20/05/2024
O/L කරලා ඉන්න දුවලා පුතාලට වගේම IT වලින් වැඩ ගන්න කැමති ඕනෙම කෙනෙකුට වටින වෙබ් අඩවි නිර්මානය හා සංවර්ධන පාඨමාලාව අද දින රාත්‍රී 8 ට ආරම්භ වේ. මාස තුනක කාලයක් සදුදා සහ සිකුරාදා දින රාත්‍රී 8 ට පන්තිය පැවැත්වේ. මේ සඳහා ඔබ සහභාගී වීමට කැමති නම් මෙම වට්ස් ඇප් ග්රෑප් එකට සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/CUK9h82iHLVBTKIcDlw2kt පාඨමාලාව DigitalAcademy.lk වෙබ් අඩවියේ පැවැත්වේ. අතහැරුනු පාඩම් නැරබීමේ හැකියාව ඇත. අවසානයේ ඔබ මෙමගින් මුදල් සෙවිය හැකි පුද්ගලයෙකු බවට පත් කෙරෙනු ඇත.