27/10/2025
IMIT campus මගින් Diploma in Computer science පාඨමාලාවේ අවසන් විභාගය Fusion education විසින් අනුරාධපුර සම්පත් මධ්‍යස්ථානයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. ඒ සදහා සහභාගී වූ දූ දරුවන්ට අපගේ සුභාශිංසනය.
The final examination for the Diploma in Computer Science course, conducted by IMIT Campus, was successfully held at the Resource center - Anuradhapura by Fusion Education. Our best wishes to all the students who participated.