Sithuvili Concepts

Sithuvili Concepts Welcome to the official time line of Sithuvili Concepts,a place to share your stories and get the IT Service from Sithuvili Concepts..

To be the leading software company in the Global market while
making local market aware about the technology with new Concepts and Thoughts.

12/02/2026

🔥 SL vs OMN — LIVE MATCH ACTION! 🇱🇰⚔️🇴🇲

Sri Lanka lock horns with Oman in an exciting World Cup battle! 🏏🔥
Big moments, smart bowling & crucial partnerships — the action is LIVE! ⚡

📲 Stay tuned for live score updates & match highlights

𝖯𝖮𝖶𝖤𝖱 𝖯𝖠𝖢𝖪 𝖢𝖫𝖴𝖡 – 𝖳20𝖨 𝖤𝖣𝖨𝖳𝖨𝖮𝖭! 💪☄️
22/10/2025

𝖯𝖮𝖶𝖤𝖱 𝖯𝖠𝖢𝖪 𝖢𝖫𝖴𝖡 – 𝖳20𝖨 𝖤𝖣𝖨𝖳𝖨𝖮𝖭! 💪☄️

𝖯𝖮𝖶𝖤𝖱 𝖯𝖠𝖢𝖪 𝖢𝖫𝖴𝖡 – 𝖳20𝖨 𝖤𝖣𝖨𝖳𝖨𝖮𝖭! 💪☄️

Who dominates the modern T20 game? ⚡
Here’s the count of current players (10+ innings) with a 135+ strike rate among the Top 8 ranked T20I nations! 🌍🏏

🇮🇳 India – 9
🇦🇺 Australia – 9
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 England – 8
🇳🇿 New Zealand – 9
🇿🇦 South Africa – 7
🇰🇳West Indies – 6
🇵🇰 Pakistan – 4
🇱🇰 Sri Lanka – 0

🔥 Big hitters’ paradise — some teams are stacked, others need firepower!
Who surprised you the most here? 🤔💭
📊 These statistics tell the real story behind the rankings! 💪

01/01/2022

Happy New Year ❤️🎉

08/05/2021

👩‍👧❤❤🙏

අලුත්ම රැල්ල.. ගැලවෙන්නෙ නැති වෙන්න අලවන්න...Group එකට Join වෙන්න..https://www.facebook.com/groups/399955330488106/   #ප...
02/01/2020

අලුත්ම රැල්ල.. ගැලවෙන්නෙ නැති වෙන්න අලවන්න...

Group එකට Join වෙන්න..

https://www.facebook.com/groups/399955330488106/

#පුවරුව #පෝස්ටර් #තාප්පය #රැල්ල

Happy New Year  ❤️
01/01/2020

Happy New Year
❤️

01/01/2020
Let's try...😊😊
03/12/2019

Let's try...😊😊

** පුරවමු දිනමු**
ප්‍රේහෙලිකාව සදහා උපකාරක පද ⬇️⬇️

ප්‍රේහේලිකාව පුරවා වටිනා 🎁🎁 දිනාගන්න

ඔයාගේ පිළිතුරු අප වෙත Inbox 💬 කරන්න. ඒ සමග නම,ලිපිනය ,දු.අංකය, ජා.හැදුනුම් පත් අංකය inbox කරන්න නැතහොත් [email protected] වෙත
email 💌 කරන්න.

** පුරවන්න 😎 Like කරන්න ❤ share කරන්න 👌 තෑගි දිනන්න 😀**

https://www.facebook.com/situwarasmart/

පිළිතුරු ලබා ගැනීමේ අවසාන දිනය : 2019 - 12 -28

❤ ප්‍රේහෙලිකාව සදහා උපකාරක පද ❤

හරහට ➡️

1. හරහට : අද වෙළෙන්දෝ අතීතයේ මේ නමින් හදුන්වන ලදි.

3.හරහට : රටෙහි ආර්ථිකය හසුරවන්නේ මොවුන් විසිනි.

5.හරහට : අප රටෙහි සුභසිද්ධිය උදෙසා ගොඩනැගිය යුතුම ගුණාංගයකි.

7.හරහට : අප රටෙහි වැඩි වශයෙන් ඇත්තේ ......... කළ භාණ්ඩ වේ.

පහළට ⬇️

2.පහළට : රටක දියුණුව එම රටෙහි මෙය මත රදා පවති.

4.පහළට : ව්‍යාපාරිකයක් රදා පවතින්නේ මොවුන් මතය.

6. පහළට : අප රටට විදේශ විනිමය ලබා ගැනීමට නම් මෙය ඉතා වර්ධනය කළ යුතුය.

**කොන්දේසි සහිතයි.

#පුරවමුදිනමු

Proud to be the IT partner of Magul.lk            ❤️😎 @ Golden Rose Sri Lanka
30/10/2019

Proud to be the IT partner of Magul.lk ❤️😎 @ Golden Rose Sri Lanka

තරුණ ඔබේ ව්‍යාපාරයට ශක්තියක් වෙන්න මුල් අඩිතාලම තබන්න.ඔක්තෝම්බර් 18 ට උදේ  8 ට කඩවත ආලකමන්දාවට එන්න .200 දෙනෙකුට පමණක් අ...
13/10/2019

තරුණ ඔබේ ව්‍යාපාරයට ශක්තියක් වෙන්න මුල් අඩිතාලම තබන්න.
ඔක්තෝම්බර් 18 ට උදේ 8 ට කඩවත ආලකමන්දාවට එන්න .

200 දෙනෙකුට පමණක් අවස්ථාව. අදම ඔබේ ආසනය වෙන් කර ගන්න.
අමතන්න. 070 31 86 505.

Address

No. 114, Yakkala Park Shopping Complex, Yakkala
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Sithuvili Concepts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sithuvili Concepts:

Share