23/08/2026
ඔබේ දරුවාත් අවු. 3-5 අතර වයසේ ද ?
එහෙනම් ඔබ
දැනගත යුතුම දෙයක් මෙන්න.....
ජාත්‍යන්තර පිළිගත් ආයතන, මනෝවිද්‍යාත්මක පරියේෂණ හා
විශේෂඥ මාර්ගෝපදේශ වල ප්‍රේරණය ලබා ගනිමින් නිර්මාණය වුනු,
1) දරුවාගේ සූක්ෂම අත් චලන, පැන්සල් පාලනය, ඇස් හා අත් සම්බන්ධීකරණය, පෙර ලීවීම්, නිර්මාණශීලිත්වය, පරිකල්පන ශක්තිය, වර්ණ හදුනාගැනීම, මුල ගණිතමය හැකියාව, තාර්කික සිතීම, සිංහල ඉංග්‍රීසි භාශාව, වචන මාලාව, නිරීක්ෂණය, මතක ශක්තිය, සන්සන්දනාත්මක හැකියාව හා සංජානන හැකියාව යන අංශ සංවර්ධනය කිරීමට උපකාරී වන ක්‍රියාකාරකම් ඇතුලත් පොත් 4ක්....
2) දරුවන්ට පින්තූර හරහා හදුනා ගැනීම, නැවත නැවත දැකීමෙන් මතකය ශක්තිමත් කිරීම, සිංහල හා ඉංග්‍රීසි වචන මාලාව වැඩි කිරීම, අවට පරිසරය හදුන ගැනීම, හැඩතල, වචන, අකුරු හා අංක හදුන ගැනීම හා දරුවා සමග කතා කරමින් ඉගන ගැනීමට උපකාරී වෙන බිත්ති පෝස්ටර් 14 ක්....
වගේම,
👉 ක්‍රියාකාරකම් දරුවාට කරවීමට අවශ්‍ය දෙමාපියන් සදහා උපදෙස් මාලාවක්ද ඇතුලත් මේ සංවර්ධන කට්ටලය දැන් ඔබේ දරුවාටත් ලබා ගන්න පුලුවන්.....
🛑 මේක තවත් එක නිශ්පාදනයක් නොවේ. ඔබේ දරුවාගේ බුද්ධි මට්ටම ඉහල නැංවීමට, නිර්මාණශීලී හා දක්ෂ ක් කරන්න විද්‍යාත්මක ක්‍රමවේදයක්.....
👉👉 මිල ගනන් 👈👈
💁 Little Baby Creativity Development Complete Pack
( 4 Activity Book Set + 14 Educational Wall Poster Set )
විකුණුම් මිල රු. 5330/=
👉 වට්ටම සහිත මිල - රු. 4240/=
🫡 බෙදාහැරීම නොමිලේ
--------------------------------------
💁 Little Baby Skill Development Activity Book Set
( Book 1- My Little Pencil Skills, Book 2 - Color and Create, Book 3 - My First Numbers, Book 4 - My First World Around Me )
විකුණුම් මිල රු. 2880/=
👉 වට්ටම සහිත මිල රු. 2495/=
🫡 බෙදාහැරීම නොමිලේ
--------------------------------------
💁 14 Educational Wall Poster Set
( 1. My Color, 2. My Shapes, 3. Fruits Around Me, 4. Vegetables Around Me , 5.Wild Animals, 6. Birds, 7.My Body, 8. Trees & Flowers, 9.Vehicles, 10. Community Helpers , 11. Weather, 12. Numbers 1-20, 13. English Alphabet, 14. Sinhala Alphabet )
විකුණුම් මිල රු. 2450/=
👉 වට්ටම සහිත මිල රු. 1995/=
🫡 බෙදාහැරීම නොමිලේ
--------------------------------------
සුවිශේෂී වට්ටම් සමග සම්පූර්ණ කට්ටලය හෝ නිශ්පාදන වෙන වෙනම මිල දී ගන්න Messenger මගින් ඔබේ ඇනවුම අදම ලබා දෙන්න.