Electro Tikz

Electro Tikz Electronics Playing any games

04/03/2026

Why move when electronics can do it for you? 😂😎

Who remembers playing this when WiFi said ‘No Internet’? 👇🦖

Tower Pro SG90 micro servo motor 🔵⚙️මේ යකා පොඩි උනත් මූට පුලුවන් ලොකු ලොකු දේවල් කරන්න😏 ➡️ මෙයා control කරන්න පුලුවන් pw...
24/02/2026

Tower Pro SG90 micro servo motor 🔵⚙️

මේ යකා පොඩි උනත් මූට පුලුවන් ලොකු ලොකු දේවල් කරන්න😏

➡️ මෙයා control කරන්න පුලුවන් pwm signals වලින්

➡️ මෙයාව කරකවන්න පුලුවන් 0°–180° පරාසයක

➡️ මෙයාව වැඩි වශයෙන් use කරන්නේ robot arms වල , pan-tilt systems වල, RC projects වගේ දේවල් වලට (කොටින්ම කිව්වොත් මෙයාට අංශක ගානට නිවැරදිව rotate වෙන්න පුලුවන් නිසා පොඩි අංශක ගානක් කැරකෙන්න ඕනි ඕනම project එකකට මූව ගන්න පුලුවන්)

But.......
Also known as the “Jitter King” 😅

මොකද අපි නිවැරදි ලෙස,

❌ stable power එකක් නොදුන්නොත්(use 470uF capasitor across servo's + and - terminals)

❌pwm signals හරියට handle කලේ නැති උනොත්

❌noise එක filter කලේ නැතොත්

මේ යකා ලොකුවටම වෙව්ලන්න ගන්නවා 😂
(it will start shaking like it has a mind of its own 😄)

ගොඩක්ම servo motora හරියට වැඩ කරන්නේ නැත්තේ (jitter problems) servo වල වරදක් නිසා නෙමේ එයාලට හරියට power and signal උබලා දෙන්නේ නැති නිසා 😏🥲

ඉතින් ඊලග පාර මූ හරියට වැඩ කරන්නේ නැතුව උබලා මේක පොලේ ගහන්න කලින් හිතන්න ඇත්තටම මේකට වැරදි මේ සූටි servo එකමද කියලා 😌

ඉතින් ඔයාලගේ අදහසත් comment එකක් දාන්නෝ😮‍💨

So,

Understanding components like this is the first step to building smarter projects 🚀
More experiments coming soon!

හැමෝටම ටටා බායි 😮‍💨🫶

24/02/2026

The Circuit Diagram for DF Player🫣

23/02/2026

DIY Parking Alarm System😼
නවත්තපන් යකෝ නවත්තපාන්😂

Address

285/, Manampita Junction, Batapola
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Electro Tikz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category