Just நுவி

Just நுவி “Everyone starts somewhere… so here’s my beginning 🌸🤍”

04/07/2026

Classic margarita 🍸

30/05/2026

"How did she transform ?" 🩵🦋

Nuwangi Wikramasinghe

29/05/2026

Nuba envd 🩵🦋

27/05/2026

අයියාගෙ වැඩ 💗🥹

T M Ishara Madhusanka

26/05/2026

ඔයාලත් වැඩට යන්නෙ නොයා බැරිකමට නේද 😩😴🥲

25/05/2026

අපේ එක්කෙනා වැඩ ඉවර වෙලා එද්දි ගේන ඒවා 🤭 හැමෝටම ලැබෙන්නෙ නැති පිරිමි 🥹🫶🏻
"just a simple date night 🌙"


T M Ishara Madhusanka

24/05/2026

මගේ very first cooking video එක 🥹 අන්තිම වෙනකම් බලන්න ඉතින් මගෙ ආසවනේ 👀 දැන් අහන්නෙපා ඇයි මේ හට්ටි වල හැටි කියලා. අපේ ගෙදර අපි දෙන්නා විතරක් නෙමේ තව පාකිස්තාන් කොල්ලෙක් ඉන්නවා අන්න ඌ උයන කොට මගේ හට්ටි මුට්ටි ඔක්කොම කර කරලා තමයි ඕම වෙලා තියෙන්නෙ 🥲 කොච්චර මගේ ඇගෙ හයිය දාලා හේදුවත් දැන් ඒවා යන්නෑ 🥹 හරි හරි දැන් අපි උයමු මගේ ආසම කෑම 🤭 මන් ඉතින් අනිත් අය වගෙ සුදුරු මාදුරු කුරුදු ඒවා දාන්නෑ. මොකද මන් කැමති නැති නිසා ඒවට... හැබැයි අදනම් මගේ රහස් අමු ද්‍රව්‍ය නෑ ඒ තමයි කරපිංචා 😌 ඒක දැම්මම තමයි ඉතින් වැඩේ ලස්සන. කොරන්න දෙයක් නෑ අද මෙහෙම උයමු... ඔයාලත් මන් වගේ හරිම simple විදියට උයන අය ඉන්නවනම් comment එකක් දාන්න 🥹 කුහක නොවී video එක ගත්ත මහන්සියට හරි ලයික් කොරලා පලයල්ලා 🥲😂 තව දෙයක් voice එක ලස්සන නම් කියන්ට ඕන හොදද 😌🤭

Nuwangi Wikramasinghe

Address

Lorong Batu Nilam 1E
Elpitiya
41200

Telephone

+94743299420

Website

Alerts

Be the first to know and let us send you an email when Just நுவி posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Just நுவி:

Shortcuts

Share