21/09/2026
ඔයාලගේ පුංචි බබා වෙනුවෙන් studio STORY BY IMD අපි ඔන්න OFFER එකක් ගෙනාවා.😍😍😃
ඔයාලගේ පුංචි බබාගේ මතකයන් සදාකාලික මතකයන් කර ගන්න😍😍😘
බබාගේ ලස්සන මතකයන් රැගෙන යන Baby Photoshoot එකක් කරමුද.. මේ තියෙන්නේ indoor shoot එකක් අපේ studio එකේම කරපු.
ඔයාලා කැමති තැනක Indoor/Outdoor shoot වලට අපි ලෑස්තියි.. 😍
ඉතින් අපි දෙන offer එක තමයි ඔයාගේ බබාගේ shoot එකේ photo එකක් අපි ලස්සනට edit කරලා frame කරලා අපි ගානේ free දෙනවා එකත් දවසක් ඇතුලත 🤩😇
මේක අපි දෙන්නේ අද සිට 2026 October මාසය වෙනකන් අපිට දෙන වෙන් කර ගැනීම් සදහා පමණයි.. ඉතින් ඉක්මන් කරලා කතා කරලා ඔයාලගේ දිනය වෙන් කරගන්න..
ඔබේ පුංචි දූ පුතාගේ අමතක නොවන, ආදරණීය මොහොත ලස්සනට රූපගත කරගන්න.
Outdoor shoot, cute outfits, family photos එක්ක professional baby photography සේවාව ලබාගන්න.
Studio STORY BY IMD
📞 071 25 18 821
වෙන්කරවා ගැනීම් සඳහා අප හා සම්බන්ධ වන්න.
හිත හිතා ඉන්න එපා දැන්ම කතා කරලා දිනයක් වෙන් කර ගන්න..
Studio STORY BY IMD