Ravindu Kolambage ICT Zone

Ravindu Kolambage ICT Zone ලංකාවේ අංකයක් නැති එකම ICT පංතිය 🎯

ICT zone by : Ravindu Kolambage

🔥 2028 Advanced Level ICT – නව පංති ආරම්භය🔥🚀 *LevelUpICT with Ravindu Kolambage* 🚀👨‍🏫 අපගේ පංති වේලාවන්👇📍 ගාල්ල – Southe...
20/06/2026

🔥 2028 Advanced Level ICT – නව පංති ආරම්භය🔥

🚀 *LevelUpICT with Ravindu Kolambage* 🚀

👨‍🏫 අපගේ පංති වේලාවන්👇

📍 ගාල්ල – Southern Institute
🗓 අඟහරුවාදා
⏰ 08.30 AM

📍 අම්බලන්ගොඩ – විශාඛා
🟡 Group I 👉 ඉරිදා | 08.30 AM
🟢 Group II 👉 බ්‍රහස්පතින්දා | 08.30 AM

📍 ඇල්පිටිය – සැසිප්
🗓 සඳුදා
⏰ 08.30 AM

🏆 ගාල්ල දිස්ත්‍රික්කයේ එක් භෞතික පංතියකින්ම වාර්තා වූ ඉහළම ප්‍රතිඵල!

🇱🇰 ලංකාවේ ඉහළම ප්‍රතිඵල ලැබූ වැඩපිළිවෙල සමග ඔබත් එකතු වන්න!

💡 විශේෂත්වය:
✔ ක්‍රමානුකූල ඉගැන්වීම් ක්‍රමවේදය
✔ Exam-focused revision
✔ Practical + Theory balanced learning
✔ Results-oriented guidance

---

📞 අමතන්න:*077 594 4554

✨ ඔබගේ ICT සිහිනය යථාර්ථයක් කරගන්න අදම එක්වන්න!✨

17/06/2026

අද ලෝකයෙ බොහෝ රටවල මෙම මානව රූපි රොබෝවරු බහුලව දකින්න පුලුවන් ,බලන්නෙ මේවා කෙතරම් දියුනු ද කියලා.අනාගතයේ මිනිසුන්ට වඩා රෝබෝවරු වැඩි වෙයිද ?

ඔබේ අසාර්ථකත්වය නිසා ලැජ්ජාවට පත් නොවන්න ,ඒවායින් ඉගෙන ගෙන නැවත ආරම්භ කරන්න ✨️
14/06/2026

ඔබේ අසාර්ථකත්වය නිසා ලැජ්ජාවට පත් නොවන්න ,ඒවායින් ඉගෙන ගෙන නැවත ආරම්භ කරන්න ✨️

13/06/2026

මේක අන්තර්ජාලයෙන් උපුටා ගත්ත දෙයක් ,

මෙහෙම දේවලුත් සිද්ද වෙනවා දැනුවත් වෙලා ඉන්න තාක්ශනය ඒ තරම් දියුනුයි ද? !
මෙහි විද්‍යාත්මක පැතිකඩ පිලිබදව ඔබේ අදහසත් පහලින් එකතු කරන්න , මෙය පිලිබදව නිවැරදි අදහස් අපිට අවශ්‍යයි..

09/06/2026

Window පාවිච්චි කරාට මේ ගැන දැනගෙන හිටියද ?

✨️තව කීප දවසයි තීන්නෙ ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න .මේක තමයි ජීවිතේ දිනන්න තියෙන හොදම අවස්ථාව ✨️
07/06/2026

✨️තව කීප දවසයි තීන්නෙ ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න .මේක තමයි ජීවිතේ දිනන්න තියෙන හොදම අවස්ථාව ✨️

02/06/2026

ඇයි ගංගා කෙලින් නොගලන්නේ ?මීට පෙර මෙය දැනුවත්ව සිටියාද ?

විභාගයට තව ටික දවසයි ඒ නිසා කාලය නාස්ති නොකර ප්‍රයෝජනවත්ව කාලය , පාඩම් වැඩ වලට යොදවන්න .❤️
01/06/2026

විභාගයට තව ටික දවසයි ඒ නිසා කාලය නාස්ති නොකර ප්‍රයෝජනවත්ව කාලය , පාඩම් වැඩ වලට යොදවන්න .❤️

🪔🌕 වෙසක් සඳ එළියෙන් ලොවම නිවී සැනසෙන මේ පින්බර දවසේ...🪔🌕 බුදු දහමේ කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවේ ආලෝකයෙන්ඔබගේ ජීවිතයද සුව...
30/05/2026

🪔🌕 වෙසක් සඳ එළියෙන් ලොවම නිවී සැනසෙන මේ පින්බර දවසේ...🪔🌕

බුදු දහමේ කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවේ ආලෝකයෙන්
ඔබගේ ජීවිතයද සුවපත් වේවා. ✨

සිත් සතන් නිවී සැනසෙන,
සියලු බාධක දුරුවන,
සාමය සහ සතුට පිරි
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

#පින්බරවෙසක්

26/05/2026

මිනිස් අත් වලට ලගා වීමට නොහැකි තැන් වලට ලගා විය හැකි රොබෝ අත් 🤖

Address

156, Old Mathara Road
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Ravindu Kolambage ICT Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share