සඳ online - sanda online

සඳ online - sanda online ලාංකේය ඔන්ල්යින් රේඩියෝ අවකාශයට පැමි

03/09/2021

පැණි වෙනුවට සාර්ථක කරලක්.....
ආචාර්ය තිස්ස ජනනායක මහතා සමග විද්‍යඥ සරත් රණවීර මහතා සිදු කරන විද්වත් පැහැදිලි කිරීමක් .
Watch more - https://youtu.be/U37nRfqGO2g

17/08/2021

"ලංකාවේ ටීවී චැනල් , රේඩියෝ චැනල් වලින් අල්ල ගත්තෙ නැති ටැලන්ට් ගොඩක් තියෙනවා"

Watch more - https://youtu.be/iOemWAiD9zk

ලාංකීය ගුවන්විදුලි අවකාශයට නවමු මුහුණුවරක් එක්කරමින්, ගම්පහ නගරයෙහි ඉදිවූ දැවැන්ත ගුවන්විදුලි මැදිරි සංකීරණයක සිටි ලොව න...
04/07/2021

ලාංකීය ගුවන්විදුලි අවකාශයට නවමු මුහුණුවරක් එක්කරමින්, ගම්පහ නගරයෙහි ඉදිවූ දැවැන්ත ගුවන්විදුලි මැදිරි සංකීරණයක සිටි ලොව නවීනතම තාක්ෂණයන ඔස්සේ තාරුණ්‍යය වෙනුවෙන් විකාශනය වන ගුවන්විදුලි අත්දැකීමක සාඩම්බර කොටස් කරුවෙකු වීමට මේ තරුණ ඔබට හිමිවන අවස්ථාවයි .

පහත සීමීත පුරප්පාඩු වෙනුවෙන් කඩිනමින් අයදුම්පත් කැදවයි ,


01. වැඩසටහන් නිවේදක / නිවේදිකා (සිංහල / ඉංග්‍රීසි )
02. වැඩසටහන් නිෂ්පාදක / පිටපත් රචක
03. තාක්ෂණික ශිල්පී ( ශබ්ද පරිපාලන )
04. සංස්කරණ ශිල්පී ( video / Audio / Graphic Design / Animation )

පහත සබැඳියෙන් දැන්ම අයදුම් කරන්න

https://forms.gle/vxAjAmAdpji54MBDA

* අයදුම්කල හැකි වයස් සීමාව අවු 18 - 30

* අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය - 2021.07.11
* සිංහල / ඉංග්‍රීසි නිවේදන හැකියාව විශේෂ කුසලතාවයක් ලෙස සලකනු ලබයි.

* වැඩිදුර විමසීම් 070 6 14 14 14

කෙලින්ම අහන්න අයියා......share කරගෙනත් යමු අයියා... 😎Ratta
20/06/2021

කෙලින්ම අහන්න අයියා......
share කරගෙනත් යමු අයියා... 😎
Ratta

කමෙන්ට් එකක් දාගෙනම  Share කරගෙනම යමුකෝ.......😉Vini- Production
20/06/2021

කමෙන්ට් එකක් දාගෙනම Share කරගෙනම යමුකෝ.......😉
Vini- Production

නොවිසඳුණු අභිරහස් ගවේෂණය කරන්නට,404 - සෑම සෙනසුරාදාවකම පස්වරු 4 ට,Watch now : https://www.youtube.com/watch?v=vnp-f4zFGC...
09/06/2021

නොවිසඳුණු අභිරහස් ගවේෂණය කරන්නට,
404 - සෑම සෙනසුරාදාවකම පස්වරු 4 ට,

Watch now : https://www.youtube.com/watch?v=vnp-f4zFGCU&t=7s

අපේ කමට - අපේ කනට
04/06/2021

අපේ කමට - අපේ කනට

ජුනි 05 වන සෙනසුරදා සිට සෑම සති අන්තයකම උදේ 10 සිට සඳ ඔන්ලයින් තුළින්.....😂🎭-කිචි කවාගනෙ හිනා වෙන්න -
04/06/2021

ජුනි 05 වන සෙනසුරදා සිට සෑම සති අන්තයකම උදේ 10 සිට
සඳ ඔන්ලයින් තුළින්.....😂🎭
-කිචි කවාගනෙ හිනා වෙන්න -

ජුනි 05 වන සෙනසුරදා සිට සෑම සෙනසුරාදාවකම සවස 4 සිට 6 දක්වා  සඳ ඔන්ලයින් තුළින්.....💀🕵️
04/06/2021

ජුනි 05 වන සෙනසුරදා සිට සෑම සෙනසුරාදාවකම සවස 4 සිට 6 දක්වා
සඳ ඔන්ලයින් තුළින්.....💀🕵️


31/05/2021

තාක්ෂණික දෝශයක් නිසාවෙන් අද දින සජීව විකාශය සිදු නොවන බව කරුණාවෙන් සලකන්න. සිදු වන අපහසුතාව සම්බන්ධයෙන් අපගේ බලවත් කණගාටුව! හෙට උදේ 8ට හරියටම එන්න 😊❤️

Address

59/05, , Bandarawatta, Indigolla
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when සඳ online - sanda online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සඳ online - sanda online:

Share