AndroiD ලෝකය

AndroiD ලෝකය දැනුම පිරුණු ලෝකයක්..

ගත්තෙ නැති අය Hutch App එකෙන් ගන්න.අනික් අයටත් ගන්න share කරන්න.   ෝකය
27/05/2026

ගත්තෙ නැති අය Hutch App එකෙන් ගන්න.
අනික් අයටත් ගන්න share කරන්න.

ෝකය

Google ලගේ අලුත්ම Update එකෙන් අළුත් වෙච්ච Icons 😎 ෝකය
26/05/2026

Google ලගේ අලුත්ම Update එකෙන් අළුත් වෙච්ච Icons 😎
ෝකය

🎯 ඩයලොග් ටීවී නව සබඳතා සදහා නව කොන්දේසි කිහිපයක්...
13/05/2026

🎯 ඩයලොග් ටීවී නව සබඳතා සදහා නව කොන්දේසි කිහිපයක්...

🥺 ඩයලොග් ටීවී 798 පැකේජය 2026.05.13 වනදා සිට අත්හිටුවයි..
10/05/2026

🥺 ඩයලොග් ටීවී 798 පැකේජය 2026.05.13 වනදා සිට අත්හිටුවයි..

Hutch 1539  පැකේජය ත් නවතා දමයි...
02/05/2026

Hutch 1539 පැකේජය ත් නවතා දමයි...

Hutch SIM Users – මේක අනිවාර්යයි! ඔයාලා පාවිච්චි කරන Hutch Sim  එකේ Ownership Details  වැරදිද? 🤔එහෙනම් බයවෙන්න එපා, දැන...
02/05/2026

Hutch SIM Users – මේක අනිවාර්යයි!

ඔයාලා පාවිච්චි කරන Hutch Sim එකේ Ownership Details වැරදිද? 🤔
එහෙනම් බයවෙන්න එපා, දැන්ම මේ steps follow කරලා ඉක්මනින් Complete කරගන්න 📱✅

━━━━━━━━━━━━━━━
✨ Hutch SIM Self Re-Registration Guide ✨
━━━━━━━━━━━━━━━

🔹 1. Hutch official website එකේ Re-Registation Portal එකට යන්න
👉 https://registration.hutch.lk/

🔹 2. Page එකේ “SIM Re-Registration” කියන option එක select කරන්න

🔹 3. ඔබගේ Hutch mobile number එක enter කරන්න 📲
(OTP එකක් එයි)

🔹 4. OTP එක enter කරලා number එක verify කරන්න 🔐

🔹 5. ඔබගේ Personal Details නිවැරැදිව Fill කරන්න 📝
👉 NIC Number
👉 Full Name
👉 Address

🔹 6. NIC photo upload කරන්න 📸
(Front & Back clear photos දෙකම දාන්න)

🔹 7. Selfie එකක් upload කරන්න 🤳
(Face clearly පෙනෙන විදිහට)

🔹 8. Submit කරලා confirmation එක wait කරන්න ⏳

⚠️ මතක තියාගන්න ඔයා මේ Submit කරන්නේ Re-Registation Request එකක් විතරයි?
ඔයා මේ Re-Registation Request එක සාර්ථකව Submit කරාට පස්සේ, Hutch අයතනයේ නියෝජිතයෙකු විසින් ඔයා දාපු Re-Registation Request Review කරලා බලලා පැය 24 ක් යන්න කලින් Approved කරනවා.
━━━━━━━━━━━━━━━
📌 Done! ඔයාගේ SIM එක successfully re-registered වෙයි ✔️
━━━━━━━━━━━━━━━

⚠️ වැදගත් දේවල් ⚠️
🔸 මේ online re-registration process එක 072 / 078 Hutch SIM වලට පමණයි
🔸 ඔබගේ details නිවැරදිව දාන්න – නැත්නම් request reject වෙන්න පුළුවන්
🔸 Re-registration request එක approved වෙලාද කියලා බලන්න 👉 #132 # dial කරලා check කරන්න 📞

💡 Friendly Tip:
දත්ත upload කරනකොට clear photos භාවිතා කරන්න – approval එක ඉක්මනින් ලැබෙයි 💯
[copied]
umesh iduwarana jayarathne

ෝකය

01/05/2026

Facebook හි මගේ 3 වැනි වසර සමරමින් සිටිමි. ඔබේ අඛණ්ඩ සහායට ඔබට ස්තූතියි. ඔබ නොමැතිව මට එය කිසිදා කළ නොහැකි ය. 🙏🤗🎉

Messenger නවතීද..?පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් පැතිර යන පුවතක් තමයි "Messenger නවතා දමනවා" කියන එක...
26/02/2026

Messenger නවතීද..?

පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් පැතිර යන පුවතක් තමයි "Messenger නවතා දමනවා" කියන එක. මේ ගැන ඇතැම් පිරිස් විසින් වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා.

ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද?

Meta සමාගම විසින් ඔවුන් සතු messenger.com (Messenger Desktop Version) වෙබ් අඩවිය 2026 අප්‍රේල් මාසයේ නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට ඔබට පෙර පරිදි facebook.com/messages යන URL එක භාවිත කල හැකි අතර ඉන් පසු ඔබ messenger.com වෙබ් අඩවියට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබව Facebook වෙබ් අඩවියට Redirect කිරීමට සැලසුම් කර ඇත.

ඒ වගේම මෙතැනදි Messenger Mobile Users ලට කිසිම බලපෑමක් වෙන්නේ නැති බව මතක් කරන්න ඕනේ. මොකද Messenger Mobile App එක නවතා දැමීමට Meta සමාගම විසින් කිසිදු තීරණයක් ගෙන නැත.

කෙසේ වෙතත් Facebook ගිණුම නොමැතිව Messenger පමණක් භාවිතා කල පරිශීලකයින්ට ඉදිරියේදී Messenger Mobile App එක පමණක් භාවිතා කිරීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන් කල යුතුයි.

මේ වගේ Articles ඉදිරියටත් බලන්න මාව Follow කරලා තියාගන්න.

[copied]
- Kasun Anjana -

ෝකය

massenger app එක ඉවත් කර Facebook app එක මගින් chat කරන්න වෙයිද? 😣 ÷÷÷÷÷÷÷÷÷÷>>>>>>📛 වසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ජන...
23/02/2026

massenger app එක ඉවත් කර Facebook app එක මගින් chat කරන්න වෙයිද?
😣 ÷÷÷÷÷÷÷÷÷÷>>>>>>

📛 වසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ජනප්‍රියව පැවති ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මීට පෙර වින්ඩෝස් (Windows) සහ මැක් (Mac) සඳහා වූ Messenger ඩෙස්ක්ටොප් මෘදුකාංග අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු, වෙබ් අඩවිය ද ඉවත් කිරීමට ගත් මෙම පියවර හරහා Meta සමාගම සිය පණිවිඩ හුවමාරු සේවාවන් නැවතත් ප්‍රධාන Facebook වේදිකාව හා ඒකාබද්ධ කිරීමේ උත්සාහයක නිරත වන බව පැහැදිලි වේ.
2026 අප්‍රේල් මාසයේ සිට messenger.com වෙත පිවිසෙන පරිශීලකයින්ව ස්වයංක්‍රීයව facebook.com/messages වෙත යොමු කරනු ඇති බව සඳහන් වේ.
සක්‍රීය Facebook ගිණුමක් නොමැතිව Messenger පමණක් භාවිතා කරන අයට මින් ඉදිරියට පරිගණකයක් හරහා සිය පණිවිඩ බැලීමට නොහැකි වනු ඇති බව වාර්තා පවසයි.
ඒ අනුව, ඔවුන්ට පණිවිඩ හුවමාරු කිරීමට ඇති එකම විකල්පය Messenger ජංගම දුරකථන යෙදුම (Mobile App) පමණක් විය හැකිය.
සියලුම චැට් ඉතිහාසය (Chat history) ආරක්ෂිතව පවතින අතර, පරිශීලකයින් විසින් සකසන ලද PIN අංකය භාවිතා කර ඕනෑම වේලාවක ඒවා නැවත ලබාගත හැකි බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් බොහෝ පරිශීලකයින් සිය නොසතුට පළ කර ඇති බවය.
විශේෂයෙන්ම Facebook ගිණුම් අක්‍රිය (Deactivate) කර Messenger පමණක් භාවිතා කළ පිරිසට මෙය විශාල බාධාවකි.
එසේම, ප්‍රධාන Facebook වෙබ් අඩවියේ ඇති අනවශ්‍ය පුවත් (News feed) මඟහැර පණිවිඩ හුවමාරු කිරීමට කැමති වූ අයටද මෙය අවාසිදායක බව සඳහන් වේ.
2008 දී "Facebook Chat" ලෙස ඇරඹි මෙම සේවාව 2011 දී ස්වාධීන App එකක් ලෙස වෙන් කරන ලදී.
නමුත් 2023 වසරේ සිට නැවතත් පණිවිඩ හුවමාරුව Facebook තුළටම ගෙන ඒමට Meta සමාගම පියවර ගනිමින් සිටියි.
නඩත්තු පිරිවැය අවම කරගැනීම සහ සියලුම සේවාවන් එක් තැනකට ගොනු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.
කෙසේ නමුත් Meta ආයතනය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව වැඩි දුරටත් වාර්තා විය.

[copied]

ෝකය

Dialog Broadband සේවාවලට බාධා !
20/01/2026

Dialog Broadband සේවාවලට බාධා !

Address

Galle

Telephone

+94755318887

Website

Alerts

Be the first to know and let us send you an email when AndroiD ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AndroiD ලෝකය:

Share