Moon Poya Day!---   #ඇසළපෝය
09/07/2025

🟡 පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
🪷🪷🪷
Have A Blessed Esala Full Moon Poya Day!
---
#ඇසළපෝය

Urgent Job Opportunity 🌟 Telemarketing ProfessionalsJoin our team offering Real Estate, Web-based Advertising, Computer ...
19/06/2025

Urgent Job Opportunity 🌟
Telemarketing Professionals

Join our team offering Real Estate, Web-based Advertising, Computer Training, Web Development, Email Marketing and Visa Consultancy Services for over 20 years.

Requirements:
- Proficiency in English (Tamil is an advantage).
- Experience in Telemarketing.
- Age: 20 - 40 (Male or Female)

Salary: Rs. 75,000/-

If you meet the above qualifications,
To Apply, Send your CV via WhatsApp or Email.
🟢 075 395 1563
📧 [email protected]

🏢 Office | Kadawatha
Global Information Systems
No. 95, Sanasa Metro, Kandy Rd, Kirillawala.
☎️ 011 492 2492

Web: 🌐 www.globalinfosys.lk
Fb: 🔵 Global Information Systems

🪷 පොසොන් පොහොය දිනය අදයි.🙏🌸✨🌟🪷 ශ්‍රී ලාංකික බෞද්ධයින් සඳහා වැදගත්ම දිනයක් ලෙස   "පොසොන් පොහොය දිනය" සැලකේ.🪷 ක්‍රිස්තු පූ...
10/06/2025

🪷 පොසොන් පොහොය දිනය අදයි.🙏🌸✨🌟
🪷 ශ්‍රී ලාංකික බෞද්ධයින් සඳහා වැදගත්ම දිනයක් ලෙස "පොසොන් පොහොය දිනය" සැලකේ.

🪷 ක්‍රිස්තු පූර්ව 236 දී ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුද්ධාගම හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවට බුද්ධාගම පැමිණීම ශ්‍රී ලාංකික සැවොම විසින් පොසොන් පොහොය දිනයේදී සිහිපත් කරනු ලබයි.

🪷 "සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!" යි,
අපගේ ප්‍රාර්ථනාවයි.

#පොසොන්පෝය

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!🪷🪷🪷🪷🪷🪷🪷---   #වෙසක්පෝය
11/05/2025

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
🪷🪷🪷🪷🪷🪷🪷

---
#වෙසක්පෝය

2025 ලෝක කම්කරු දිනය සමරමු!🌍✊  අද, අපි ලොව පුරා සිටින කම්කරුවන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ දායකත්වයට ගරු කරමු. අපේ ...
01/05/2025

2025 ලෝක කම්කරු දිනය සමරමු!
🌍✊ අද, අපි ලොව පුරා සිටින කම්කරුවන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ දායකත්වයට ගරු කරමු. අපේ ජීවිත දියුණු කිරීමට ඔවුන් දරන උත්සාහය අප නිරතුරුවම අගයමු. සාධාරණ වැටුප්, ආරක්ෂාව සහ ගෞරවය සඳහා සෑම සේවකයෙකුගේම අයිතියට අපි සහාය දක්වමු.
අපි එක්ව, සියලු ශ්‍රමය අගය කරන ලෝකයක් වෙනුවෙන් පෙළ ගැසෙමු. 💐

🛠️👷‍♂️💪🎉🤝❤️🙂

ලැබුවා වූ 2025 සිංහල දමිළ අලුත් අවුරුද්දඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභඅළුත් අවුරුද්දක් වේවා! 🎉🎊🎁Happy Sinhala & Tamil N...
14/04/2025

ලැබුවා වූ 2025 සිංහල දමිළ අලුත් අවුරුද්ද
ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ
අළුත් අවුරුද්දක් වේවා! 🎉🎊🎁

Happy Sinhala & Tamil New Year!🎉🎊🎁

📣✨ සාර්ථක පුහුණු වැඩමුළුවකින් පසුව ස්ථිර රැකියා අවස්ථාවක්. 🌟 ♦️ ඔබ අපොස (උසස් පෙළ) සමත් අයෙක් නම් දැනට රැකියාවක් අපේක්ෂා...
30/03/2025

📣✨ සාර්ථක පුහුණු වැඩමුළුවකින් පසුව ස්ථිර රැකියා අවස්ථාවක්. 🌟

♦️ ඔබ අපොස (උසස් පෙළ) සමත් අයෙක් නම් දැනට රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම්, අපගේ පුහුණු වැඩසටහනෙන් අනතුරුව ස්ථිර රැකියාවක් ලබා ගැනීමේ කදිම අවස්ථාවක් .

✨ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන

🎯 රැකියා අපේක්ෂිතයන් සඳහාම විශේෂයෙන් සැකසුන
Job Oriented Computer Training with Social Media Skills

📝 පාඨමාලාවේ අන්තර්ගතය.

- Windows Operation System
- Microsoft Word
- Microsoft Excel
- Photo Editing
- Internet & E-mail
- Social Media
- Data Entry Training
- Communication Development

✨ පාඨමාලාව සාර්ථකව නිමකිරීමෙන් පසු වටිනා සහතික පත්‍රයක් ලබා දෙනු ලැබේ.

🌟 පාඨමාලාව සාර්ථකව අවසන් කර රැකියාව ස්ථීර කිරීමෙන් අනතුරුව මූලික වැටුප රුපියල් 50,000 සහ ඉහළ මට්ටමේ දීමනා

📝 පුහුණු සැසිය,
📅 2025 අප්‍රියෙල් මස 3 බ්‍රහස්පතින්දා උදේ 9.00 ට
📍 No. 95, Metro Building, Kadawatha හිදී ආරම්භ වේ.

☎️ 011 492 2 492
📲🟢 077 395 1560
📧 E-mail: [email protected]
🌐 Web: www.globalinfosys.lk
🔵 Fb: Global Information Systems

📣✨ Urgent Job Opportunities! 🌟 ♦️ Global Information Systems is expanding, and we are looking fordynamic, motivated indi...
22/03/2025

📣✨ Urgent Job Opportunities! 🌟

♦️ Global Information Systems is expanding, and we are looking for
dynamic, motivated individuals to join our growing network of businesses.

🟢 Lankaland.lk | Real Estate Service
◾️ Branch Managers
◾️ Legal Clerk
◾️ Field Officers
◾️ Real Estate Agent
◾️ YouTube Presenter
◾️ Data Entry Operators
◾️ Tele Marketing Executives
◾️ Advanced Social Media Marketer

🟢 LankaLand.lk | Service Directory
◾️ Telemarketing Executives

💟 Wedding Channel | Wedding Service Directory
◾️ Telemarketing Executives

🟣 Classified Advertising Websites (Lankadz & Adboom)
◾️ Telemarketing Executives
◾️ Data Entry Operators

🔴 Canadian Classified Advertising Website
◾️ Telemarketing Executives
(Tamil Applicant)

🔵 Global Visa Consultancy
◾️ Visa Document Executive
◾️ Visa Consultant

🎯 Why Join Us?
✅ Competitive salary and growth opportunities.
✅ Work with industry leaders in real estate, advertising, and visa consultancy.
✅ Be part of a dynamic and innovative team.

🤝 📝 To Apply, Send your CV via WhatsApp or Email.

📲🟢 Contact: 077 395 1560

📧 E-mail: [email protected]

Web: 🌐 www.globalinfosys.lk

Fb: 🔵 Global Information Systems

🏢 Office | Kadawatha
Global Information Systems
No. 95, Sanasa Metro, Kandy Rd, Kirillawala.
☎️ 011 492 2 492

🪷 වසරේ තෙවන පුර පසළොස්වක පොහොය වන,"මැදින් පුර පසළොස්වක පොහොය" අද (13/03/2025)දිනට යෙදී ඇත.🪷 බුද්ධත්වයෙන් පසු පළමු වරට භා...
13/03/2025

🪷 වසරේ තෙවන පුර පසළොස්වක පොහොය වන,
"මැදින් පුර පසළොස්වක පොහොය" අද (13/03/2025)
දිනට යෙදී ඇත.

🪷 බුද්ධත්වයෙන් පසු පළමු වරට භාග්‍යවතුන් වහන්සේ තම උපන් භූමිය වෙත වැඩම කිරීම හෙවත්,
භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් තම ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ අද වැනි මැදින් පුන් පොහෝ දිනයකදීය.

🪷 සුද්ධෝදන රජු ප්‍රමුඛ ශාක්‍ය වංශිකයන්ට දහම් දේශනා කිරීමත්. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීමත් මෙම චාරිකාවේදී සිදුවිය.

🪷🪷🪷
ඔබ සැමට පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

Have A Blessed Medin Full Moon Poya Day!
---

#මැදින්පෝය

🪷 වසරේ දෙවන පුර පසළොස්වක පොහොය වන,"නවම් පුර පසළොස්වක පොහොය" අද (12/02/2025)දිනට යෙදී ඇත.බුදුරජාණන් වහන්සේ විසින්;🪷 ප්‍රථ...
12/02/2025

🪷 වසරේ දෙවන පුර පසළොස්වක පොහොය වන,
"නවම් පුර පසළොස්වක පොහොය" අද (12/02/2025)
දිනට යෙදී ඇත.

බුදුරජාණන් වහන්සේ විසින්;

🪷 ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම,

🪷 "සැරියුත්" සහ "මුගලන්" මහරහත් හිමි දෙනම වෙත අගසව් තනතුරු පිරිනැමීම,

🪷 ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම,

🪷 විශාලා නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම, යනාදී

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම්
"නවම් පුර පසළොස්වක පොහොය" දිනදී සිදුව ඇති බව බුද්ධ ශාසන ඉතිහාසයේ දැක්වේ.

🪷🪷🪷
ඔබ සැමට පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

Have A Blessed Nawam Full Moon Poya Day!
---

#නවම්පෝය

Celebrating Sri Lanka’s 77th Independence Day 🇱🇰✨Proudly commemorating 77 years of freedom, unity, and progress.Let’s em...
04/02/2025

Celebrating Sri Lanka’s 77th Independence Day 🇱🇰✨

Proudly commemorating 77 years of freedom, unity, and progress.
Let’s embrace our heritage and work towards a brighter future.🤝💐

Happy Independence Day, Sri Lanka!🇱🇰
4th of February🎉

✨ Lions Clubs International🌟 Lions District 306 B2 විසින් සංවිධානය කර 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන📣 රැකියා අයදුම්කරු...
30/01/2025

✨ Lions Clubs International
🌟 Lions District 306 B2 විසින් සංවිධානය කර

🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන

📣 රැකියා අයදුම්කරුවන් සඳහාම විශේෂයෙන් සැකසුන
🔎 "Job Oriented Computer Training with Social Media Skills"
පුහුණු සැසිය,
2025 පෙබරවාරි මස 1 සෙනසුරාදා උදේ 9.00 ට
No. 95, Metro Building, Kadawatha හිදී ආරම්භ වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න,
🌐🔗: https://lankadz.lk/en/ad/job-oriented-computer-training-with-social-media-skills-for-sale-gampaha

---

Sri Lanka's Largest Free Classified Advertising Platform

Address

No. 86A, Church Road
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Global Information Systems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Information Systems:

Share