Trust IT Solutions

Trust IT Solutions We are a company which offering many software Solutions or IT based solutions for any Organizations...

13/04/2020

Stay connected while being disconnected!
21/03/2020

Stay connected while being disconnected!

ඔබගේ ඔන්ලයින් බිස්නස් එක පහසුවෙන් දියුණු කරගන්න කැමැතිද ?වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වන්න.සැ.යු. මෙමෙ සේවාව 100% නොමි...
05/03/2020

ඔබගේ ඔන්ලයින් බිස්නස් එක පහසුවෙන් දියුණු කරගන්න කැමැතිද ?

වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වන්න.

සැ.යු. මෙමෙ සේවාව 100% නොමිලේ සපයනු ඇත.

FB - https://www.facebook.com/trustitsolutions.lk

Web -
https://trustitsolutions.lk/

සාර්ථකව බිස්නස් කරමුද?බිස්නස් සරු මදි ද?තරග කරුවන් අභිබවමින් බිස්නස් එක සාර්ථක කරගැනීමට අව්ශ්‍ය ද?අලුත් බිස්නස් එකක් සාර...
18/02/2020

සාර්ථකව බිස්නස් කරමුද?

බිස්නස් සරු මදි ද?
තරග කරුවන් අභිබවමින් බිස්නස් එක සාර්ථක කරගැනීමට අව්ශ්‍ය ද?
අලුත් බිස්නස් එකක් සාර්ථකව ආරම්භ කිරීමට අවශ්‍ය ද?

මෙන්න කදිම විසදුම අපෙන්
ඔබගේ ව්‍යාපාරය අධ්‍යයනය කර ගැලපෙන ව්‍යාපාර සැලසුමක් සහිතව

Web Designing, Online e-Stores නිර්මාණය කිරීම.

POS, Inventory Management, Stock Management වැනි ඔබගේ ව්‍යාපාරය අව්ශ්‍ය කරන සියලුම Web Applications, Desktop Applications, Mobile Applications නිර්මාණය කිරීම.

Social Media කළමනාකරණ කටයුතු සිදුකිරීම(Facebook, Instagram, Youtube, etc..).

කාලයෙන් කාලයට ගැලපෙන ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු හා පාරිභෝගික ආකර්ෂණ වැඩසටහන් නිර්මාණය හා ක්‍රියාත්මක කිරීම.

වැනි සියලුම ව්‍යාපාරික තොරතුරු තාක්ෂණික විසදුම් සරල පියවර 4ක් ඔස්සේ ඔබ වෙත ලබා දීමට අප සූදානම්.

1පියවර
ඔබගේ පවත්නා හෝ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපාරය අධ්‍යයනය කර එම ව්‍යාපාරය අප විසින් හදුනා ගැනීම.

2 පියවර
ඔබගේ ව්‍යාපාරයට ආවේණික ලෙස ව්‍යාපාරය ප්‍රවර්ධනය , කළමනාකරණය සහ පාරිභෝගිකයින් ආකර්ෂණය සදහා අවශ්‍ය වන වැඩසටහන් අඩංගු සැලසුමක්(Proposal) ඉදිරිපත් කිරීම.

3 පියවර
එකගතාවයකින් පසු එම සැලසුම් සහ පද්ධති නිපදවීම සහ ක්‍රියාත්මක කිරීම.

4 පියවර
එම සැලසුම් විශ්ලේෂණය කරමින් මාසිකව ඔබගෙ ව්‍යාපාරයේ තත්වය පිලිබඳව උපදෙස් සැපයීම සහ සියලුම Systems update කිරීම.

වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වන්න.

Like & visit the page more details and connect through Messenger

email - [email protected]
call - +9476 0 644 799
Web - https://trustitsolutions.lk/

Coming SoonUnderwater Engineering & Science The Pioneers of the Underwater Engineering Services in Sri Lanka
14/02/2020

Coming Soon
Underwater Engineering & Science
The Pioneers of the Underwater Engineering Services in Sri Lanka

Pioneers of Underwater Engineering and Science Services in Sri Lanka

14/02/2020

Happy Customer
CHOCTAIL - චොක්ටේල් CHOCOLATE WAREHOUSE
POS System with Stock Management

04/02/2020

Sponsored Surprise and delight your love with CHOCTAIL on this Valentine’s. Offer an unexpected Choco pack to your special one to sweeten your love.💝💚 🔹Order...

04/02/2020
සාර්ථකව බිස්නස් කරමුද?බිස්නස් සරු මදි ද?තරග කරුවන් අභිබවමින් බිස්නස් එක සාර්ථක කරගැනීමට අව්ශ්‍ය ද?අලුත් බිස්නස් එකක් සාර...
29/01/2020

සාර්ථකව බිස්නස් කරමුද?

බිස්නස් සරු මදි ද?
තරග කරුවන් අභිබවමින් බිස්නස් එක සාර්ථක කරගැනීමට අව්ශ්‍ය ද?
අලුත් බිස්නස් එකක් සාර්ථකව ආරම්භ කිරීමට අවශ්‍ය ද?

මෙන්න කදිම විසදුම අපෙන්
ඔබගේ ව්‍යාපාරය අධ්‍යයනය කර ගැලපෙන ව්‍යාපාර සැලසුමක් සහිතව

Web Designing, Online e-Stores නිර්මාණය කිරීම.

POS, Inventory Management, Stock Management වැනි ඔබගේ ව්‍යාපාරය අව්ශ්‍ය කරන සියලුම Web Applications, Desktop Applications, Mobile Applications නිර්මාණය කිරීම.

Social Media කළමනාකරණ කටයුතු සිදුකිරීම(Facebook, Instagram, Youtube, etc..).

කාලයෙන් කාලයට ගැලපෙන ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු හා පාරිභෝගික ආකර්ෂණ වැඩසටහන් නිර්මාණය හා ක්‍රියාත්මක කිරීම.

වැනි සියලුම ව්‍යාපාරික තොරතුරු තාක්ෂණික විසදුම් සරල පියවර 4ක් ඔස්සේ ඔබ වෙත ලබා දීමට අප සූදානම්.

1පියවර
ඔබගේ පවත්නා හෝ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපාරය අධ්‍යයනය කර එම ව්‍යාපාරය අප විසින් හදුනා ගැනීම.

2 පියවර
ඔබගේ ව්‍යාපාරයට ආවේණික ලෙස ව්‍යාපාරය ප්‍රවර්ධනය , කළමනාකරණය සහ පාරිභෝගිකයින් ආකර්ෂණය සදහා අවශ්‍ය වන වැඩසටහන් අඩංගු සැලසුමක්(Proposal) ඉදිරිපත් කිරීම.

3 පියවර
එකගතාවයකින් පසු එම සැලසුම් සහ පද්ධති නිපදවීම සහ ක්‍රියාත්මක කිරීම.

4 පියවර
එම සැලසුම් විශ්ලේෂණය කරමින් මාසිකව ඔබගෙ ව්‍යාපාරයේ තත්වය පිලිබඳව උපදෙස් සැපයීම සහ සියලුම Systems update කිරීම.

වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වන්න.

Do business successfully?

Isn't Business Rich?
Is it necessary to be successful in business overtaking competitors?
Want to start a new business successfully?

Here's a great solution from us
Study your business and come up with a business plan

Web Designing, Creating Online e-Stores.

Create all the Web Applications, Desktop Applications, Mobile Applications that your business needs such as POS, Inventory Management, Stock Management.

Perform social media management (Facebook, Instagram, Youtube, etc ..).

Create and execute timely business promotion and customer affinity programs.

We are ready to provide you all business IT solutions in four simple steps.

Step 1
Study your existing or upcoming business and identify that business.

Step 2
Create a Proposal Plan that will be relevant to your business, promoting, managing and attracting customers.

Step 3
Developing and implementing those plans and systems after an agreement.

Step 4
Analyze those plans, advise your business on a monthly basis, and update all systems.

Contact us for more information.

Like & visit the page more details and connect through Messenger

email - [email protected]
call - +9476 0 644 799
Web - https://trustitsolutions.lk/

Business එකට හරි campaign එකක් run කරගන්න හොද social media company එකක් තාම හම්බුනේ නැද්ද?නැත්නම් කරපු social media camp...
24/01/2020

Business එකට හරි campaign එකක් run කරගන්න හොද social media company එකක් තාම හම්බුනේ නැද්ද?

නැත්නම් කරපු social media campaigns වලින් වියදම් කරපු ගානවත් cover කරගන්න බැරි උනාද?

Online offline business කරන ඕනම කෙනෙක්ට අතේ ඇති මුදලට හිතේ හැටියට business එක grow කරගන්න දැන් පුලුවන්

විස්තර දැන ගන්න දැන්ම inbox එන්න. 👍👍👍

Address

Ethkandura
Elpitiya
80458

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94760644799

Alerts

Be the first to know and let us send you an email when Trust IT Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trust IT Solutions:

Share