Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල

Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල රජය විසින් “නැණසල” ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා අරඹන ලදී.

අපගේ දැක්ම
“විශ්ව දැනුම ගමට”

අපගේ මෙහෙවර
“තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දැනුම හා කුසලතා වර්ධනය තුළින් තාක්ෂණයෙන් සවිබල ගැන් වූ සමාජයක් ගොඩ නැංවීම සහ නව තාක්ෂණයේ ප්‍රතිලාභ හා සේවාවන් ප්‍රජාවට ලබා දීම.”

“නැණසල” යනු රජය විසින් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා “විශ්ව දැනුම ගමට” යන තේමාව යටතේ ඇරඹූ තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන වේ. 2005 ජනවාරි මස 0

1 දින ඓතිහාසික කතරගම කිරිවෙහෙර විහාරස්ථානයෙන් ආරම්භ කර මේ වනවිට ශ්‍රී ලංකාව පුරා මධ්‍යස්ථාන 1000ක විශාලම ජාලය නිර්මාණය කර අවසන්ය.

ඉහත ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළින්ම වැජඹෙන මධ්‍යස්ථානයක් වන "ඉදිගොල්ල නැණසල" මධ්‍යස්ථානය 2008 වර්ෂයේ සිට අකන්ඩව වර්ෂ 12කට වැඩි කාලයක් ප්‍රජාවට සේවා සපයනු ලබයි. පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය පිළිබදව පශ්චාත් උපාධි සහ උපාධි සහිත අාචාර්ය මණ්ඩලයක් විසින් සියළුම පාඨමාලා මෙහෙයවනු ලබයි.

අපගේ අරමුණු

- ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉහළ නැංවීම.

- වෘත්තීයමය පාඨමාලා පැවැත්වීම හා තාක්ෂණ පුහුණුව ලබා දීම.

- රටේ සංවර්ධනයට අවශ්‍ය වෘත්තිකයින් බිහි කිරීම.

- නගරයෙන් බැහැරට තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීම.

- නවීන තාක්ෂණය හරහා ජාත්‍යන්තරයට හා නව ලෝකයට පිවිසීමට ඉඩ ප්‍රස්ථාවන් විවර කරදීම.

- ජාතික හා ජාත්‍යන්තර තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම.

17 වැනි විජයග්‍රහණ දිනය සැමරෙන මේ මොහොතේ, 🇱🇰✨මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ හා කැපවූ සියලුම රණවිරුවන්ට INDIGOLLA NENASALA ...
18/05/2026

17 වැනි විජයග්‍රහණ දිනය සැමරෙන මේ මොහොතේ, 🇱🇰✨
මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ හා කැපවූ සියලුම රණවිරුවන්ට INDIGOLLA NENASALA ICT CAMPUS වෙතින් ගෞරවණීය උපහාරයක්. ❤️🙏

ඔබගේ වීරත්වය නිසා අපට නිදහසේ ජීවත්වීමට හැකි වී ඇත.
ඔබ සැමට අපගේ උත්තමාචාරය! 🇱🇰✨

As we commemorate the 17th Victory Day,
INDIGOLLA NENASALA ICT CAMPUS proudly pays tribute to all the brave heroes who sacrificed and dedicated their lives for our motherland. ❤️🙏

Because of your courage, we live in peace and freedom today.
Our heartfelt salute to all our war heroes! ✨

08/05/2026

🎉 අභිමානවත් ජයග්‍රහණයක් | A Proud Achievement 🎉
ඩිජිටල් අධ්‍යාපනය හරහා ජීවිත වෙනස් කිරීමේ අපගේ ගමනට ලැබුණු මෙම ඇගයීම අපට විශාල ගෞරවයකි. 💻✨

Indigolla Nenasala | DiGiSavi Center ලෙස අපි සෑම විටම සිසුන්ට නව තාක්ෂණික දැනුම ලබාදෙමින්, ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට කැපවී සිටිමු.
මෙම ජයග්‍රහණය අපගේ සිසුන්, දෙමාපියන්, සහයෝගය ලබාදුන් සියලු දෙනා සහ අප සමඟ සිටින සියලුම හිතවතුන්ගේ ජයග්‍රහණයකි. ❤️
ඔබගේ විශ්වාසය සහ සහයෝගයට ස්තූතියි.
අපගේ ගමන තවදුරටත් - bigger dreams, greater impact, and more success ahead! 🚀

🎉 A Proud Achievement 🎉
This recognition means a lot to us as we continue our mission of transforming lives through digital education. 💻✨

At Indigolla Nenasala | DiGiSavi Center, we are committed to empowering students with modern technological knowledge and creating better opportunities for their future.
This achievement belongs to our students, parents, supporters, and everyone who has been part of our journey. ❤️

Thank you for your trust and continuous support.
The journey continues with bigger dreams and greater success ahead! 🚀

🌍✨ International Workers’ Day | May 1 ✨🌍Today, we celebrate the dedication, strength, and hard work of every individual ...
01/05/2026

🌍✨ International Workers’ Day | May 1 ✨🌍

Today, we celebrate the dedication, strength, and hard work of every individual who contributes to building a better world. 💼💪

From skilled professionals to hardworking laborers, every effort matters and every role is valuable. Your commitment drives progress, inspires growth, and shapes the future.

Let’s take a moment to appreciate the power of teamwork, resilience, and determination that keeps our communities moving forward. 🚀

Happy Labour Day to all the incredible workers out there...! ❤️

INDIGOLLA NENASALA ICT CAMPUS MAY INTAKE - 2026 නැණසල ආයතනයේ හැදෑරිය හැකි පාඨමාලා ආරම්භයවිශ්වවිද්‍යාල අයදුම්කළ සිසුන් වෙ...
28/04/2026

INDIGOLLA NENASALA ICT CAMPUS MAY INTAKE - 2026
නැණසල ආයතනයේ හැදෑරිය හැකි පාඨමාලා ආරම්භය

විශ්වවිද්‍යාල අයදුම්කළ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාඨමාලවන් සහ උසස් පෙළ අවසන් කළ සිසුන්, විශ්වවිද්‍යාල හෝ විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්, අ.පො.ස, සාමාන්‍ය පෙළ අවසන් සිසුන්, උසස් අධ්‍යාපනය හෝ රැකියා අපේක්ෂාවෙන් සිටින සිසුන්, රැකියා නියුක්තිකයින් සඳහා ඉතා වැදගත් වන NDICT නැණසල පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව සහ අනෙකුත් සහතිකපත්‍ර ඇතුළු ඉංග්‍රීසී පාඨමාළාවන් හැදෑරීමට අවස්ථාව උදා වී ඇත.

🔰 Diploma පාඨමාලාව හදාරන සිසුන්ට ප්‍රධාන Diploma සහතිකයට අමතරව අනාගත ලෝකයට අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍ර යටතේ සහතික පත්‍ර 7ක් සහ රැකියාවන් සඳහා අත්‍යවශ්‍ය විශේෂ ERP System භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක්ද ලබා ද🔰

පාඨමාලා සඳහා සහභාගි වන සිසුන්ගේ පහසුව සඳහා ගෙවිය යුතු මුදල සහනදායී ලෙස, වාරික වශයෙන් ගෙවා නිම කිරීමට අවස්ථාව ලබා දී ඇත.
------------------------------------------------
Advanced Nenasala Diploma in ICT - NDICT
🛑 Course Duration - 08 Months
-----------------------------------------------
General Diploma in ICT - DICT
🛑 Course Duration - 06 Months
-----------------------------------------------
Computer Application Assistant - CAA
🛑 Course Duration - 04 Months
-----------------------------------------------
General Diploma in English - NDE
🛑 Course Duration - 06 Months
-----------------------------------------------
Certificate in English - NCE
🛑 Course Duration - 04 Months
-----------------------------------------------
පාඨමාලා සඳහා ලියාපදිංචි වන ආකාරය:
🟥 පළමුව පහත තාවකාලික අයදුම්පත්‍රය පුරවා පැමිණීම තහවුරු කරන්න.

🔶 ලියාපදිංචි ෆෝරමය
https://forms.gle/fdGRfhETCyJ7odjC7

🟥 ඉන්පසුව ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානයට පැමිණ ලියාපදිංචි ගාස්තුව වන Rs.5000/= ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය.

🟥 පැමිණීමට අපහසු සිසුන්ට අප හා සම්බන්ධ වී වැඩි විස්තර දැනගෙන අපගේ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීම කළ හැකිය.

“ _රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවු ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව_ ”

☎ අදම අපට කතා කරන්න....
ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
WhatsApp : 070 211 211 6
Tel : 077 44 605 66
Email : [email protected]
----------------------------------------------------

වැඩි විස්තර සඳහා පිවිසෙන්න
🌐Web : www.enenasala.lk/
📌YouTube Channel : https://www.youtube.com/
📌️Face Book Page : https://www.facebook.com/share/1G9jc7U4P4/
📌WhatsApp Channel : https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
📌Instagram Page : https://www.instagram.com/nenasalaindigolla...
📌TikTok Page : https://www.tiktok.com/?is_fro

🎉 Congratulations to Indigolla Nenasala ICT Campus Staff Members! 🎉Dulanjalee Welikala Meththani Dahanayake We’re proud ...
28/04/2026

🎉 Congratulations to Indigolla Nenasala ICT Campus Staff Members! 🎉
Dulanjalee Welikala Meththani Dahanayake

We’re proud to see you becoming part of this amazing journey with DiGiSavi — a mission that’s truly changing lives through online learning 💻✨

Your dedication to empowering students with digital skills is inspiring, and this is just the beginning 🚀

Wishing you continued success as you help shape a smarter, more connected future 🌍💙

Let’s keep growing, learning, and transforming lives together! 🔥

Congratulations to accredited DiGiSavi centres! 🎉

You’re now part of a mission that’s changing lives through online learning.

We invite all other centres to take the next step, get accredited with SuhuruSara and be part of this growing movement to transform futures through digital empowerment.

🟣University Registration - 2025/ 2026විශ්වවිද්‍යාල ලියාපදිංචිය - 2025/ 2026🟣➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖මෙම විස්තරය අදාල මිතුරන් අතර...
28/04/2026

🟣University Registration - 2025/ 2026
විශ්වවිද්‍යාල ලියාපදිංචිය - 2025/ 2026🟣
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම විස්තරය අදාල මිතුරන් අතරේ share කිරීම අගයකොට සලකමි.
මෙවරත් විශ්වවිද්‍යාල ලියාපදිංචිය සඳහා අනුමත ඉඳිගොල්ල නැණසල ආයතනය විසින් ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සුදුසුකම්ලත් සිසුන්ගේ විශ්වවිද්‍යාල අයදුම්පත අන්තර්ජාලය හරහා පිරවීම සිදු කරනු ලැබේ. අපගේ පහත දුරකථන අංක ඇමතීමෙන් ලියාපදිංචිය සඳහා වෙලාවක් වෙන්කරගැනීම හෝ වැඩිවිස්තර දැනගැනීම කල හැකිය.(යෝග්‍යතා පරීක්ෂණ සදහාද මේ සමග අයදුම්කළ හැකිය)
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔰 ලියාපදිංචි කටයුතු සිදුකරන දින සහ වේලාවන්
(2026/04/28 සිට 2026/05/19 දක්වා)
සඳුදා සිට සෙනසුරාදා යන දිනයන්හී
පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා සිදුකෙරේ.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ලියාපදිංචිය සදහා අප මධ්‍යස්ථානය වෙත පැමිණෙන විට පහත දැක්වෙන දේවල් අනිවාර්යයෙන්ම රැගෙන එන්න.
1. ජාතික හැදුනුම්පත - (NIC)
(ජාතික හැදුනුම්පත ස්කෑන් කරගෙන පැමිණිමට අවශ්‍ය නොවන අතර අප ආයතනය මඟින් එය ස්කෑන් කර නිවැරදි ආකෘතියට අනුව නිර්මාණය කර දෙනු ලැබේ.)
2. තම දුරකතන අංකය සහිත සක්‍රීය දුරකතනයක්
(එක් අපේක්ෂකයෙකු සදහා භාවිතා කල හැක්කේ එක් දුරකතන අංකයක් පමණක් වන අතර ලියාපදිංචිය සිදු කෙරෙන අවස්ථාවේදී එය තමා ලඟ තිබිය යුතුය.)
3. වලංගු විද්‍යුත් තැපැල් ලිපිනයක් (E- Mail Address) (විද්‍යුත් තැපැල් ලිපින නොමැති සිසුන් සඳහා අප ආයතනය විසින් එය සාදා දෙනු ලැබේ.)
🔻පසුගිය වර්ෂ වලදී ලියාපදිංචිය සඳහා භාවිතා කළ විද්‍යුත් තැපැල් ලිපින මෙම වර්ෂය සඳහා ඇතැම්විට වලංගු නොවන බව කාරුණිකව දන්වා සිටිමු)🔻
🔻🔻🔻අන් අයගේ විද්‍යුත් තැපැල් ලිපින භාවිතා කිරීමෙන් වලකින්න.🔻🔻🔻
4. ස්ථිර පදිංචි ලිපිනය සහ එම ලිපිනයේ ඔබ පදිංචිව සිටින්නේ කවදා සිටද යන්න
(වර්ෂය /මාසය / දිනය අනිවාර්යයි)
6. ස්ථාවර දුරකතන අංකය (තිබේ නම් පමණක්)
7. දෙමාපියන් / භාරකරුගේ විස්තර
(මවගේ සම්පුර්ණ නම, පියාගේ සම්පුර්ණ නම, භාරකරුවෙකු යටතේ සිටීනම් ඔහුගේ / ඇයගේ සම්පුර්ණ නම)
8. පියාගේ / මවගේ / භාරකරුගේ දුරකතන අංකය / අංක
9. අ.පො .ස. (සා.පෙළ) විභාග අංක
(සාමාන්‍ය පෙළ විභාගය සදහා එක් වරකට වඩා වැඩි වාර ගණනක් පෙනී සිටියේ නම් එම වසරවල විභාග අංකයන් නිවැරදිව)
10. අ.පො .ස. (උ.පෙළ) විභාග අංක
(උ.පෙළ විභාගය සදහා එක් වරකට වඩා වැඩි වාර ගණනක් පෙනී සිටියේ නම් එම වසරවල විභාග අංකයන් නිවැරදිව අවශ්‍යය)
11. අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි පාසලේ නම, ලිපිනය හා දුරකථන අංකය
12. ඔබ 2023/01/01 දිනට පසු දිනයකදී ඉහත පාසලට (උසස් පෙළ හැදෑරිමට) ඇතුලත් වුයේ නම්, ඊට පෙර වර්ෂ 05 ක කාලය තුල ඉගෙනුම ලැබූ පාසල් වල නම් සහ ඇතුලත් වූ දිනයන් හා අස්වූ දිනයන්
13. ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිටියේ පෞද්ගලික අපේක්ෂකයෙකු වශයෙන් නම් ඉගෙනුම ලැබූ සියළු පාසල් වල නම් සහ ඇතුලත් වූ දිනයන් හා අස්වූ දිනයන් නිවැරදිව අවශ්‍යය
14. විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා තෝරා ගැනීමේදී අයදුම්කරුවන් විසින් මනාපය දක්වා ඇති පාඨමාලාව හා විශ්වවිද්‍යාලය යන දෙකම එකවර සලකා බලනු ලැබේ. එම නිසා ඊට අදාළ යුනිකෝඩ් අනුපිලිවෙලට තෝරාගෙන පැමිණීම අනිවාර්ය වන අතර අයදුම්පත පිරවීමේදී ඔබට මෙන්ම අප කාර්යමණ්ඩලයට එය පහසුවක් වනු ඇත. (යුනිකෝඩ් පිළිබඳව විස්තර විශ්වවිද්‍යාල අත්පොතෙහි දක්වා ඇත.)
------------------------------------------------------------------------
සැ.යු
අප මධ්‍යස්ථානය වෙත පැමිණෙන විට විශ්වවිද්‍යාල අත්පොත හොදින් කියවා මෙම දැන්වීමෙහි දක්වා ඇති සියළු විස්තර අනිවාර්යයෙන්ම දැනගෙන පැමිණිය යුතු බව කාරුණිකව දැනුම් දෙමු.
------------------------------------------------------------------------
ඔබගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය (අයදුම්පත සම්පුර්ණයෙන්ම පුරවාදීම) අපගේ පළපුරුදු සුහදශීලි කාර්ය මණ්ඩලය විසින් කරදෙනු ලැබේ..
------------------------------------------------------------------------
🔰වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා:
ගම්පහ දිස්ත්‍රික් ඉඳිගොල්ල නැණසල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය, (INDIGOLLA NENASALA & DIGI Savi Center)
විද්‍යාවංශ මහ පිරිවෙන, බණ්ඩාරවත්ත, ගම්පහ(ඉඳිගොල්ල පන්සල)
(ගම්පහ යක්කල පාර)
Google Map Link
https://maps.app.goo.gl/zM3f1EMqGXTn7CH26
------------------------------------------------------------------------
☎ වැඩිවිස්තර දැනගැනීමට අදම අපට කතා කරන්න
📍 ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
📱 WhatsApp : 070 211 2116
📞 Tel No : 077 44 60 566
📧 Email : [email protected]
🌐 Web : www.enenasala.lk
-----------------------------------------------------------------------
මෙම විස්තරය මිතුරන් අතරේ share කරන්න
අපගේ FB පිටුවට like එකක් දැමීම මගින් මින් ඉදිරියට ඔබට අවශ්‍ය වටිනා තොරතුර දැනගත හැකිය.
📌 Face Book : https://www.facebook.com/share/1G9jc7U4P4/
📌 YouTube : https://www.youtube.com/
📌 Whatsapp Channel : https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i






21/04/2026

🚀 ඔබගේ ICT දැනුම Next Level එකට ගෙනියන්න හොඳම සහ එකම තැන!
ඔබත් අදම ලියාපදිංචි වී ඔබගේ අසුන වෙන් කරවා ගන්න…! 🎯

🎓 A/L සහ O/L අවසන් සිසුන්ටත්
🎓 ඕනෑම වයස් සීමාවක සිසුන්ටත්
👉 හැදෑරිය හැකි NDICT / DICT පාඨමාලා – 2026 නව කණ්ඩායම් සඳහා ලියාපදිංචිය April මසදී සිදුකෙරේ 📅
💸 පාඨමාලා ගාස්තු
✔️ සහනදායී ලෙස
✔️ වාරික වශයෙන් ගෙවීමට පහසුකම්
🏫 රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවූ ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව

📍 ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
📞 Call Now: 077 44 605 66
💬 WhatsApp: 070 211 211 6
━━━━━━━━━━━━━━━━━━
🌐 වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
📌 Web Site
🌐 www.enenasala.lk
📌 YouTube Channel
🔗 https://www.youtube.com/
📌 page
🔗 https://www.facebook.com/share/17W2PZwyWZ
📌 WhatsApp Channel
🔗 https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
📌 Instagram Page
🔗 https://www.instagram.com/nenasalaindigolla?igsh=MXdlbmFtd3pkYXkxNg
📌 TikTok Page
🔗 https://www.tiktok.com/?is_fro
━━━━━━━━━━━━━━━━━━
🚀🔥

Networking Practical Session - 2026 💻🌐Networking උපාංග සම්බන්ධ කිරීම, ජාල සකස් කිරීම සහ ප්‍රායෝගික අත්දැකීම් හරහා සැබෑ ල...
21/04/2026

Networking Practical Session - 2026 💻🌐
Networking උපාංග සම්බන්ධ කිරීම, ජාල සකස් කිරීම සහ ප්‍රායෝගික අත්දැකීම් හරහා සැබෑ ලෝකයේ IT කුසලතා වර්ධනය කර ගැනීම සදහා ඔබත් අදම සම්බන්දවන්න...! 🔌🚀

🏛 රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවූ ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව

☎ වැඩිවිස්තර දැනගැනීමට අදම අපට කතා කරන්න
📍 ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
📱 WhatsApp : 070 211 2116
📞 Tel No : 077 44 60 566
📧 Email : [email protected]

📌Location :https://maps.app.goo.gl/zM3f1EMqGXTn7CH26

🌐 Web : www.enenasala.lk
📌 YouTube : https://www.youtube.com/
📌 Facebook : https://www.facebook.com/share/1G9jc7U4P4/
📌 Whatsapp Channel : https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i

🌐💻

20/04/2026

ඔබගේ ICT දැනුම next level එකට ගෙනියන්න හොඳම සහ එකම තැන, ඔබත් අදම ලියාපදිංචි වී ඔබගේ අසුන වෙන් කරවා ගන්න...! 🚀

A/L සහ O/L අවසන් සිසුන් සහ ඕනෑම වයස් සීමාවක සිසුන් සදහා හැදැරිය හැකි NDICT/DICT පාඨමාලා 2026 නව කණ්ඩායම් සදහා ලියාපදිංචිය April මස සිදුකෙරේ.

පාඨමාලා සඳහා සහභාගි වන සිසුන්ගේ පහසුව සඳහා ගෙවිය යුතු මුදල සහනදායී ලෙස, වාරික වශයෙන් ගෙවා නිම කිරීමට අවස්ථාව ලබා දී ඇත.

“රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවු ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව”
ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
Tel No : 077 44 605 66
WhatsApp : 070 211 211 6
------------------------------------------------
ඉඳිගොල්ල නැණසල අප මධ්‍යස්ථානයෙ පාඨමාලා පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත ලින්ක් මගින් පිවිසෙන්න.
📌 Web Site
🌐 www.enenasala.lk
📌 YouTube Channel
🔗 https://www.youtube.com/
📌 page
🔗 https://www.facebook.com/share/17W2PZwyWZ
📌 WhatsApp Channel
🔗 https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
📌 Instagram Page
🔗 https://www.instagram.com/nenasalaindigolla...
📌 TikTok Page
🔗 https://www.tiktok.com/?is_fro

ි🌺

NDICT – Advanced Diploma in ICT Saturday Morning Batch - 2026 🌇✨ඔබගේ ICT දැනුම next level එකට ගෙනියන්න හොඳම සහ එකම තැන, ...
20/04/2026

NDICT – Advanced Diploma in ICT Saturday Morning Batch - 2026 🌇✨
ඔබගේ ICT දැනුම next level එකට ගෙනියන්න හොඳම සහ එකම තැන, ඔබත් අදම ලියාපදිංචි වී ඔබගේ අසුන වෙන් කරවා ගන්න...! 🚀

📢🛑 විශේෂ නිවේදනයයි* 📢🛑
A/L සහ O/L අවසන් සිසුන් සහ ඕනෑම වයස් සීමාවක සිසුන් සදහා හැදෑරිය හැකි NDICT/DICT පාඨමාලා 2026 නව කණ්ඩායම් සදහා ලියාපදිංචිය April මස සිදුකෙරේ.

පාඨමාලා සඳහා සහභාගි වන සිසුන්ගේ පහසුව සඳහා ගෙවිය යුතු මුදල සහනදායී ලෙස, වාරික වශයෙන් ගෙවා නිම කිරීමට අවස්ථාව ලබා දී ඇත.

“රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවු ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව”
ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
Tel No : 077 44 605 66
WhatsApp : 070 211 211 6
------------------------------------------------
ඉඳිගොල්ල නැණසල අප මධ්‍යස්ථානයෙ පාඨමාලා පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත ලින්ක් මගින් පිවිසෙන්න.
📌 Web Site
🌐 www.enenasala.lk
📌 YouTube Channel
🔗 https://www.youtube.com/
📌 page
🔗 https://www.facebook.com/share/17W2PZwyWZ
📌 WhatsApp Channel
🔗 https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
📌 Instagram Page
🔗 https://www.instagram.com/nenasalaindigolla...
📌 TikTok Page
🔗 https://www.tiktok.com/?is_fro

#ලංකාව #අධ්‍යාපනය #නැණසල #ගම්පහඅපි 🌺

🌟 INDIGOLLA NENASALA ICT CAMPUS & DiGi Savi Center වෙතින් ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කර සිටිමු.....
13/04/2026

🌟 INDIGOLLA NENASALA ICT CAMPUS & DiGi Savi Center වෙතින් ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කර සිටිමු...! 🌼✨

අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට නව ආරම්භයන්, නව බලාපොරොත්තු සහ නව අවස්ථා රැගෙන එයි. ඔබගේ සියලු සිහින හා අරමුණු සාර්ථකව ඉටු වන සාර්ථක වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
සතුට, සෞභාග්‍යය සහ සැනසීමෙන් පිරි සුභ අවුරුද්දක් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබේවා! 🪔💛

May this New Year bring new beginnings, fresh hopes, and exciting opportunities into your life. We wish you a successful year where all your dreams and goals come true.
May you and your family be blessed with happiness, prosperity, and peace throughout the year! 🌼💫




#ගම්පහඅපි

Address

Nenasala ICT Center-Indigolla
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 13:30 - 18:00

Telephone

+94702112116

Alerts

Be the first to know and let us send you an email when Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල:

Share