09/10/2026
Smart Phone සදහා මුලික ගෙවීම 20%
දෙවෙනි Phone එකට මුලික ගෙවීම 10%
SnapPay අපි දැන් Down Payment තවත් අඩු කරා!!!
අද දින සිට ක්රියාත්මක වන පරිදි, SnapPay මගින් මිලදී ගන්නා දුරකථන සඳහා 10% සිට මූලික ගෙවීමක් යටතේ දුරකථන මිලදී ගැනීමට හැකි බව සතුටින් දැනුම් දෙන්නෙමු...
ඒ අනුව
පාරිභෝගිකයෙකු මීට මෙර SnapPay පහසුකම හරහා දුරකථනයක් මිලදී ගෙන එම දුරකථන පහසුකම ගෙවා අවසන් කර හෝ මාස 6ක් ගෙවා ඇත්නම්, එම පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා දෙවෙනි දුරකථනය සඳහා මූලීක ගෙවීම වන්නේ 10% ක් පමණි.
එමෙන්ම ප්රථම වරට SnapPay හරහා දුරකථනයක් මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා මූලික ගෙවීම 20% සිට දුරකථන මිලදී ගැනීමට හැකි වේ.
මෙම ඉහත සඳහන් කර ඇති සියලු අවම මූලික ගෙවීම අනුමත වීම සඳහා පාරිභෝගිකයාගේ CRIB ප්රතිඵලය බලපාන බව කරුණාවෙන් සලකන්න..
කොන්දේසි සහිතයි