Our Finakle ERP software records all accounting transactions using information systems including creditor accounts, debtor accounts, product accounts, banking operations, all stock controls, human development and payroll transactions.Developed by local software engineers to suit any business, this software can make any changes to suit your business.All customer records, all supplier records, all b
usiness financial statements and profit and loss account, all records up to the balance sheet are immediately available. Finakle ERP software is designed to allow all branches of your business to operate from a single location, even if you have several branches. SMS facility, Android facilities Finakle ERP software is a special feature.
ණය හිමි ගිණුම්, ණය ගැති ගිණුම්, නිෂ්පාදන ගිණුම්, බැංකුකරණය කටයුතු, සියලු තොග පාලන කටයුතු, මානව සංවර්ධන හා වේතන ගෙවීම් කටයුතු ඇතුලත් තොරතුරු පද්ධති භාවිතා කරමින් අපගේ Finakle ERP මෘදුකාංගය සියලු ගිණුම් කරන ගනුදෙනු වාර්තා කරයි. ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන පරිදි දේශීය මෘදුකාංග ඉන්ජිනීරුවන් විසින් සංවර්ධනය කර ඇති මෙම මෘදුකාංගය ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි ඕනෑම වෙනස් කමක් කර ගත හැකිය. ගනුදෙනු කරුවන් පිළිබද සියලු වාර්තා, සැපයුම් කරුවන් පිළිබද සියලු වාර්තා, ව්‍යාපාරයේ මුල්‍ය තත්වය පිළිබද සියලු වාර්තා සහ ලාභ අලාභ ගිණුම,ශේෂ පත්‍රය දක්වා සියලු වාර්තා සැනින් ලබා ගත හැක. ඔබගේ ව්‍යාපාරයේ ශාඛා කිහිපයක් තිබුනද සියලුම ශාඛා එකම ස්ථානය සිට මෙහෙය විමට හැකි පරිදි Finakle ERP මෘදුකාංගය සකසා ඇත. SMS පහසුකම්, Android පහසුකම් Finakle ERP මෘදුකාංගය සතු වීම විශේෂ පහසුකමකි.