02/04/2026
⚡ 12V/24V 10A/20A/30A MPPT Solar Charge Controller කියන්නේ මොකක්ද?
අද solar system වල efficiency වැඩි කරගන්න හොඳම solution එකක් තමයි MPPT Solar Charge Controller එක.
PWM controller වලට වඩා advanced වෙන මේ device එක
solar panel වලින් maximum power එක battery එකට ගන්න help කරනවා 🔥
🔋 MPPT කියන්නේ මොකක්ද?
MPPT = Maximum Power Point Tracking
👉 Simple වචනෙන්:
Solar panel එකෙන් ලැබෙන power එක “maximum” ලෙස use කරගන්න smart system එකක් ⚡
⚡ MPPT Controller එකේ main job එක
★ Solar panel වල voltage & current continuously monitor කරලා
★ Best power point එක find කරලා battery එකට charge කරනවා
🔄 කොහොමද වැඩ කරන්නේ?
👉 Solar panel (high voltage) ☀️
→ MPPT Controller
→ Battery 🔋
👉 MPPT එක:
voltage convert කරනවා
current increase කරනවා
👉 power loss අඩු කරනවා
⚡ 10A / 20A / 30A කියන්නේ මොකක්ද?
👉 මේක controller capacity (current rating)
🔴 10A MPPT
small systems
100W – 200W panels
🟡 20A MPPT
medium systems
200W – 400W panels
🟢 30A MPPT (BEST 🔥)
larger systems
400W – 600W panels
🔋 12V / 24V auto කියන්නේ?
controller එක automatically detect කරනවා:
12V battery
24V battery
👉 install easy 😎
🏠 MPPT use karanna puluwan කවුද?
★ home solar systems
★ inverter + battery setups
★ high watt panels (550W / 585W)
★ serious solar users
🔥MPPT එකේ biggest advantage
★ Panel power waste wenne ne
★ Battery fast charge wenawa
★ System efficiency wadi
⚠️ Important points
★PWM ekata wada expensive.but long-term profit wadi
👉 especially: 🔥 big solar systems walata MUST
👉 MPPT Controller එක කියන්නේ: Solar panel වල maximum power එක battery එකට ලබාදෙන smart device එකක්
Efficiency වැඩි කරනවා
Big systems වලට best solution එකක්
👉 “MPPT controller එක solar panel එකේ full power එක use karලා battery එකට efficiently charge කරන smart system එකක්” 🔥