KDJ Your partner for smarter tech! 💡🌐
(13)

KDJ Lanka (Pvt) Ltd empowers Sri Lanka's digital future! 🚀 We're an innovative AI tech company offering cutting-edge IT solutions, from custom web & mobile apps to robust server admin & ERP systems.

අතින් ලියපු notes ටික type කර කර ඉන්න ඕන නැහැ. Gemini පාවිච්චි කරලා handwritten notes වල photo එකක් ගත්තම ඒක කෙලින්ම Goo...
29/08/2026

අතින් ලියපු notes ටික type කර කර ඉන්න ඕන නැහැ. Gemini පාවිච්චි කරලා handwritten notes වල photo එකක් ගත්තම ඒක කෙලින්ම Google Keep එකේ structured checklist එකකට හරවන්න පුළුවන්.

මේක වැඩ කරන්න නම් Gemini වල Personal Intelligence settings හරහා Google Workspace connect කරලා තියෙන්න ඕනේ. අත් අකුරු කියවලා clean list එකක් හදලා ඒක Keep එකේ save කරන නිසා students ලටයි office එකේ වැඩ කරන අයටයි මේක ගොඩක් පහසුයි.

Gemini Notebook එකේ usage limits වල පොඩි වෙනසක් වෙන්නයි යන්නේ. 2026 සැප්තැම්බර් 2 වෙනිදා ඉඳන් කලින් තිබුණ daily prompt l...
29/08/2026

Gemini Notebook එකේ usage limits වල පොඩි වෙනසක් වෙන්නයි යන්නේ. 2026 සැප්තැම්බර් 2 වෙනිදා ඉඳන් කලින් තිබුණ daily prompt limit එක වෙනුවට 'compute-based' model එකක් හඳුන්වා දෙනවා.

ඒ කියන්නේ දැන් limit එක තීරණය වෙන්නේ ඔබ දෙන prompt එකේ දිග සහ ඒකේ තියෙන සංකීර්ණත්වය අනුවයි. ඒ වගේම කලින් දවසකට වරක් refresh වුණු quota එක දැන් පැය 5කට වරක් refresh වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ.

Free tier එකේ ඉන්න අයට මේකෙන් යම් බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි AI Plus, Pro සහ Ultra plans පාවිච්චි කරන අයට standard free tier එකට වඩා 2x සිට 20x දක්වා වැඩි limit එකක් ලැබෙනවා.

ChatGPT එකට දැන් පුළුවන් අප වෙනුවෙන් වෙබ්සයිට් වලට ලොග් වෙලා වැඩ කරලා දෙන්න. ඩොක්ටර් කෙනෙක්ගෙන් appointment එකක් ගන්න එක...
29/08/2026

ChatGPT එකට දැන් පුළුවන් අප වෙනුවෙන් වෙබ්සයිට් වලට ලොග් වෙලා වැඩ කරලා දෙන්න. ඩොක්ටර් කෙනෙක්ගෙන් appointment එකක් ගන්න එක වගේ වෙබ් ෆෝම් පුරවන්න ඕන tedious tasks දැන් මේකෙන් autonomous විදියට කරගන්න පුළුවන්.

මේක වෙන්නේ cloud browser එකක් හරහා නිසා අපේ personal browser එකට බලපෑමක් වෙන්නේ නැහැ. ආරක්ෂාව ගැන බය වෙන්න ඕන නැහැ, මොකද password එක ඇතුළත් කරන්නේ secure sign-in form එකකට. ඒ නිසා AI model එකට අපේ password එක පේන්නේ නැහැ.

Gemini Live හරහා දැන් Gmail inbox එක voice commands වලින් manage කරන්න පුළුවන්. screen එක දිහා බලන්නෙ නැතුවම emails sear...
29/08/2026

Gemini Live හරහා දැන් Gmail inbox එක voice commands වලින් manage කරන්න පුළුවන්. screen එක දිහා බලන්නෙ නැතුවම emails search කරන්න, summarize කරගන්න වගේම emails star, archive හෝ delete කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.

වෙනත් වැඩක ඉන්න අතරතුර voice conversation එකක් හරහා මේ දේවල් කරගන්න එක ලොකු පහසුවක්. ඒ වගේම කලින් කරපු conversations සහ connected apps වල context මතක තබා ගන්නා 'Personal Intelligence' පහසුකමත් මේකට එකතු වෙලා තියෙනවා.

ChatGPT එකට දැන් Gmail, Google Calendar සහ Contacts accounts කිහිපයක් එකවර link කරන්න පුළුවන්. කලින් තිබුණේ එක account එ...
29/08/2026

ChatGPT එකට දැන් Gmail, Google Calendar සහ Contacts accounts කිහිපයක් එකවර link කරන්න පුළුවන්. කලින් තිබුණේ එක account එකක් විතරක් connect කරගන්න පුළුවන් limitation එකක්.

විශේෂයෙන්ම personal සහ work accounts දෙකක් පාවිච්චි කරන අයට මේක පහසුවක් වෙයි. දැන් accounts switch කර කර ඉන්න ඕනේ නැහැ, එකම conversation එකක් ඇතුළේ accounts කිහිපයක තොරතුරු manage කරන්න පුළුවන්.

මේ feature එක Plus, Pro, Business සහ Enterprise plans වලට ලැබිලා තියෙනවා. ChatGPT plugins sidebar එකේ තියෙන connector gear icon එක හරහා මේ accounts manage කරගන්න පුළුවන්.

Tencent සමාගම ඔවුන්ගේ අලුත්ම Hy4 preview model එක open-source කරලා තියෙනවා. මේක 770B parameters තියෙන සෑහෙන ලොකු model එ...
29/08/2026

Tencent සමාගම ඔවුන්ගේ අලුත්ම Hy4 preview model එක open-source කරලා තියෙනවා. මේක 770B parameters තියෙන සෑහෙන ලොකු model එකක්.

විශේෂයෙන්ම coding, financial analysis සහ scientific research වගේ සංකීර්ණ වැඩ වලට තමයි මේක optimize කරලා තියෙන්නේ. Software engineering වගේම molecular dynamics simulation වලටත් මේකේ performance එක ඉහළයි.

තවත් විශේෂ දෙයක් තමයි මෙහි context window එක tokens මිලියනයකට වඩා වැඩි වීම. ඒ නිසා ගොඩක් දිග documents හෝ code files එකවර handle කරන්න පුළුවන්.

දැනට Tencent Cloud TokenHub සහ OpenRouter හරහා API එකෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්.

Meta සමාගම ඔවුන්ගේ Muse Spark 1.2 සහ Muse Glimmer AI models open-weights විදිහට release කරලා තියෙනවා. මේකේ තියෙන ලොකුම ව...
29/08/2026

Meta සමාගම ඔවුන්ගේ Muse Spark 1.2 සහ Muse Glimmer AI models open-weights විදිහට release කරලා තියෙනවා. මේකේ තියෙන ලොකුම වාසිය තමයි cloud subscription එකක් නැතුව තමන්ගේම PC එකක හෝ Mac එකක මේ AI agents run කරන්න පුළුවන් වීම.

විශේෂයෙන්ම Muse Glimmer කියන්නේ 30-billion-parameter model එකක්. හැබැයි මේක 20 GB වලට වඩා අඩු වෙන්න compress කරලා තියෙන නිසා සාමාන්‍ය consumer GPU එකක් තියෙන computer එකක ලෙහෙසියෙන් run කරන්න පුළුවන්.

Apache 2.0 license එක යටතේ Hugging Face හරහා මේක ලබාගන්න පුළුවන්. Privacy එක ගැන හිතන developers ලට සහ freelancers ලට තමන්ගේම tools customize කරගන්න මේක හොඳ අවස්ථාවක්.

ChatGPT දැන් නිකම්ම ප්‍රශ්න වලට උත්තර දෙන එකෙන් එහාට ගිහින් 'ChatGPT Work' විදිහට අලුත් වෙලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්...
29/08/2026

ChatGPT දැන් නිකම්ම ප්‍රශ්න වලට උත්තර දෙන එකෙන් එහාට ගිහින් 'ChatGPT Work' විදිහට අලුත් වෙලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට ඕන කරන project එකක පියවර කිහිපයක්, අපි offline ඉන්න වෙලාවක වුණත් තනියම කරලා ඉවර කරන්න මේ agent ට පුළුවන් වීම.

උදාහරණයක් විදිහට research එකක් කරලා ඒක marketing brief එකක් විදිහට ලියලා, ඊට පස්සේ slides, sheets සහ docs හැමදේම ready කරලා දෙන්න මේකට පුළුවන්. හැම step එකකටම අපි prompt කරන්න ඕන නැහැ.

මේකට පාවිච්චි වෙන්නේ අලුත් GPT-5.6 model එක. ඒ නිසා multi-step reasoning හැකියාව ගොඩක් වැඩියි. Codex technology එක නිසා web, mobile සහ desktop හරහා autonomous විදිහට වැඩ කරන්නත් පුළුවන්.

ඒ වගේම Scheduled Tasks support කරන නිසා Slack හෝ Teams වල තියෙන information අරගෙන documents හදන්න මේක set කරලා තියන්න පුළුවන්. ඔෆිස් වැඩ කරන අයටයි freelancers ලටයි මේක ලොකු සහනයක් වෙයි.

AI VIDEO CREATION – FREE PHYSICAL SESSION 🎬✨AI වලින් professional & viral videos create කරන හැටි practically ඉගෙන ගන්න ප...
29/08/2026

AI VIDEO CREATION – FREE PHYSICAL SESSION 🎬✨

AI වලින් professional & viral videos create කරන හැටි practically ඉගෙන ගන්න පුළුවන් 5 Hours FREE Physical Session එකක්! 🚀

📅 September 06th
⏰ 5 Hours – Completely FREE
📍 KDJ Kirillawala
⚠️ Seats 06ක් විතරයි!

Content Creation, AI Tools, AI Video Generation සහ creative techniques එකම session එකකින් hands-on experience කරන්න.

📞 Reserve Your Seat Now
076 723 3595
011 722 8328

Google එකෙන් අලුතින් test කරන 'Dreambeans' කියන්නේ අපේ දවස plan කරලා දෙන AI visual feed එකක්. මේකෙන් වෙන්නේ අපේ Gmail, P...
29/08/2026

Google එකෙන් අලුතින් test කරන 'Dreambeans' කියන්නේ අපේ දවස plan කරලා දෙන AI visual feed එකක්.

මේකෙන් වෙන්නේ අපේ Gmail, Photos, Calendar, Workspace සහ YouTube වල තියෙන data analyze කරලා, Nano Banana 2 artwork පාවිච්චි කරලා ලස්සන visual stories විදිහට දවසේ වැඩ කටයුතු සහ මතකයන් පෙළගස්වලා දෙන එකයි.

කලින් මේක තිබුණේ subscription එකක් තියෙන අයට විතරයි. හැබැයි දැන් US වල ඉන්න free Google accounts පාවිච්චි කරන අයටත් මේක test කරන්න පුළුවන්.

හැමදේම search කර කර හොයන්නේ නැතුව, AI එකක් හරහා දවස පටන් ගන්න එක කාර්යබහුල අයට ලොකු පහසුවක් වෙයි. 🎨

Address

8/31, Weerakonwatte, Amunugoda, Imbulgoda
Gampaha
11000

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94702424677

Alerts

Be the first to know and let us send you an email when KDJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KDJ:

Shortcuts

Share