20/08/2024
ඔබ විවාහ වීමට පෙර ,
ඔබට ගෙවීමට ඇති බිල්පත් පිලිබඳව , තම තමන්ගේ දෙමාපියන්ගේ ගතිගුණ පිලිබඳව ,
ඔබට ඇති ණය ගණුදෙනු පිලිබඳව , ආගම පිලිබදව ඔබගේ
කියවීම පිලිබඳව ,
ඔබ ඔබගේ පවුල සමඟ කටයුතු කරන ආකාරය පිලිබදව, දරුවන් ගැන ඔබට ඇති හැඟීම් පිලිබදව ,
ඔබගේ ළමා කාලය පිලිබදව , ඔබගේ ලිංගික
අපේක්ෂාවන් පිලිබදව ,
ඔබ ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් බලාපොරොත්තු
වෙන දේ පිලිබදව ,
ඔබගේ මූල්‍ය අපේක්ෂාවන් පිලිබදව , ඔබගේ ගෙවා දැමූ
ලිංගික ජීවිතය පිලිබදව ,
ඔබගේ මානසික සෞඛ්‍ය පිලිබදව , ඔබගේ අනාගත
සිහින පිලිබදව ,
ඔබගේ වෘත්තීය සහ අනාගත අධ්‍යාපනය පිලිබදව , ඔබගේ දේශපාලන අදහස් ඇතුලු
ඔබට දැනෙන ඕනෑම දෙයක් පිලිබඳව අනිවාර්‍යෙන්ම
සාකච්ඡා කර ගන්න.
ආදරය යන්න පමණක් කිසි සේත්ම විවාහ ජීවිතයට ප්‍රමාණවත් වන්නේම
නැති බව හොදින් මතක තබා ගන්න 🖤
-උපුටා ගැනීමක්-
#සදෙව්