05/12/2022
කුරුඳු ඉඩමක් විකිනීමට - මාතර අකුරැස්ස
* අකුරැස්ස-මාතර ප්‍රධාන මාර්ගයට 500m යි
* වාර්ශික කුරුදු අදායම 10,000kg වැඩි සරුසාර ඉඩම
* ඉඩමට පැමිණිය හැකි විශාල පහසු මාර්ගය
* අකුරැස්ස නගරයට විනාඩි 13ක දුරින්
* මුලු මුදල රු 35,000,000
* Contact - 071 6639476
* නිරවුල් ඉඩම් ඔප්පුව
* අක්කර 5ක විශාල ඉඩම
* බැංකු ණය ගත හැකිය
* තෙකලා විදුලිය සහ නල ජලය සහිත
* දැනට කුරුදු වගා කර ඇත
* නිවසක් සහිතය (වාඩියක් ඇත)
* පිරිසිදු උල්පත් ජල සැපයුම් පද්දතිය
* පහසුවෙන් ඉඩමට ලගා විය හැකි මාර්ගය
* එක වර ගෙවීමේදි පමණක් විකුනනු ලැබේ, ඉඩම පරීක්ෂා කරගත් පසු මිල ගනන් වෙනස් කල හැක.
* මුදල් අවශ්‍යතාවක් නිසා ඉතා කඩිනමින් විකුණනු ලැබේ.
* අමතර photos සහ videos සඳහා අමතන්න.
land sale ආයතන අනවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.