KS CodeX

KS CodeX ​AI Content Creator & Web Designer. Bringing your digital visions to life! ✨

ඔයාගෙ Photography Business එකත් page එකකට විතරක් සීමා වෙලාද? 📸Google එකෙන් Search කරලා එන High-budget & Premium...
20/09/2026

ඔයාගෙ Photography Business එකත් page එකකට විතරක් සීමා වෙලාද? 📸

Google එකෙන් Search කරලා එන High-budget & Premium Clients ලා එකපාරටම ඔ‍යාගෙ ළඟටම ගෙන්න ගන්න Professional Portfolio Website එකක් දැන්ම හදාගන්න! 🌐✨

💡 Key Features & Benefits:
✅ Lifetime Free Hosting
✅ 1 Year Free Domain (.com / .lk)
✅ Free Custom Business Email
✅ Free Email Message Template
✅ Photos & Details Easily Editable
✅ Fast, Secure & Mobile Friendly

💰 රු. 8,500/= පමණයි!

📸 Live Demo Websites බලන්න පහත Link භාවිත කරන්න:
🔗 Dark Mode: kavinduphotography.kscodex.com
🔗 Light Mode: kavindu-photography.kscodex.com

ඔබේ Photography Business එක Next Level එකට ගෙනියන්න දැන්ම WhatsApp Message එකක් දාන්න! 📩👇
📲 070 281 0807
🌐 kscodex.com

👉 KS CodeX - We Build Digital Success

🤔 ඔයාගෙ Business එකට තාමත් Website එකක් නැද්ද?💸 ලොකු ලොකු ගනන් දීලා Website එකක් හදාගෙන මාසේ ගානෙ ගෙවලා ඇති වෙලාද?✨ එහෙන...
12/09/2026

🤔 ඔයාගෙ Business එකට තාමත් Website එකක් නැද්ද?

💸 ලොකු ලොකු ගනන් දීලා Website එකක් හදාගෙන මාසේ ගානෙ ගෙවලා ඇති වෙලාද?
✨ එහෙනම් මෙන්න ඔයාට කදිම අවස්ථාවක්!

🏪 Small Business කරන අය සඳහාම විශේෂයෙන් One Page Website එකක් රු. 8500 කට හදාගන්න හොඳම අවස්ථාවක් මෙන්න.

ඇයි අපිව තෝරගන්න ඕනෙ? 👇
✅ අවුරුද්දක් සඳහා Domain නොමිලේ (.com, .lk)
✅ ව්‍යාපාරයටම අනන්‍ය Custom Email එකක් නොමිලේ
✅ ජීවිත කාලෙටම Hosting නොමිලේ
✅ Photo / Text ඔයාටම ඕන වෙලාවක වෙනස් කරගන්න පුලුවන්

අපේ වෙබ් අඩවිවල විශේෂතා: 🌟
🔒 100% Secure & Reliable
🚀 Fast Loading & Responsive
📱 Mobile Friendly Design
💡 Expert Blogger Services & Tips

🌍 ඔයාගෙ Business එකත් ලෝකයටම අරගෙන යන්න, දැන්ම අපිට WhatsApp Message එකක් දාන්න:
📲 070 281 0807
🌐 kscodex.com

👉 KS CodeX - We Build Digital Success

06/09/2026

Sales වැඩි කරගන්න මෙන්න රහස! 📈

ඔයාගේ Business එකට page එකක් විතරක් තිබුණට මදි! Customersලාගේ විශ්වාසය දිනාගෙන Sales 10x කරගන්න නම් Professional Website එකක් අනිවාරෙන්ම තියෙන්න ඕනෙ. 💯

🌐 Modern, Fast සහ Mobile-Friendly Websites සාධාරණම මුදලකට සාදාගන්න අදම KS CodeX අපව Contact කරගන්න!
📞 WhatsApp / Call: 070 281 0807

📩 Message එකක් දාලා ඔයාගේ Free Consultation එක අදම වෙන් කරගන්න.

🚀 ඔයාගෙ Business එක ලෝකයටම අරගෙන යන්න හරියටම Website එකක් හදාගමුද?ඔයාගෙ Business එක, Class/Institute එක, Online Shop එක ...
06/09/2026

🚀 ඔයාගෙ Business එක ලෝකයටම අරගෙන යන්න හරියටම Website එකක් හදාගමුද?

ඔයාගෙ Business එක, Class/Institute එක, Online Shop එක හෝ Personal Brand එක වෙනුවෙන් Modern & Professional Website එකක් රු. 25,000/- සිට සාදාගන්න!

✨ Why Choose Us?:

📱 Modern Responsive Design
🔍 SEO Friendly Website
⚡ Super Fast Loading Speed
🔒 Secure & Reliable
🎧 Lifetime Support & Guidance

🎁 Exclusive Offer:

1 Year Free Domain (.com / .lk)
Hosting Packages Available

💡 ඕනෑම වර්ගයක Website එකක් ඔබගේ අවශ්‍යතාවයට අනුව ආකර්ෂණීය ලෙස නිර්මාණය කර ගන්න දැන්ම අප හා සම්බන්ධ වන්න.

📲 වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp Message එකක් දාන්න:
📞 070 281 0807
🌐 kscodex.com

👉 KS CodeX - We Build Digital Success

මේ දවස්වල ලංකාවෙ WhatsApp Hack වීම් සෑහෙන වැඩි වෙලා. අද උදේ මටත් මේක වුණා! ඉන්දුනීසියානු කෙනෙක් මගේ අකවුන්ට් එක ගන්න Try...
28/08/2026

මේ දවස්වල ලංකාවෙ WhatsApp Hack වීම් සෑහෙන වැඩි වෙලා. අද උදේ මටත් මේක වුණා! ඉන්දුනීසියානු කෙනෙක් මගේ අකවුන්ට් එක ගන්න Try කරලා ඊයෙ (අගෝස්තු 27) රෑ 8 විතර ඉදන් කීප සැරයක්ම OTP ඇවිත් අන්තිමට අද පාන්දර 2 වගේ වෙද්දි මගේ Device එකෙන් Account එක Log Out වෙලා. infinix Phone එකකින් Log වෙලා කියලා පෙන්නුවා. මන් ඉක්මණට ආයෙ Log in වෙන්න ගියාම Phone එකත් Restart උනා. කොහොමහරි ආයෙ On උන ගමන් මන් Number Verify කරලා ඉක්මණට Account එක අරන් Safety හදාගත්තා. වාසනාවට මම ඒ වෙලාවෙ ඔන්ලයින් හිටපු නිසා, Account එක බේරගන්න පුලුවන් උනා. තවමත් මට OTP එනවා. ඒත් Safety Setting හදලා තියෙන නිසා Hackersලට Log වෙන්න බෑ.

​iPhone, Android බේදයක් නැතුව ඕනම Phone එකකට මේක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම Hutch සිම්වලින් හදපු වට්සැප්වලට තමයි ගොඩක් වෙලා තියෙන්නෙ. සිම් කම්පැනිත් මේ ගැන අවධානයක් දුන්නොත් ලොකු දෙයක්.

​මම දාගත්ත Safety ටික ඔයත් දැන්ම දාගන්න:
​2-Step Verification දාගන්න.
Passkey එකක් දාගන්න.
​WhatsApp App එක Update කරගන්න.
​ෆෝන් එකත් Update කරලා තියාගන්න.

​තවත් වැදගත්ම දෙයක් තියෙනවා, මේ Setting ඔක්කොම හැදුවත්, Hackersලා ආයෙ Log වෙන්න හදද්දි අපේ 2-Step Verification එකට දීපු Gmail එකට OTP Code එකක් එනවා. Code එකත් එක්ක Link එකකුත් එනවා.

​මතක තියාගන්න: වැරදිලාවත් ඒ Link එක Click කරන්න එපා! එහෙම කළොත් ඔයා Sefety හැදුවත් වැඩක් නෑ, Account එක හැකර්ට යන්න ඉඩ තියෙනවා.

Online ​Business කරන අයට තමයි වැඩියෙන්ම මේක වෙන්නේ. ​Business එකට Use කරන WhatsApp එකම Personal Use කරන්න එපා.
​ඔයාගේ නමින් වෙන නම්බර්වලින් මැසේජ් කරලා ලොකු Offers දීලා Customersලව රවට්ටන්න පුළුවන්. ඒ නිසා වෙන නම්බර්වලින් එන Offer වලට රැවටෙන්න එපා කියලා Customersලවත් දැනුවත් කරන්න.
​Business නොකළත් Personal ඩේටා අරගෙන Blackmail කරන්න වුණත් පුළුවන්. ඒ නිසා Normal WhatsApp පාවිච්චි කරන අයත් මේ Setting හදාගෙන තියාගන්න.

හැමෝම පරිස්සම් වෙන්න.

​මොනවහරි දැනගන්න තියෙනවනම් මට WhatsApp Message එකක් දාන්න: 078 686 7352
​
හැමෝටම බලාගන්න මේක Share කරන්න.

​Written by KS CodeX.

゚

අමතර ආදායමක් උපයන්න Website එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?ඉතාම අඩු වියදමකින්, ඒ වගේම උසස් ප්‍රමිතියෙන් ඔයාගේම We...
21/08/2026

අමතර ආදායමක් උපයන්න Website එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?
ඉතාම අඩු වියදමකින්, ඒ වගේම උසස් ප්‍රමිතියෙන් ඔයාගේම Website එකක් අදම පටන් ගන්න! 🚀

🔥Blogger Platform එක හරහා නිර්මාණය කරන නිසා කිසිම මාසික ගාස්තුවක් නැති Lifetime Free Hosting & Domain පහසුකම ඔබට හිමි වෙනවා.
🔥ඔබට අවශ්‍ය නම් Custom Domain එකක් Setup කරගන්නත් පුළුවන්.

✨ Our Services Include:
🎨Template Customization
📈Complete SEO Optimization
💰AdSense & Ad Network Setup
🚀Blog Setup & Launch
ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක Website එකක් අපි නිර්මාණය කර දෙනවා:
🎬 Film Website
📰 Article / News Website
💻 Tech Website
🛒 E-commerce Website
මේ සියල්ලම LKR 2000/= වැනි ඉතා අඩු මුදලකින්! 💸
📞 වැඩි විස්තර දැනගන්න සහ ඔබේ Website එක පටන් ගන්න අදම අපට WhatsApp Message එකක් එවන්න: 078 686 7352

15/08/2026

🚨 රු. 5,000ට 6,000ට Website එකක් හදලා, හොඳට තිබ්බ Business එකත් නැති කරගන්නවද? 😬💻

✨ Professional Website එකක් සාධාරණ ගානකට හදාගන්නවද?
👉 තීරණය ඔයාගේ අතේ!

🌐 රු. 20,000 සිට ඔබේ අවශ්‍යතාවයට ගැළපෙනම Website එක වගකීමක් ඇතිව Professional විදිහට නිර්මාණය කරගන්න. 🚀

💼 Business Website
🏢 Company Website
👤 Personal Website
🎨 Portfolio Website
🛒 E-Commerce Website

ඔබට අවශ්‍ය විදිහටම අපි Website එක Design & Develop කරලා දෙනවා. 💻✨

💳 Online Store එකක්ද?
Customers ලට පහසුවෙන් Card Payments කරන්න පුළුවන් Payment Facility එකත් Website එකට Integrate කරලා දෙන්න පුළුවන්. 🛍️💳

📈 ඔබේ Business එක Online ලෝකයට අරගෙන යන්න මේක තමයි හොඳම වෙලාව! 🌍🔥

📲 වැඩි විස්තර සඳහා අදම K Designer අපව Contact කරන්න.

📞 078 686 7352

🚀 Ready to take your business to the next level?A stunning, professional website is your key to unlocking endless custom...
05/08/2026

🚀 Ready to take your business to the next level?

A stunning, professional website is your key to unlocking endless customers and building instant trust. Whether you are starting fresh or looking to upgrade, we’ve got you covered!

✨ Why Choose Us?
• 100% Mobile & Tablet Responsive
• Fast Loading & SEO Friendly
• Modern, Custom Designs tailored to your brand
• E-commerce & Payment Gateway Integration

💰 Amazing Packages Starting From Just $59.99

Don't let your competitors stay ahead. Claim your digital presence today!

📞 Call or WhatsApp us now: 078 686 7352
💬 Send us a DM to get a FREE consultation!

🚀 Ready to take your business to the next level?A stunning, professional website is your key to unlocking endless custom...
05/08/2026

🚀 Ready to take your business to the next level?

A stunning, professional website is your key to unlocking endless customers and building instant trust. Whether you are starting fresh or looking to upgrade, we’ve got you covered!

✨ Why Choose Us?
• 100% Mobile & Tablet Responsive
• Fast Loading & SEO Friendly
• Modern, Custom Designs tailored to your brand
• E-commerce & Payment Gateway Integration

💰 Amazing Packages Starting From Just Rs. 20,000/=

Don't let your competitors stay ahead. Claim your digital presence today!

📞WhatsApp us now: 078 686 7352
💬 Send us a DM to get a FREE consultation!

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when KS CodeX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category