Just நுவி

Just நுவி “Everyone starts somewhere… so here’s my beginning 🌸🤍”

30/05/2026

"How did she transform ?" 🩵🦋

Nuwangi Wikramasinghe

29/05/2026

Nuba envd 🩵🦋

27/05/2026

අයියාගෙ වැඩ 💗🥹

T M Ishara Madhusanka

26/05/2026

ඔයාලත් වැඩට යන්නෙ නොයා බැරිකමට නේද 😩😴🥲

25/05/2026

අපේ එක්කෙනා වැඩ ඉවර වෙලා එද්දි ගේන ඒවා 🤭 හැමෝටම ලැබෙන්නෙ නැති පිරිමි 🥹🫶🏻
"just a simple date night 🌙"


T M Ishara Madhusanka

24/05/2026

මගේ very first cooking video එක 🥹 අන්තිම වෙනකම් බලන්න ඉතින් මගෙ ආසවනේ 👀 දැන් අහන්නෙපා ඇයි මේ හට්ටි වල හැටි කියලා. අපේ ගෙදර අපි දෙන්නා විතරක් නෙමේ තව පාකිස්තාන් කොල්ලෙක් ඉන්නවා අන්න ඌ උයන කොට මගේ හට්ටි මුට්ටි ඔක්කොම කර කරලා තමයි ඕම වෙලා තියෙන්නෙ 🥲 කොච්චර මගේ ඇගෙ හයිය දාලා හේදුවත් දැන් ඒවා යන්නෑ 🥹 හරි හරි දැන් අපි උයමු මගේ ආසම කෑම 🤭 මන් ඉතින් අනිත් අය වගෙ සුදුරු මාදුරු කුරුදු ඒවා දාන්නෑ. මොකද මන් කැමති නැති නිසා ඒවට... හැබැයි අදනම් මගේ රහස් අමු ද්‍රව්‍ය නෑ ඒ තමයි කරපිංචා 😌 ඒක දැම්මම තමයි ඉතින් වැඩේ ලස්සන. කොරන්න දෙයක් නෑ අද මෙහෙම උයමු... ඔයාලත් මන් වගේ හරිම simple විදියට උයන අය ඉන්නවනම් comment එකක් දාන්න 🥹 කුහක නොවී video එක ගත්ත මහන්සියට හරි ලයික් කොරලා පලයල්ලා 🥲😂 තව දෙයක් voice එක ලස්සන නම් කියන්ට ඕන හොදද 😌🤭

Nuwangi Wikramasinghe

23/05/2026

චූටී එක්ක නිවාඩු දවසේ හවසක 🐯😊

21/05/2026

හායි අවුරුදු හතකට පස්සෙ ආයෙත්
ආයුබෝවන්ඩ 🙏

8 x 10Art work ❤️Are you looking for creative artwork designs.....?So hurry up and WhatsApp us 0743299420 💬NuviGraphics....
06/05/2024

8 x 10
Art work ❤️

Are you looking for creative artwork designs.....?

So hurry up and WhatsApp us 0743299420 💬

NuviGraphics.

⭕ Interview Reject ද ?⭕ කොච්චර CV දැම්මත් Select වෙන්නෙ නැද්ද ?❌⭕ ඔයාට වඩා qualifications අඩු අයත් Select වෙලාද ?Reject ...
06/04/2024

⭕ Interview Reject ද ?

⭕ කොච්චර CV දැම්මත් Select වෙන්නෙ නැද්ද ?❌

⭕ ඔයාට වඩා qualifications අඩු අයත් Select වෙලාද ?

Reject වෙන්න හේතුව ඔබේ cv එකේ standard එකයි. ඔබගේcv එක quality standard format ලෙස ඔබට අවශ්‍ය වේලාවටම ⏰ ලබා දීමට අප සූදානම් ...

ලංකාවේ අඩුම මිල ඔබට අපෙන් . NuviGraphics ☑
Professional Standard CV Format එක 500 ක් පමණයි 😎

Low prices best quality we are NuviGraphics 😎☑

Professional CV Prices = 500/=
Whatsapp number = +94 74 3299 420
ඔයාට තියෙන්නේ පරණ කාලේ CV එකක් ද ? 😥
Do you have old CV ? 😕

Sri Lankan & International Format 👩‍💻
ඉතිං job එකක්ට අවශ්‍ය සියලු සුදුසුකම් තියාගෙන reject වෙන්නෙ ඇයි ?

ඔයාගේ CV එක PROFESSIONAL විදිහට අඩුම මිලට දැන් හදාගන්න පුළුවන් ✔♥👩‍💻

LAW PRICES & BEST QUALITY .

ජොබ් එක සෙට් වෙන්න කලින් CV එක හදල තියාගන්න එක කෝකටත් හොදයි නේද?

ඔබට අවශ්‍යම වේලාවට CV එක ඔබ අතට ⏰

Rs.500/= ක් පමණයි 😎👩‍💻

අපි ඔබ වෙනුවෙන්ම සුපිරිම CV එකක් හදල දෙනව...✔

Whatsapp number 074 3299 420 😎🎓

Address

Lorong Batu Nilam 1E
Elpitiya
41200

Telephone

+94743299420

Website

Alerts

Be the first to know and let us send you an email when Just நுவி posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Just நுவி:

Share