18/12/2021
i phone 11 128 🍎✅
මෙහෙමයි විස්තරේ
Condition කොහොමද? -
100% තෝරලා බලලා ගන්න පුලුවත් ඕනම විදියකට💯
Battery රිප්ලේස්ද ? -
නැහැ Genuine battery ✅
3u tool report available
ෆෝන් ඔන්ලිද ෆුල් සෙට්ද? -
ඔයාලට කැමති ඕනම විදියකට දෙන්න පුලුවන් ඔර්ජිනල්ම ...✅
Orginal Accessories එක්කම ෆුල් සෙට් නම් ඔයාට දෙන්නම් ශ්‍රී ලංකා රුපියල් 134000 කට.
ෆෝන් ඔන්ලි නම් දෙන්නම් ශ්‍රී ලංකා රුපියල් 130000කට.
කැමරාවෙ ශටර් සවුන්ඩ් තියේද? -
නැහැ ඔර්ජිනල්ම USA✅
බැක් කවර්ස් ටෙම්පර්ඩ් තියනවද? -
ඔව් අලුත් ඩිසයින් ගොඩක් තියනවා
සල්ලි අතේ අරන් එන්න අමාරුයිනේ -
කිසිම ගැටලුවක් නෑ කාඩ් පේමන්‍ට් කරන්නත් පුලුවන්..
මැසේජ් වලට රිප්ලයි කරන්නේ නෑ නේද? -
වැඩ ගොඩක් නිසා වෙලාව අඩුයි ඒ නිසා මිස් වෙනවා ..ඒ නිසා කෝල් එකක් ගන්න 😊
කෝ කන්ටැක් නම්බර් එක ? -
ආ මෙන්න
0774002371
New page
Location 📍
Henegama,Gampaha