14/04/2026
🌞 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
නැවුම් බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන, සතුට, සෞභාග්‍යය, සාමය සහ නීරෝගීකම පිරිපසුරු සුන්දර නව වසරක් වේවා යි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌾✨
උදාවූ මේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයත්, සියලුම කටයුතුත් වඩාත් වර්ණවත් වන, සාර්ථකත්වයෙන් පිරි වසරක් බවට පත්වේවා! අප සමඟ නිරන්තරයෙන් රැඳී සිටින ආදරණීය පාරිභෝගික ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය.
ඔබ සැමට සාමකාමී මෙන්ම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Cloud Digital Color Lab ☁️✨