Gaming Pc With Tribal H+

Gaming Pc With Tribal H+ සිහින පරිඝනකය...

අරගල කරන නොකරන හැම දෙනාම කියවිය යුතු පුංචි කතාවක්....එක විනාඩියක් වැය කරල සම්පූර්නයෙන් කියවලා හිතන්න...ශ්‍රී ලංකා වැසියෝ...
20/04/2022

අරගල කරන නොකරන හැම දෙනාම කියවිය යුතු පුංචි කතාවක්....
එක විනාඩියක් වැය කරල සම්පූර්නයෙන් කියවලා හිතන්න...

ශ්‍රී ලංකා වැසියෝ දින ගනනක් තිස්සෙම උද්ගෝෂන කරනවා. ඒත් එමගින් උන එක යහපත් දෙයක් කියන්න පුලුවන් කාටද ? පාරවල් වල මිනිස්සු මැරිල වැටෙනවා. පොලිසිය සමග අමනාපකම් වලින් වෙඩි තියාගෙන අහිංසක මිනිස්සු මැරෙනවා. මිනිස්සු අතේ තියන මුදල් නිකරුනේ නාස්ති කරන් රට බේරන්න කියල තැන් තැන් වල පාරවල් වහන් ඔබ සියලු දෙනා උද්ගෝෂන කරන එකෙන් ඇති වැඩේ මොකක්ද?
දැන් හිතන්න ගන්න. ඔබ මේ කරන දෙයින් තවත් එක් අහිංසක මිනිසෙකුගෙ හරි ජීවිතයක් බිල්ලට දීමක් නෙවේද වෙන්නෙ...

ඔබ උද්ගෝෂන කරන්න පාර වහල කිලෝමීටර් ගානක් එක දිගට . හිතන්න හදිසි අනතුරකින් තුවාල උන මනුස්සයෙක් වාහනේක දාගෙන එනව හොස්පිටල් ගෙනියන්න. ඔබ පාර වහලා උද්ගෝෂන කරනවා. ගැබිනි මාතාවක් හදිසියෙම අමාරු වෙලා හොස්පිටල් ගෙනියනවා . ඔබ උද්ගෝෂන කරල පාර වහල. ඒ මනුස්සයගෙ ජීවිතේ බේරගන්න තියන එක විනාඩිය ඔබ නිසා බිලි වෙනවා . ඒ අම්ම තාත්තගෙ පවුලෙ අය ආදරනීයන් කොච්චර දුක් වෙනවද ඒකෙන්.

වැඩට ගිය මිනිස්සුන්ට ගෙවල් වලට එන්න යන්තන් තෙල් ටිකක් ගහන් එද්දි ඔයාල පාර වහන් ඉද්දි වාහනේට යන්න බැරිව තෙල් ටික නිකන් ඉවර වෙලා වාහනේ පාරෙ නවතිනවා. හදිසි ආබාදයක් නිසා රෝහලට යද්දි වාහනේ නවතිනවා. වාහනේ නැතුව ශෙඩ් එකකින් තෙල් දෙන්නෙත් නෑ. කොච්චර අසරනද ඒ මනුස්සයා. ඔබ පාර වහල තිබුන් නැත්තන් ඒ මනුස්සයට යන්න තිබ්බ නේද. අර ලෙඩාට ජීවිතේ තව ටික කාලයක් හරි හුස්ම ගන්න තිබ්බ නේද...

උද්ගෝෂන නිසා අහිංසක මිනිස්සුන්ට පොලිසිය වෙඩි තිබ්බා. පොලිසියද වැරදි ඔබද වැරදි. දෙපැත්තෙන්ම හිතල බලන්න. ඔබ උද්ගෝෂන කරන්නෙ ඔබගෙ හිතේ තියන ආවේගය නිසා. ඒ තරහ වේදනාව ඔබ පිට කරන්නෙ. පොලිසිය ඉන්නෙ ආරව්ල් විසදන්න. ප්‍රචන්ඩ ක්‍රියා නවත්තන්න . එයාල රජයට යම් බැදීමක් මගින් යම් ලියවිල්ලක අත්සන් කරල ගොඩක් මහන්සි වෙලා දුක් විදල පොලිසිය වශයෙන් පත් වෙලා එන්නෙ. ඒ මනුස්සයොත් ගොඩක් අසරනයි. මොකද එයාල රජයට බැදිල සේවය කරන්නෙ. නමුත් ඔවුනුත් ලාංකිකයො. අපි ගන්න බඩුවක මිලමයි ඔවුන්ටත් කඩේකට ගියාම බඩුවක් ගන්න තියෙන්නෙ. සාමාන්‍ය මනුස්සයෙකුට වඩා සිය දහස් ගුනයකින් ආරක්ෂක සේවකයන් අසරනයි. නීතිය කරොත් මිනිසුන්ගෙන් ගුටි කන්න වෙනවා. නීතිය නොකෙරුවොත් අවුරුදූ ගානක් මහන්සි වෙලා හදා ගත්ත රැකියාව ජීවත් වෙන මාර්ගය නැති වෙනවා. පොලිසිය කියන්නෙ පගාවට වැඩ කරන අය තමයි ඉන්නෙ නමුත් ඒ අතරත් හොද මිනිස්සු පගාවට වැඩ නොකරන මිනිස්සු ඉන්නව කියල මතක තියාගන්න.

රට රකින්න ඕන තමයි. නමුත් යාපනෙ ඉන්න බල්ලෙක්ට කොළබ ඉදන් ශිපු කිව්වට ඌ ගනන් ගන්නෙ නෑ. ඌ යන්නෙත් නෑ. ඔබ තැන් තැන් වල උද්ගෝෂන කරන එකෙන් ගෝට ගෝ ගෝ කිය කිය උගුරු ලේ රහ වෙනකන් කෑගැහුවට ඒ මිනිහගෙ ඇගේ වදිනවද. ඒ මිනිහට රිදෙනවද. උන් හොරා කාල ඔවුන්ට පරම්පරා ගානකට මිල මුදල් මේ වෙනකොටත් රැස් කරල ඉවරයි. වෙන රටකට පැනල ගියොත් ඔහු සැපවත් ජීවිතයක් ගත කරන්න ඕන තරම් මුදල් තියනවා . නමුත් ඔබල රැකියා නැතුව පාරවල් වල උද්ගෝෂන කරනවා.

උද්ගෝෂන කියල ලංකාවෙන් මම දකින විදිහට 10% කටත් වැඩිය මිනිස්සු කරන්නෙ බීල නට නට තමන්ගෙ සතුට විදිනව . තවත් මිනිහෙක් අමාරුවෙන් උපයන සල්ලි වලින් කකා බිබී ජීවිතේ විදිනව. ඒ රටට තියන ආදරේද. ඇයි හිතන් නැත්තෙ නිකරුනේ දේෂපාලුවො අයින් වෙන්නෙත් නැත්තන් පාරට බැහැල අපි මේ හැටි දුක් විදින්නෙ කියල. අලුත් දෙයක් හිතල ලංකාවට ඩොලර් ගේන්න විදිහක් බලන් නැත්තෙ ඇයි...

එක්කො රටම එකතු වෙලා දේෂපාලනෙ කරන මිනිස්සු ඔක්කොම ගහල මරල දාන්න ඕන. ඒක නෙවේද කරන්න ඕන . උන්ගෙ ගෙවල් කුඩු කරල දාල උන්ව මරල දැම්මට පව් නෑ. අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත ඇයි මේ කාලකන්නි නිසා විනාෂ වෙන්න අරින්නෙ .

ඔබ උද්ගෝෂන කරන එකෙන් වෙන දේ හිතන්න. ලංකාවෙ මිනිස්සු රැකියා නොකර පාරට බැස්සාම ලංකාවට මුදල් එන්නෙ කොහොමද. පාරවල් වල යන්න තෙල් නැතුව තියෙද්දි තියන තෙල් ටිකවත් පිටිමහන් ගෝල්පේස් යනවයි අරයට විරුද්ධව යනවයි කිය කිය පාරවල් වල නිකරුනේ ගිහින් ඇයි නාස්ති වෙන්නෙ . හැම මනුස්සයෙක්ටම මොලයක් තියනවා ඇයි එක පොඩ්ඩක් පාවිච්චි කරල හිතන් නැත්තෙ.

උද්ගෝෂන වලට යන මුවාවෙන් ගිහින් හොරු කීයක් හොරකන් කරනව ඇතිද. මිනිස්සුන්ට මුදලුත් නැති වෙලේ හොරුන්ට ඒක හොද කාලයක් කරන්නෙ ඇයි? ගෑනු ලමයි කීයක් අතවරයන්ට දූෂනේට රැවටීම් වලට ලක් වෙනව ඇතිද? ඔබට ඔබේ ආදරනීයන්ට ඒ දේ උනා නම් අන්න ඔබ හිතන්න ගනී මට පරිස්සම් වෙන්න තිබුනා. මගෙ දුව පරිස්සම් කරගන්න තිබුනා කියලා. ලංකාවෙ මිනිස්සුන්ගෙ ලොකුම දුර්වලකමක් තමා දෙයක් උනාට පස්සෙ ඒ ගැන හිතල දුක් වෙන එක පසුතැවෙන එක. දෙයක් වෙන්න කලින් හිතල බලන්න මොලේ පාවිච්චි කරන් නෑ...

මම හිතන් නෑ තවමත් හදවතින් රටේ මිනිස්සු එකමුතුයි , තවත් මිනිහෙක් ගැන හිතනව කියල. # ටැග් එකක ගෝට ගෝ හෝම් කියල ගහල ෆේස්බුක් එකේ දාල ලෝකෙට රටෙ එකමුතු කම පෙන්නුවට වැඩක් තියනවද තාම දේෂපාලුවො ටික එලෝගන්න බැරුව. ලංකාවෙ මිනිස්සු ලක්ෂ කීයක් ඉන්නවද කෝටි කීයක් ඉන්නවද. දේෂපාලුවො 225 ඉ. ඉතින් ඔය 225 යි උන්ගෙ වටේ මුට්ටි අල්ලන උන් කීපදෙනයි මෙච්චර මිනිස්සු ගොඩකට සති ගානක් ගිහිනුත් එලෝගන්න බැරි වෙනව කියන්නෙ කනගාටුවට කරුනක් නෙවේද. වෙන රටවල් වල මිනිස්සු අපිට හිනා වෙනවා ඇති නේද.

දේෂපාලුවො ටික මරල දාල උන්ගෙ වත්කම් ලංකාවට ගේනව හැර ඇයි මේ අහිංසක මිනිස්සු මැරෙන්න අරින්නෙ. විනාඩි 5 ක් හිතන්න හදවතයි මොලෙයි දෙකම පාවිච්චි කරලා . අපි මේ කරන්නෙ වැඩක් ඇති වැඩක්ද නැද්ද කියල . කරන්න ඕන මොකක්ද කියල. තැන් තැන් වල උද්ගෝෂන කරල තව අහිංසක ජීවිතයක් නැති කරනවද නැත්තන් දේෂ පාලුවො ටික මරල දාල ලංකාව බේර්ගන්නවද කියල. ඒමත් නැත්තන් මොලේ පාවිච්චි කරලා ලංකාවට මුදල් එන ක්‍රමයක් හොයාගන්නවද කියල...

මම හිතන් නෑ මම හරියටම හරි කියල නමුත් හිතල බලන්න ... යම් දෙයක් හරි හරි කියල හිතෙනවනම් තව කෙනෙකුට කියල දෙන්න . තේරුම් කරන්න. ලෝකයට පේන්න නෙවේ හදවතින්ම එකමුතු ලංකාවක් ගොඩනගමු. ❤️

නිර්නාමිකයි....

I3 4th gen 3.50 GhzGigabyte H81 mother boardDDR 3 4Gb single ram500GB hardBrandnew cpu cooler and heat sinkBrandnew orbi...
30/11/2021

I3 4th gen 3.50 Ghz
Gigabyte H81 mother board
DDR 3 4Gb single ram
500GB hard
Brandnew cpu cooler and heat sink
Brandnew orbis t130 gaming tepert glass casin
4 Brandnew ARGB fan kit
500w gaming power sulply

2 Month warrnty

Rs 34000/=

Location diulapitiya
Contac 0759295432
Watsapp 0713828402

500 w power suply unitRs 1000/=Deliver available Location diulapitiya
29/11/2021

500 w power suply unit
Rs 1000/=

Deliver available

Location diulapitiya

Normal casin RS 800/=
29/11/2021

Normal casin RS 800/=

I5 2nd gen500GB hardH61 board6 pin black gaming power suply4GB ramGolden field cg72 gaming casin 4 RGB control fan kit W...
24/11/2021

I5 2nd gen
500GB hard
H61 board
6 pin black gaming power suply
4GB ram
Golden field cg72 gaming casin
4 RGB control fan kit
Windows 11

Rs29000/=

Location diulapitiya
Contac 0759295432
Watsapp 0713828402

TG 19'' Monitor no any errosRs 7000/=location diulapitiya contac 0759295432watsapp 0713828402Island deliver servise
24/11/2021

TG 19'' Monitor
no any erros

Rs 7000/=

location diulapitiya
contac 0759295432
watsapp 0713828402

Island deliver servise

Fantech HQ50 Gaming headset1 year warrntyRs 1850/=location diulapitiya contac 0759292432wats app 0713828402Island delive...
24/11/2021

Fantech HQ50 Gaming headset
1 year warrnty

Rs 1850/=

location diulapitiya
contac 0759292432
wats app 0713828402

Island deliver servise

jedel K13 Brandnew keyboard6 Month warrntyRs 800/=Island deliver servise location diulapitiyacontac 0759295432watsapp 07...
24/11/2021

jedel K13 Brandnew keyboard
6 Month warrnty

Rs 800/=

Island deliver servise

location diulapitiya
contac 0759295432
watsapp 0713828402

G9 gaming casin full set box Rs 4500/=location diulapitiytacall 0759295432watsapp 0713828402
23/11/2021

G9 gaming casin
full set box
Rs 4500/=

location diulapitiyta
call 0759295432
watsapp 0713828402

Address

34/2 Diyagampala , Kotadeniyaawa
Gampaha
01

Telephone

+94759295432

Website

Alerts

Be the first to know and let us send you an email when Gaming Pc With Tribal H+ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaming Pc With Tribal H+:

Share

Category