28/02/2024
🔥 D Men Fashion - Eppawala
⚡️ Inventory Manage & Billing System
Thank you for choosing PGT Smart Solutions as your software solutions provider...🖤
සුපර්මාර්කට් | ග්‍රොසරි වෙළඳ සැල් | ඔසුසැල් | ජංගම දුරකතන වෙළඳ සැල් | රෙස්ටුරන්ට් | පාවහන් වෙළඳ සැල් | තොග ව්‍යාපාර සඳහා | හාඩ්වෙයාර් වෙළඳ සැල් | නිමි ඇඳුම් වෙළඳ සැල් | වාහන අමතර කොටස් විකුණුම් ආයතන ඇතුළු ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන අයුරින් මෙම මෘදුකාංග පද්ධතිය ඔබට අඩුම මිලකට PGT Smart Solutions වෙතින් ලබාගන්න පුලුවන්.
👉 විස්තරාත්මක මුද්‍රිත බිල්පත් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලබාගත හැකිවීම.
👉 පහසුවෙන් තොග සහ සැපයුම් හැසිරවිය හැකි වීම.
👉 වෙළඳ විස්තර වාර්තා ඔබගේ ජංගම දුරකථනයට ලබා ගත හැකි වීම.
👉 දෛනිකව වෙළදාම පිළිබඳ සාරාංශ වාර්තා ලබා ගත හැකි වීම.
ඔබේ ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට Software නිර්මාණය කරගැනීමට දැන්ම කතා කරන්න.
☎️ 071 585 8098
☎️ 074 1750777
PGT Smart Solutions - Anuradhapura