31/08/2026
❗️විශේෂ දැනුම්දීමයි❗️
අපගේ WhatsApp අංකය hack වී ඇති බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.
කරුණාකර,
072 2151243 මෙම අංකයෙන් ලැබෙන කිසිදු message, call හෝ request එකකට ප්රතිචාර නොදක්වන්න. ⚠️
එම අංකය නැවත අපගේ පාලනයට ලැබුණු පසු ඒ පිළිබඳව ඔබට දැනුම් දෙන්නෙමු. ❤️
ඔබගේ අවධානය සහ සහයෝගයට ස්තූතියි. 🙏