Chanu mobile

Chanu mobile 0716012084
0714845855

14/08/2023
කොරෝනා වලින් පසු පලමු තොගයමාගේ දුගුකාලින පාරිභෝගිකයන් වෙතට.ඔබ මා වෙත තැබු විශ්වාසය පෙර ලෙසත් ඉදිරියටමApple iphone 6SAppl...
14/01/2022

කොරෝනා වලින් පසු පලමු තොගය
මාගේ දුගුකාලින පාරිභෝගිකයන් වෙතට.
ඔබ මා වෙත තැබු විශ්වාසය පෙර ලෙසත් ඉදිරියටම
Apple iphone 6S
Apple iphone 7
Apple iphone 7 plus
International version
Factory unlocked
Call : 0714845855

🇦 🇵 🇵 🇱 🇪 🇮 🇵 🇭 🇴 🇳 🇪   6⃣🇦 🇵 🇵 🇱 🇪 🇮 🇵 🇭 🇴 🇳 🇪   5⃣🇸හවුසින් මාරු නොකරන ලද  සිංගප්පුරුවෙන් ආනයනික අනර්ඝ තත්වයෙන් යුතු Ap...
29/09/2017

🇦 🇵 🇵 🇱 🇪 🇮 🇵 🇭 🇴 🇳 🇪 6⃣
🇦 🇵 🇵 🇱 🇪 🇮 🇵 🇭 🇴 🇳 🇪 5⃣🇸

හවුසින් මාරු නොකරන ලද සිංගප්පුරුවෙන් ආනයනික අනර්ඝ තත්වයෙන් යුතු Apple iphone 5S සහ apple iphone 6 විකිණීමට ඇත.

හවුසින් මාරු කර නොමැති බැවින් දෝශ හටගැනිමේ හැකියාව බෝහෝ සෙයින් අඩුය.
Seel type වර්ගයේ දුරකතන බැවින් අඩු මුදලට හවුසින් මාරු කරන ලද දුරකතන මිලදි ගැනිමට පෙර කල්පනාකාරි වන්න.වලකින ලෙස නොකියමි.මොකද එය ඔබෙ කැමැත්ත විය හැකි බැවින්.

තිරණය ඔබ අතේ?????????????

සියලුම දුරකතන "Apple" සමාගම විසින් නිපදවන ලද ඔරිජිනල් තත්වයෙන් පවති.

හවුසින් තත්වය 99% සහ 100% තත්වයේ පවති. දුරකතන ක්‍රියාකාරි තත්වය 100% මට්ටමේ පවති.
දිවයින පුරා බෙදාහැරීම කුරියර් සේවාව මගින් පැය 24 ක් ඇතුලත දුරකතය ඔබ නිවහනටම ගෙන්වා ගැනිමට හෝ පැමින මිලදි ගත හැක.

සියලු දුරකතන සදහා වගකිම සහිතයි.

කලු සහ රන්වන් (BLACK/GOLD) වර්ණයන්ගෙන් ඔබ සිතැගි පරිදි ලබා ගත හැක.
අමතන්න.

🇨 🇭 🇦 🇳 🇺 🇲 🇴 🇧 🇮 🇱 🇪

ඔබ මොබිටෙල් නම් 0714845855
ඔබ ඩයලොග් නම් 0777674043

Coment සදහා පිලිතුරු ප්‍රරමාද ව්ය හැක.
ඒ සදාහා සමාවන්න??????????
Like සහා shere ඉතා අගය කොට සලකමි.
ස්තුතියි
Thank for you.......

POWER BANK එකක් උවමනාද ?ගැටලුව හොද එකක් හොයා ගැනිම.හැබැයි ගෝඩාක් දෙනා රු.1000/1500 ට විතර POWER BANK එකක් අරන් මේක වැඩක්...
28/09/2017

POWER BANK එකක් උවමනාද ?
ගැටලුව හොද එකක් හොයා ගැනිම.
හැබැයි ගෝඩාක් දෙනා රු.1000/1500 ට විතර POWER BANK එකක් අරන් මේක වැඩක් නෑ කියලා බනිනවා.
ඇත්තටම අඩු මුදලට වගකිමක් එක්ක හොද දෙයක් දෙන්න අමාරුයි.එතකොට ඒ භාණ්ඩයක් මිලදි ගන්න පාරිභෝගිකයගේ සල්ලි අපරාදේ වෙනවා.
ඒ නිසා ගන්න කොට කියක් හරි වැඩි වුනත් හොද දෙයක් ගත්තොත් සල්ලිත් නාස්ති නොවි බාණ්ඩයත් කාලයක් පවිච්චි කරන්න පුලුවන් වෙනවා.
අන්න ඒ වගේ හොද මට්ටමේ POWER Bank එකක් තමයි මම මේ ඔයාලට කියන්න යන්නේ.
මේ POWER BANK එක මගෙන් ගත්ත අයත් සමහර විට මේ පොස්ට් එක දකිවි.ඒ ගත්ත කිසි කෙනෙක් අදටත් ඒක හරි නෑ, ඒකේ අර ලෙඩේ තියෙනවා මේ ලෙඩේ තියෙනවා කියලා නෑ. ඉතින් ඒක හොද වෙන්නම එපැයි.
අනික මමත් මේ වෙද්දි මේ කියන Power bank එකක් use කරන්න අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. අදටත් කිසිම ගැටලුවන් නැතිව බඩු එලකිරි වගේ වැඩ.
ඒ කියන්නේ අත්දුටුවයි, ප්‍රරත්‍යක්ශයි කියන එකනේ.
ඉතින් මාත් බය නැතිව වගකිමෙන් යුතුව මේ කියන්නේ.
ඕනි phone එකක් තුන් පාරාක් charge නම් ශුවර්.
අනික අද charge කරලා තව සති තුනකින් හරි බැටරි තුනක් අතේ තියෙනවා කියලා සුවර් කරන් පාරට බැහැලා ගමනක් යන්න පුලුවන්.මොකද power bank එක ඒ තරම් ශුවර්.
මෙන්න විස්තරේ :::::::::
Genuin power bank
brand name : RAPOO
CAPACITY(ධාරිතාවය)
10000 mah (10000 මිලි ඇම්පියර්)
10400 mah (10400 මිලි ඇම්පියර්)
2 USB OUT PUT
( 1 A & 2 A)
LED Display
Rs.3500
වටිනාකම රු.3500
සියලුම power bank සදහා මාස 06 ක වගකීම් සහිතයි.
දිවයින පුරා බෙදාහැරීම පැය 24 ක් ඇතුලත කුරියර් සේවාව මගින් ඔබ නිවසටම.........
Call us
Chanu Mobille
ඔබ මොබිටෙල් නම් : 0714845855
ඔබ ඩයලොග් නම් : 0777674043
Like සහ share ඉතා අගයකොට සලකමි.

සිංගප්පුරුවෙන් ආනයනය කරන ලද අනර්ඝ තත්වයෙන් යුතු Apple iphone 5S විකිණීමට හවුසින් මාරු කර නොමැත. එබැවින් දෝශ හටගැනිමේ හැක...
26/09/2017

සිංගප්පුරුවෙන් ආනයනය කරන ලද අනර්ඝ තත්වයෙන් යුතු Apple iphone 5S විකිණීමට

හවුසින් මාරු කර නොමැත. එබැවින් දෝශ හටගැනිමේ හැකියාව බෝහෝ සෙයින් අඩුය.
Seel type වර්ගයේ දුරකතන බැවින් අඩු මුදලට හවුසින් මාරු කරන ලද දුරකතන මිලදි ගැනිමට පෙර කල්පනාකාරි වන්න.වලකින ලෙස නොකියමි.මොකද එය ඔබෙ කැමැත්ත විය හැකි බැවින්.

තිරණය ඔබ අතේ?????????????

සියලුම දුරකතන "Apple" සමාගම විසින් නිපදවන ලද ඔරිජිනල් තත්වයෙන් පවති.

හවුසින් තත්වය 99% සහ 100% තත්වයේ පවති. දුරකතන ක්‍රියාකාරි තත්වය 100% මට්ටමේ පවති.

වගකීම් සහිත මිල රු.27000 ක් පමණි.
විශේෂ : කොන්දේසි සහිතයි.

ඔරිජිනල් හවුසින් බැවින් මිල අඩු කල නොහැක. ඒ පිලිබද කරුණාකර සමාවන්න.

දිවයින පුරා බෙදාහැරීම කුරියර් සේවාව මගින් පැය 24 ක් ඇතුලත දුරකතය ඔබ නිවහනටම ගෙන්වා ගැනිමට හෝ පැමින මිලදි ගත හැක.

කලු සහ රන්වන් (BLACK/GOLD) වර්ණයන්ගෙන් ඔබ සිතැගි පරිදි ලබා ගත හැක.
අමතන්න.

🇨 🇭 🇦 🇳 🇺 🇲 🇴 🇧 🇮 🇱 🇪

ඔබ මොබිටෙල් නම් 0714845855
ඔබ ඩයලොග් නම් 0777674043

Coment සදහා පිලිතුරු ප්‍රරමාද ව්ය හැක.
ඒ සදාහා සමාවන්න??????????
Like සහා shere ඉතා අගය කොට සලකමි.
සිතුතියි.
Thank for you.......

24/09/2017

🇨 🇭 🇦 🇳 🇺 🇲 🇴 🇧 🇮 🇱 🇪
විදේශ රටවල භාවිතා කල හා නොකල අනර්ඝ තත්වයේ samsung/apple iphone/LG දුරකථන අඩු මිලට වගකිමක් සහිතව මිලදි ගැනිමට.
බේදාහැරිම : දිවයින පුරා පැය 24 ක් ඇතුලත දුරකථනය ඔබ නිවසටම ගෙන්වා ගත හැක
අමතන්න.

🇨 🇭 🇦 🇳 🇺 🇲 🇴 🇧 🇮 🇱 🇪

0777674043/0714845855
GALAXY S2/S3/S4/S5/S6
GALAXY NOTE2/NOTE3/NOTE4
LG G4
APPLE IPHONE 5S/6 SALE
+10

🇨 🇭 🇦 🇳 🇺   🇲 🇴 🇧 🇮 🇱 🇪විදේශ රටවල භාවිතා කල හා නොකල අනර්ඝ තත්වයේ samsung/apple iphone/LG දුරකථන අඩු මිලට වගකිමක් සහිතව ම...
23/09/2017

🇨 🇭 🇦 🇳 🇺 🇲 🇴 🇧 🇮 🇱 🇪
විදේශ රටවල භාවිතා කල හා නොකල අනර්ඝ තත්වයේ samsung/apple iphone/LG දුරකථන අඩු මිලට වගකිමක් සහිතව මිලදි ගැනිමට.
බේදාහැරිම : දිවයින පුරා පැය 24 ක් ඇතුලත දුරකථනය ඔබ නිවසටම ගෙන්වා ගත හැක
අමතන්න.

🇨 🇭 🇦 🇳 🇺 🇲 🇴 🇧 🇮 🇱 🇪

0777674043/0714845855
GALAXY S2/S3/S4/S5/S6
GALAXY NOTE2/NOTE3/NOTE4
LG G4
APPLE IPHONE 5S/6 SALE
+10

සිංගප්පුරුවෙන් ආනයනය කරන ලද අනර්ඝ තත්වයෙන් යුතු Apple iphone 5SROM: 16GB/32GB/64GBRs.27000විදේශ රටවල භාවිතා කල හා නොකල අ...
17/09/2017

සිංගප්පුරුවෙන් ආනයනය කරන ලද අනර්ඝ තත්වයෙන් යුතු Apple iphone 5S
ROM: 16GB/32GB/64GB
Rs.27000

විදේශ රටවල භාවිතා කල හා නොකල අනර්ඝ තත්වයේ samsung/apple iphone/LG දුරකථන අඩු මිලට වගකිමක් සහිතව මිලදි ගැනිමට.
බේදාහැරිම : දිවයින පුරා පැය 24 ක් ඇතුලත දුරකථනය ඔබ නිවසටම ගෙන්වා ගත හැක
අමතන්න.
Chanu Mobille
0716012084/0777674043/0714845855
GALAXY S2/S3/S4/S5/S6
GALAXY NOTE2/NOTE3/NOTE4
LG G4
APPLE IPHONE 5S/6 SALE
+10

LG G4 Sale sale👉 32 GB Rom 👉3 GB Ram👉3G/4G deta network 👉Hexa core very high speed prossecer 👉16 MP rear hd camera👉8 MP ...
16/09/2017

LG G4 Sale sale
👉 32 GB Rom
👉3 GB Ram
👉3G/4G deta network
👉Hexa core very high speed prossecer
👉16 MP rear hd camera
👉8 MP front camera
👉4 k video
👉5.5 " display
👉Curve and very slim type body
දිවයින පුරා බෙදාහැරීම එක් දිනක් ඇතුලත
අමතන්න
0716012084☎️
0777674043☎️

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category