SmartX Mobile

SmartX Mobile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SmartX Mobile, Mobile Phone Shop, Watakoluwagama, Galgamuwa.

🔥 අඩුම මිලට ඕනෑම Phone වර්ගයක් දැන් Temput Smart X එකෙන්! 🔥​ඔබ කැමති ඕනෑම මොඩලයක ජංගම දුරකථනයක් වෙළඳපොලේ අඩුම මිලට ලබා ග...
06/09/2026

🔥 අඩුම මිලට ඕනෑම Phone වර්ගයක් දැන් Temput Smart X එකෙන්! 🔥

​ඔබ කැමති ඕනෑම මොඩලයක ජංගම දුරකථනයක් වෙළඳපොලේ අඩුම මිලට ලබා ගැනීමට අදම අපව අමතන්න.

​📞 අමතන්න: 070 456 5726

📍 Temput Smart X

🔥 SmartX - Phone එකටයි Laptop එකටයි දෙකටම සෙට් වෙන Chip Pen දැන් අපෙන්!​📦 ඕඩර් කිරීමට WhatsApp කරන්න: 070 456 5726
05/09/2026

🔥 SmartX - Phone එකටයි Laptop එකටයි දෙකටම සෙට් වෙන Chip Pen දැන් අපෙන්!

​📦 ඕඩර් කිරීමට WhatsApp කරන්න: 070 456 5726

🎵 P9 Wireless Headphone 🎵​සුපිරි Sound Quality එකක් සහ නවීන ඩිසයින් එකකින් යුත් P9 Headphone එක දැන් SmartX අපෙන් ඉතා අඩ...
23/08/2026

🎵 P9 Wireless Headphone 🎵

​සුපිරි Sound Quality එකක් සහ නවීන ඩිසයින් එකකින් යුත් P9 Headphone එක දැන් SmartX අපෙන් ඉතා අඩුම මිලට ලබාගන්න! 🔥

​❌ පරණ මිල - Rs. 2,000/=

✅ අපේ විශේෂ මිල - Rs. 1,500/= පමණයි! 💸

​🚚 දිවයින ඕනෑම තැනකට Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම්) ඇත!

​📞 වැඩි විස්තර සඳහා හෝ ඇණවුම් කිරීමට (Order කිරීමට) දැන්ම අපට කතා කරන්න:

📲 070 456 5726 (WhatsApp හරහාද සම්බන්ධ විය හැක)

​

29/07/2026

Smart x අපේ දන්සල ❤️😌

27/07/2026

⚡ පැය ගණන් බලන් ඉන්න කාලේ ඉවරයි! Get 60W Super Fast Charging! 🔋🔥
​Phone එකයි, Laptop එකයි ඉක්මනින්ම Charge කරගන්න හොඳම විසඳුම! 💯
​✨ Mikorean 60W Type-C to Type-C Fast Charging Cable
​✅ 60W Output – Super Fast Charging
✅ Smart Chip Protection – Overcharge වීමෙන් බැටරිය ආරක්ෂා කරයි
✅ 100cm Cable Length – භාවිතයට පහසුයි
✅ Strong & Durable – Aluminium Alloy Finish
​📦 Islandwide Delivery Available!
​🛍️ ඔඩර් කරගන්න අදම කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp කරන්න:
📞 070 456 5726
🏪 Smart X
​

27/07/2026

මේ cute butterflies 🦋 සහ flower 🌸 covers බලන්නකෝ! 😍 ඔයාගේ phone එකට ✨ new look එකක් දෙන්න order කරන්න. 👇"

21/07/2026

.Slow charging නිසා කරදර වෙන අයට Super Fast Solution එකක්! 🔌⚡ Cable එක කැඩෙන්නේ නැති Strong Braided Design එකත් එක්ක
💯🔥
​📩 Order කරගන්න දැන්ම Inbox / DM කරන්න! 📍
070 456 5726
​

✨ රැකියා අවස්ථාවක් - ගල්ගමුව ප්‍රදේශයෙන්! ✨​ගල්ගමුව ප්‍රදේශයේ ප්‍රමුඛතම ජංගම දුරකථන සහ උපාංග අලෙවිසැලක් වන SmartX Mobile...
21/06/2026

✨ රැකියා අවස්ථාවක් - ගල්ගමුව ප්‍රදේශයෙන්! ✨
​ගල්ගමුව ප්‍රදේශයේ ප්‍රමුඛතම ජංගම දුරකථන සහ උපාංග අලෙවිසැලක් වන SmartX Mobile අපගේ කණ්ඩායමට එක්වීමට දක්ෂ, ප්‍රියමනාප සහ කඩිසර කාන්තා අලෙවි සහකාරියක් (Female Sales Assistant) වහාම අවශ්‍ය කර තිබේ! 📱👩‍💼
​ඔබ,
✔️ අ.පො.ස (සා.පෙළ) සමත්
✔️ පාරිභෝගිකයින් සමඟ සුහදශීලීව සහ සිනාමුසුව කටයුතු කළ හැකි
✔️ මූලික පරිගණක දැනුමක් ඇති කෙනෙක් නම්, මේ අවස්ථාව ඔබටයි!
​අපි ඔබට ලබා දෙන දේ:
🔹 ආකර්ෂණීය වැටුපක් (සාකච්ඡා කර තීරණය කළ හැක)
🔹 ඔබගේ දක්ෂතාවය මත කැපී පෙනෙන දිරිගැන්වීම් දීමනා (Incentives)
🔹 සුහදශීලී සේවා පරිසරයක් සහ පූර්ණකාලීන රැකියාවක්
​📍 විශේෂයි: ගල්ගමුව සහ ඒ අවට පදිංචි අය සඳහා වැඩි ප්‍රමුඛතාවය හිමිවේ. දුරකථන සහ උපාංග අලෙවිය මෙන්ම පාරිභෝගික සේවාවෙහි නියැලීමට කැමති ඔබත් අප සමඟ එක්වීමට කැමති නම්, අදම අපව අමතන්න!
​📞 අමතන්න: 076 181 2990
🏢 ලිපිනය: SmartX Mobile, ඇහැටුවැව පාර, ගල්ගමුව.
​

23/05/2026

😌❤️

18/04/2026

පට්ටම Offers SmartX එකෙන්! 🔥
අඩුම මිලට වැඩම දේ! ස්මාර්ට් වෙන්න කැමති ඔයාටමයි මේ.
⌚ & 🎧 ගොඩක් දේවල් තියෙනවා.
WhatsApp එකට මැසේජ් එකක් දාන්න බලන්න! 📩

Address

Watakoluwagama
Galgamuwa

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when SmartX Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share