28/02/2026
Design by JV Graphics 🚀
නිවත්තක චේතිය මහා විද්‍යාලයෙන් ගණිතය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා විෂයන් තුනටම A සාමාර්ථ ලබාගනිමින් ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලකට තේරී පත්වී , සිවිල් ඉංජිනේරු වරයෙකු වශයෙන් අවුරුදු තුනකට ආසන්න කාලයක් සේවය කර ඉන් සමුගෙන පූර්ණ කාලීනව උපකාරක පංති ක්ෂේත්‍රයට හෞතික විද්‍යා ගුරුවරයෙකු වෂයෙන් ඇතුළත් වී සිසුන් ගණනාවකගේ විශ්වවිද්‍යාලය සිහිනය සැබෑ කරදීමට කැපවෙමින් , නැවතත් ඔබගේ / ඔබගේ දරුවාගේ ඉංජිනේරු , වෛද්‍ය සිහිනයට මංපෙත් විවර කරන්නට මෙවර,
🟥2028 නව PHYSICS Theory (සිද්ධාන්ත) පංති ආරම්භය අනුරාධපුර *විස්ටා* උසස් අද්‍යාපන ආයතනයේ දී *මාර්තු 5 උදේ 8.00 ට* ආරම්භ වේ.....
🟥එන්න...ඔබේ විශ්වවිද්‍යාලය සිහිනය සැබෑවක් කරගන්න මා හා එක් වන්න...
🟥 *TO FEEL THE POWER OF PHYSICS ....*
ඉංජිනේරු කාංචන නවරත්න...